IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘කුණු කෑ වල් අලියාට අසාධ්‍යයයි‘

අම්පාර දීඝවාපියේ අට්ඨාලචේන ප‍්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන කුණු චකි‍්‍රය මධ්‍යස්ථානයේ කුණු කමින් සිටි වල් අලියෙක් එම ස්ථානයේම බරපතල ලෙස රෝගාතුරවි සිටින බව ප‍්‍රදේශවාසිහු කියති.

දින දෙකක් පමණ අලියා මෙම කුණුවලේ වැටී සිටින අතර අම්පාර වනජීවී සෞඛ්‍යය මධ්‍යස්ථානයෙන් පැමිණ අලියාට ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත.

මිට පෙරද එහි කුණු කෑම නිසා වල් අලියකු මියගොස් ඇති අතර එම මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැට කඩාගෙන වල් අලින් මෙම ස්ථානයට නිතර කුණු කෑමට පැමිණෙන බවත් කියති.

කුණු කෑමට එන අලි  රාති‍්‍ර කාලයේ ගම්වැදී නිවාසවලට මෙන්ම වගාවන් වලටද හානි සිදු කරන බව  ගම්වැසියෝ පවසති. 

a1 a-2 a4 a5



අදහස් (0)

‘කුණු කෑ වල් අලියාට අසාධ්‍යයයි‘

අකිල Wednesday, 04 January 2017 11:31 AM

පව් අසරණ සතා. (ර)

:       0       0

අබරන් Wednesday, 04 January 2017 11:37 AM

අපේ රටේ අලි ඇමති කෙනෙක් නැතුවා වාගෙයි... (ර)

:       0       0

පද්මිණි Wednesday, 04 January 2017 12:18 PM

අදහන්න පුලුවන්ද හැබැවටම? මේ අහිංසක සත්තු ටික බෙර ගන්න. අපේ රටේ සම්පතක්නේ. (ර)

:       0       0

රුවන් Wednesday, 04 January 2017 04:49 PM

අපේ රට, අපේ ජාතිය රැකගන්න ජාතික වැඩපිළිවෙලක් නැතුව කොහෙන්ද මේ සත්තු ගැන කතා? (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 04 January 2017 08:22 PM

මේ වගේ සුන්දර රටක් ජර්මන් ජාතිකයින්ට අයත්ව තිබුනා නම් අලි ඇතුන් වගේ වටිනා සතුන් ඇතුළු වනාන්තර, ගංගා මුහුදු තීර ඔවුන්ගේ මව්බිමට අයත්ව තිබුනා නම් ඔවුන් මේ බිම පණ සේ රකිනවා. නිවාඩුවකට හෝ පැමිණ ඒ සුන්දරත්වය විඳින්න ඒ මිනිසුන් පෙළඹෙන්නේ ඒ නිසාය. දැන් ඉන්න අලි පරම්පරාව නොවෙයි පව් කරලා තියෙන්නේ මේ භුමියේ මේ දුර්දාන්තයන් නොදුටුවා සේ ඇහැ කණ පියාගෙන තමන්ගේ පැවැත්ම ගැන පමණක් හිතන පාලකයන් තමයි නියම පව්කාරයෝ. (නි)

:       0       0

චන්න Wednesday, 04 January 2017 06:35 AM

අපිට අපේ වන සත්තු රැක ගැනීමටවත් වැඩ පිළිවෙලක් නෑ. (ර)

:       0       0

කුමාර් මෙන්ඩිස් Wednesday, 04 January 2017 06:38 AM

පවු ඔය කුණු එක්ක ප්ලාස්ටික් වගේ දේවල් වස විස කැවෙනවා එකයි අසරණ සත්තු. (ර)

:       0       0

සෑම් Wednesday, 04 January 2017 06:44 AM

පරිසර ඇමති තුමාට මේ දවස් වල පත්තර බලන්න වෙලාවක් නැතුවාද කොහෙද ?? (ම)

:       0       0

ප්‍රභාත් Thursday, 05 January 2017 01:51 PM

අපේ රට, අපේ ජාතිය රැකගන්න ජාතික වැඩපිළිවෙලක් නැතුව කොහෙන්ද මේ සත්තු ගැන කතා? (ර)

:       0       0

ජනක Wednesday, 04 January 2017 08:30 AM

පරිසර විනාශයෙන් අසරණ සත්තු දුක් විදිනවා. (ර)

:       0       0

සේනක Wednesday, 04 January 2017 09:25 AM

පරිසරය ගැන කට මැත දොඩන, දේශපාලන මහා බලධාරීන්ට පත්තරේ බලන ගමන් සුව නින්දක් ගිහිල්ල වද්ද? (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 04 January 2017 10:13 AM

අපේ දේසපාලුවෝ නිතරම කුණු කකා ඉන්න නිසා, ඔය කුණු කතා ඇහෙන්නේ නෑ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 942 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1821 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 246 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 824 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8562 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3022 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site