IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුණු ලූනු සිමෙන්ති දවටා බඩට

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය සමීපයේ ගබඩා හතරකින් නරක් වූ ලොකු ලූනු, රතු ලූනු, පරිප්පු, කඩල, කරවල, තේකොළ හා සීනි කිලෝ ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ දඹුල්ල පොලිසියේ පරිසර ඒකකයේ නිලධරයෝ සමත්වූහ.

විනාශ කිරීම සඳහා වරායෙන් මුදා හැරෙන කුණු ලූනු කන්ටේනර් ගණන් දඹුල්ලට ගෙනවුත් කුණු වූ කොටස් ඉවත් කර සිමෙන්ති කුඩු තවරා යළි පාරිභෝගිකයනටම විකිණීමේ සූත්තරයක් ඇති බව මෙ‍හිදී සොයා ගැනීමට හැකිවීයැයි දඹුල්ල නගරාධිපති කියයි.

ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ ගබඩාවල මේ ආහාර ද්‍රව්‍යතිබූ බවත්, සඳුදා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා ද වැටලීමට එක් විය.



අදහස් (0)

කුණු ලූනු සිමෙන්ති දවටා බඩට

සිල්වා Sunday, 25 May 2014 11:10 PM

මෙවන් ජාතික අපරාධවලට ද ඉතා දැඩි නීතී පනවා දේපලද රාජසන්තක කල යුතුයි.(ස)

:       0       0

රවී ජයවීර Monday, 26 May 2014 12:31 AM

හැමදේටම දේශපාලනේ ගාවගන්න එපා. දඹුල්ලේ නගරාධිපතිතුමා කොහොමත් මේවට මැදිහත් වෙනවා. පසුගිය කාලේ නරක් වූ අපිරිසිදු අහාර අලෙවිකරන ආපනශාලා වලට ගිහින් සොයා බලා ඒවාට විරුද්ධවත් එතුමා නීතිමය ක්‍රියාමාර්ග අරන් තිබුණා. (ස)

:       0       0

අමල් Monday, 26 May 2014 04:05 AM

ජාලිය ඕපාත මහතා මිනිස්සු කිදෙනෙකුගේ ජිවිත බේරුවද? ඔබට ජාතියේ ප්‍රණාමය! (නදී)

:       0       0

සුරි Monday, 26 May 2014 05:41 AM

මේ වගේ නිලධාරීන් රටටම වාසනාවක්! (නදී)

:       0       0

සම්පත් කහවිට Monday, 26 May 2014 06:21 AM

මෙව්වා දකිද්දී දඹුලු ගලත් කම්පා වෙනවා ඇති. ඔබ සැමට අපගේ ප්‍රණාමය ! (නදී)

:       0       0

ශීලා Monday, 26 May 2014 07:02 AM

ලංකාවේ වයාපාර නැත. ඇත්තේ කළුකඩය. (නදී)

:       0       0

ජයන්ත Monday, 26 May 2014 08:12 AM

මෙවන් වැටලීම් කරන නිළධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි කියල මමත් කියනවා (නදී)

:       0       0

සෙන්සා Monday, 26 May 2014 08:40 AM

මෙි වරද කරුවන්ට නියමිත දඩුවම් ලබා දෙනවාද? අනාගතයේ මෙවැනි දෑ සිදු නොවන්න වගකිවයුතු ආයතන ක්‍රියා කරගෙන යනවාද? කියන එකයි මහජනයාට වැදගත්. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 26 May 2014 08:54 AM

හනේ අම්මපා මේ වගේ නරුමයොත් ඉන්නවනේ මොන විදියකින් හරි සල්ලි හම්බ කරන්න බලාගෙන. අනිවාර්ය සිරදඬුවම් සහ ජිවිතේටම වෙළඳාම් කරන්ට බැරිවෙන විදියට මොවුන්ගේ නම් සහ හැඳුනුම්පත් විස්තර අසාදු ලේකනයේ සඳහන් කර අදාල ආයතනවලට දන්වන්ට ඕනේ. ලංකාවේ කොහේ හිටියත් වෙළඳාම් කරන්ට බැරි වෙන විදියට.(නදී)

:       0       0

නිලංක Monday, 26 May 2014 09:20 AM

අජන්ත මහත්තයෝ මේ කුණු ආහාර තියාගෙන ඉන්නේ විකුණන්න නෙමෙයි නම් කොම්පෝස්ට් හදන්න කියල හිතුවද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 26 May 2014 09:22 AM

කිසි අනුකම්පාවක් දුකක් නැතිව ඇයි මෙහෙම මිනිස්සු මරන්න හදන්නේ? (නදී)

:       0       0

පද්මිනී Monday, 26 May 2014 10:47 AM

"සිමෙන්ති කුඩු තවරා " කියන්නේ මොනතරම් අපරාධ කරුවෝද. දැනටත් මේවා කාල තමා ලංකාවේ වකුගඩු රෝග හැදෙන්ට මුල් වෙලා ඇත්තේ. නගරාධිපති ටත් මේවා කන්ට වෙනවා මෙහෙම හොයා බැලුවේ නැත්නම් (නදී)

