කෑමට නුසුදුසු අර්තාපල් කිලෝ 8500ක් හා කරවල කිලෝ 2000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා තබාගෙන සිටි පිටකොටුව හතරවැනි හරස් වීදියේ සමාගම් දෙකකට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය රුපියල් ලක්ෂයක හා රුපියල් දස දහසක දඩ නියම කළාය.
පිටකොටුව හතරවන හරස්වීදියේ ක්‍රිෂ්ණකුමාර හා සමාගමට ද එන්.කේ.පී රෝයි පෙරේරා හා සමාගමට ද එම දඩ නියම විය. ඊට අමතරව එහි අයිතිකරුවනට හය මාසයකට සිරදඬුවම් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය එය පස් වසරකට අත්හිටැවීය.
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුණු කරවල මුදලාලිලාට අත්හිටැවූ සිර දඬුවම්
නිත්‍යා Thursday, 03 January 2013 09:38 AM
අනේ මන්දා මිනිස්සුන්‍ට දඩුවම් දුන්නා කියලා හැදෙන්නෑ..ආකල්ප වෙනස් නොවෙනවානම්..ඒත් දඩුවම් නොදුන්නොත් මීටත් වඩා පහතට වැටෙයි අපේ රට (ස)
ශාන් Thursday, 03 January 2013 09:53 AM
ලක්ෂයක් කියන්නේ ඒ ගොල්ලන්ට ගාණක් නෑ (ස)
සුමනා Wednesday, 02 January 2013 05:52 PM
එයාලට අත්හිටවූ හිරදඩුවම් වුණාට දුප්පතාට කෙළින්ම හිරදඩුවම්නේ දෙන්නේ . (නි)
සදුනි Wednesday, 02 January 2013 08:40 PM
සුමනා, ඔබ හරි. පහත් තැනින් යයි ගලා ජලේ. (නි)
මුතුකුඩ Wednesday, 02 January 2013 11:46 PM
කුණු කරවල කිවුවාට බොම්බිලි කරවල වාගේ දෙයක්ද? (නි)
අපොන්සු Thursday, 03 January 2013 06:46 AM
පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක්, දහදාහක් කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි. (නි)