හැටන් නගර සභාවට අයත් බව කියන ඉඩමක කුණුගොඩකට අද (5) අලුයම ගිනි තැබීම හේතුවෙන් ප්‍රදේශය පුරා දුමක් පැතිර යයි.
තේ වතු ආශ්‍රිතව ඇති ඇති මෙම කුණු ගොඩේ පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු ආදී දිරාපත් නොවන අපද්‍රව්‍ය ගොඩ ගසා තිබෙන බව දක්නට ලැබේ.
‘මෙය නගර සභාවට අයත් දේපොළකි.’ මෙහි අනවසරයෙන් කසල බැහැර කිරීම සපුරා තහනම්‘ යනුවෙන් සඳහන් පුවරුවක් ද ගසා ඇත.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කුණු ගොඩට ගිනි තැබීමෙන් හැටන් නගරයේ දුමක්
අබේරත්න Thursday, 05 January 2017 05:33 AM
මෙහෙමත් මෝඩ , ජනතාවක් ඉන්න රටක්..... මෙපමණ කුණු කන්දක් හැදෙන කල් මුන් මොනවද කරලා තියෙන්නේ... මේවා දැක්කහම ඇඟේ මාළු ගඟේ නටනවා.... මේ විදියට රට පුරාම ඇති.....(බ)
මෙන්ඩිස් Saturday, 07 January 2017 06:22 AM
කාටද මේ පැත්ත භාර? දේශපාලනය කරන අය මේවට වගකියනවද? ඉස්සර නම් බොරු හේතු තිබුන, " රටේ යුද්ධයක් තියනවනේ, එ් හින්දා අපිට සල්ලි නැහැනේ කියලා". දැන් යුද්ධය නැති හින්ද මේවා ගැන හිතන්න කාලේ වගේ. මට අමතක වුණා, දැන් තියෙන්නේ වරායවල්නේ. (නි)
ජානිස් Thursday, 05 January 2017 06:51 AM
ආණ්ඩුවට ලෝකේ අනිත් රටවල කුණු විනාශ කරන ක්‍රමය තවම දන්නේ නැති එක පුදුමයි කුණු දාන තැන්වල වෙනවෙනම කුණු වෙන්කරන්න මිනිසුන් බලෙන් හරි පුරුදු කෙරුවේ නැතිනම් අනාගතේ මහා විනාශයක් . (ම)
අබරන් Thursday, 05 January 2017 08:22 AM
ජානිස් අනාගතේ විතරක් නොවෙයි දැනටමත් මිනිස්සු ගෙවත්තේ පවා ප්ලාස්ටික් පුච්චනවා. පළාතේ යන්ට බැහැ ගඳ විතරක් නෙවෙයි විස. පාලකයෝ මර නින්දේ. (ර)
රොහාන් Saturday, 07 January 2017 02:26 PM
කරුණාකර හැකි ඉක්මනින් පොලිතින් සඳහා බදු වැඩි කරන්න. (නි)