:       0       0

ශාන්ති Monday, 26 May 2014 10:50 AM

සල්ලි ලැබෙනවා නම් මොනවද අද කාලේ මිනිස්සු නොකරන්නේ ? නගරාදී පති තුමාට මගෙත් ප්‍රනාමය (නදී)

:       0       0

ගයනි Monday, 26 May 2014 11:07 AM

මෙන්න පරිපාලනයට සහ දේශපාලනයට සුදුස්සෝ. අතන මෙතන උත්සව සහ පුටු රත් කරන එක ඇරෙන්න වෙන වැඩක් රාජාකාරී න්‍යාය පත්‍රයේ නැති උදවියට හොඳ ආදර්ශයක්. (නදී)

:       0       0

ගාල්ලගේ Sunday, 25 May 2014 07:03 PM

මේ වගේ ව්‍යාපාරකරන අයගේ නම් ගම් පින්තුර ලංකාදීපයෙන් හරි පෙන්නනවානම් අගය කොට සලකමි . මේ වගේ ජරා ව්‍යාපාරිකයන්ට නැවත කිසිම ව්‍යාපාරයක් කරන්න බැරි ආකාරයට දඩුවන් දෙන්න ඔනී,,ඔය කුණු ආහාරම කවන්න තියෙන්නේ මැරෙනකන්..... (දී)

:       0       0

රත්නියක Monday, 26 May 2014 11:36 AM

කොළඹ ඉදන් දඹුල්ලට කොච්චර දුරද මේවා එතෙනට එන්නේ කොහොම පාරේ පොලිසිය නැද්ද (අ)

:       0       0

අසංක Sunday, 25 May 2014 08:07 PM

ඇත්තටම මේ වගේ ජාලිය ඕපාත වගේ නිලදාරියෙක් දඹුල්ලට සිටීම දඹුල්ල ජනතාවගේ වාසනාවක් .ජය සුබ ....(දී)

:       0       0

විමල් Sunday, 25 May 2014 08:10 PM

දස ගුණයක දඩ මුදලක් හා මස 6 නොඅඩු සිර දඬුවම් දිය යුතුයි වැටලු සියලන්ටමත් දඹුල්ල නගරදිපතිතුමටත් ප්‍රණාමය. (දී)

:       0       0

සම්පත් Monday, 26 May 2014 12:40 PM

මේකනේ වෙන්නේ මේ අයට රුපියල් 1000 විතර දඩයක් ගහලා එලියට දායි. (නදී)

:       0       0

රුවන් Monday, 26 May 2014 01:22 PM

මොවුන්ට ඕනේ මුදල් පමණයි. මනුස්ස කම් නැහැ.(නදී)

:       0       0

සමන් ප්‍රියන්ත Monday, 26 May 2014 01:39 PM

කෝ අපේ සංවිධාන. මෙන්න තියෙනව ඇත්ත ප්‍රශ්න. පොඩ්ඩක් හොයල බලන්න පුලුවන් කැමතිනම්.(නදී)

:       0       0

නාගොඩ හේමපාල ලියනගේ Sunday, 25 May 2014 09:19 PM

මෙවන් වැටලීම් කරන නිළධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. (දී)

:       0       0

සුරේෂ් Sunday, 25 May 2014 09:33 PM

මේ වැරැදී කරන අය පොඩි දඩ මුදලක් ගෙවල එලියට එනවා, එ්ක තමා හේතුව මේ වගේ දේවල් හැමදම අහන්න ලැබෙන්න (ස)

:       0       0

අසෝකා Monday, 26 May 2014 01:55 PM

මමනම් මේ පුවත දකින්නේ වෙනත් විදියකට. ගොවියන් මාස ගානක් අව්වේ පිච්චිලා දුක් විදලා ගෙනා අස්වැන්න නියම විදියට විකුණගන්න ක්‍රමයක් නැහැ. එතනින් බාගයක්ම විකුණා ගන්න බැරිව අහක දානවා. ඊලගට ගත්ත ව්‍යාපාරිකයෝ ඒවායේ මිල වැඩි වෙනකම් තිය ගන්නවා වෙළදපොලට දාන්න. නමුත් මේ හැමදේටම රජයේ නිලධාරීන් මිනිසුන්ගේ බදු මුදල් වලින් වැටුප් ලබනවා. ඔවුන් මොනවාද කරන්නේ! මේවා කල් තියා ගන්න ක්‍රම ඒ මිනි සුන්ට හදුන්වා දෙනවද? තවත් පිරිසක් මේවා විනාශ වෙනතුරු ඉන්නවා පිටරටින් මේවා ගෙන්නවල තමන්ගේ කොමිස් මුදල ගන්න. අන්තිමට ඉතින් සැමදා පුරුදු පරිදි මිටි තැනින් වතුර බසිනවා.(නදී)

:       0       0

අජන්ත Sunday, 25 May 2014 10:22 PM

ගබඩා කර ඇති නරක්වූ ආහාර පාරිභෝගිකයන්ට අලෙවි කරානම් තමයි නීතියෙන් වරදක් වන්නේ .මෙම වැටලීමට පරිභෝගික අධිකාරිය සහභාගී වෙලා නැහැ.මේක තනිකරම දේශපාලන වැඩක් .නැතිනම් නගරාධිපති මොකටද එන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 96 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 343 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 720 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 817 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13520 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36695 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24268 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 546 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site