ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අසළට කැලි කසළ බැහැර කරතියි කියමින් අද ප‍්‍රදේශවාසීන් එහි කළ උද්ඝෝෂණය පොලිසිය විසින් විසිරැවීය. ගම්පොළ නගර සභාවේ කුණු අම්බුළුවාව කඳු මුදුනට දැමීමෙන් විශාල පරිසර හානියක් වෙතියි ප‍්‍රදේශවාසීහු පවසති. ගම්පොළ නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා කීවේ තාවකාලික විසැඳුමක් ලෙස මෙහි කුණු බැහැර කරන බවයි. ඉදිරියේදී වෙනත් තැනකට කුණු බැහැරලන බවද ඔහු කියයි. ගම්පොළ පොලිස් නිලධාරියකු එහිදී මාධ්‍යවේදියනට කීවේ මේවා මාධ්‍යයට දානවට වැඩිය හොඳයි. මේ කුණු උඹලාම කාපල්ලා” යනුවෙනි.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුණු ටික කාපල්ලා යැයි පොලිසිය මාධ්‍යයට කියයි
රමිල Thursday, 08 December 2011 03:03 PM
මොනව කරන්නද හොද පොලිස් නිලධාරි අතර ඔය වගේ අයත් ඉන්නවා. පොලිස්ලතිතුමනි අවධානය යොමු කරන්න.
එම්. රත්නායක Thursday, 08 December 2011 03:47 PM
පොලිසියටනේ කුණු කාල පුරුද්ද ඒකයි
ජයී Thursday, 08 December 2011 03:28 PM
මාධ්‍යවේදීනි, ඔබ කරන්නේ ප‍්‍රසංශණීය සමාජ සේවයක්. පොලීසියේ ඔවැනි නූගත් කතාවලට සමාව දෙන්න.
අකුරුගොඩ නිහාල් Thursday, 08 December 2011 03:30 PM
රස දන්න නිසානෙ හිතවත් කමට කිව්වෙ. ඒකත් වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෙ
අසේල Thursday, 08 December 2011 03:31 PM
ජරාව කාල පුරුද්දට කියන්න ඇති
සමීර Thursday, 08 December 2011 03:48 PM
මේ කුණු ගම්පොල නගර සභාවේ කියන එක වැරදියි.මේවා මහජනතාවගේම කුණු තමයි.
රත්නායක Thursday, 08 December 2011 03:53 PM
රට ගැන කතා කරන්න කියලා ඉතිරිවෙලා ඉන්නේ මාධ්‍යවේදීන් ටික දෙනෙක් විතරයි කවුරු මොනවා කීවත් ඔබතුමාලා කලබල නොවී හිටියනම් හොදයි. හෙලුවෙන් මින්ස්සු අතරේ රෙදි ඇදගෙන ඉන්න මිනිහට කොහොමත් කැපිල්ලනේ
සුදත් Thursday, 08 December 2011 03:59 PM
ඉඳල හිටලා 'උම්බෑ...' ගාලම තරම පෙන්නන අයත් ඉන්නවා.
චරිත Thursday, 08 December 2011 04:21 PM
පුරුදු වචනය
සුනිල් Thursday, 08 December 2011 04:54 PM
පුරුද්දනේ. මොනව කරන්නද?
ජේ හේරත් Friday, 09 December 2011 04:27 AM
ජනතාවගෙ කුණු අයින් කරන්න තමයි ජනතාව විසින්ම වැටුප් ගෙවලා නගර සභාවත් පත් කරන්නේ.
ලසන්ත Friday, 09 December 2011 02:57 PM
පුරුදු වචනය මොනව කරන්නද?