2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුණු ගොඩකින් අවුරුදු සරුවේ
චතුර වැලිවිටිය Monday, 26 March 2012 10:56 PM
බයෝගෑස් හදන්න පුළුවන්. කුණු විසිකරන්න එපා. ගෑස් ගණන් කාලේ.
දුමින්ද Monday, 26 March 2012 11:53 PM
විනීත සතුටුයි, කටකතාව කියලා ඔහුගේ අදහස වෙනම කියනවා.
ජයසිරි Tuesday, 27 March 2012 01:18 AM
ඔබ ශ්‍රේෂ්ඨයි. !
ගනේ Monday, 26 March 2012 12:13 PM
කුණුගොඩත් වෙන්දේසිකරානම් හොද ගානක් හොයා ගන්න පුළුවන් වේවි.
එච් එච් එස් ප්‍රියන්ත Monday, 26 March 2012 12:34 PM
කුණු ගොඩත් වෙන්දේසි කරමුද?
විනිල් Monday, 26 March 2012 12:40 PM
කුණු ප්‍රශ්නේ විසදන්න මේක හොද ක්‍රමයක් . කුණුගොඩවල් කීපයකට මැණික් දෙක තුනක් දාලා කීපදෙනෙක්ට හම්බෙන්න අරින්න . ටික දවසකින් පාරට කුණු දානවා වෙනුවට පාරේ තියන කුණු මිනිස්සු තමන්ගේ ගෙවල් වලට අරගෙන යයි . කුණු නැති ලස්සන ශ්‍රී ලංකාවක් හදමු .
සෟදියේ සිට දයා Monday, 26 March 2012 01:42 PM
අහක දමන ක=ුණු ගොඩටත් නියම කල දවසක් එන හැඩකුයි මට පේන්නේ
මනේෂ් Monday, 26 March 2012 02:34 PM
මේ පිරිසිදු කරන්නා අපි අගය කළ යුතුයි. ඔහු මේ ගැන දන්වා සිටියාට. තනිවම පොහොසත් වීමට තිබුණා. මේ අවංක මිනිසා මේ ගැන පැවසීම නිසා මෙය පුවතක් බවට පත්වුනා. හොද ක්‍රියාවක්
අකිල කටුනායක Monday, 26 March 2012 02:59 PM
කුණු ගන්න තානාපතිලත් ඒවිද දන්නේ නැහැ.
රාවණ Monday, 26 March 2012 03:17 PM
ටික දවසකට කලින් මට ගිලුන මැණික ඔය.
වරුණ Monday, 26 March 2012 03:28 PM
මීට පස්සේ මමනම් බලන්නේ නැතුව කුණු විසි කරන්නේ නැහැ.
සේනානායක Monday, 26 March 2012 03:32 PM
ආරක්ෂාව යොදන්න වෙනවා.
එරංග Monday, 26 March 2012 03:37 PM
දැන් ඉතින් අයිතිකාරයෝ පෝළිමේ එයි.
මර්වින් Monday, 26 March 2012 03:48 PM
හා ...හා ...කෑගහන්න එපා මැති ඇමති ගොල්ලෝ ඇවිත් කුණු ටික ඇරගෙනයයි.
සඳමාල් Monday, 26 March 2012 04:07 PM
දැනටම හලල ගරල කරල ඇති
ලක්ෂ්මන් ජයවර්ධන, වාරියපොල Monday, 26 March 2012 08:26 PM
හෙට ඉදන් සේවක මහතුන්ට වැඩි කුණු පාරේ හොයග්නන බැරිවෙයි. මොකද කුණු ලොරිය එන්න කලින් අපේ ටවුමෙ අය කුණු අදීවි. ඒකත් මරු.
මධු Monday, 26 March 2012 08:33 PM
ඔහු හොද මිනිහෙක්.