IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කුණු වතුරෙන් කෝටි 400 ක් ගහලා

2014 වසරේ ආසියා  සංවර්ධන බැංකුවේ රුපියල්  මිලියන  4026 ක ණය ආධාර  මත කොළඹ නගරයේ  අප ජලය බැහැර කිරිමට   ‘අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය’ මුදල්  වංචා කර  ඇතැයි පොලිස්පතිට ලැබුණු නිර්නාමික ඇමතුමක්  අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  අද (23) පරික්ෂණ ඇරඹිය.



අදහස් (0)

කුණු වතුරෙන් කෝටි 400 ක් ගහලා

නන්ද Wednesday, 24 August 2016 06:33 AM

නිර්නාමික ඇමතුමක් අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (23) පරික්ෂණ ඇරඹිය නියමයි ඕකේ වැඩ අපි දන්නවා..කාලේ කන එක විතරයි (බ)

:       0       0

සිරි Wednesday, 24 August 2016 07:02 AM

නිර්නාමික ඇමතුම ගැන අප තුළ ඇත්තේ ලොකු සැකයක්. බලමුකෝ... (නි)

:       0       0

පාඨලී Wednesday, 24 August 2016 07:05 AM

නිර්නාමික ඇමතුමකින් ඔහොම කරනවා නම් මහබැංකු කොල්ලය ගැන කෝ කතා? (නි)

:       0       0

දිමුත් Wednesday, 24 August 2016 12:13 PM

ඒ දවස් වල නම් හොඳට කුණු වතුර, වැහි වතුර බැහැලා ගියා. මේ ආණ්ඩුව ආවහම ඒවා ඇණහිටලා. චෝදනාව හැමදාම වගේ රටට වැඩක් කරපු මිනිහට. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 24 August 2016 07:13 AM

51 දෙනාම පක්ෂ සම්මේලනයට යනවා නම් මේ වගේ නිර්නාමික ඇමතුම් වළක්වා ගන්නත් තිබුනා. තාමත් ප්‍රමාද නැහැ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 24 August 2016 07:28 AM

නීතියට ගරුකරනු මැනවි! (නි)

:       0       0

අතුල Wednesday, 24 August 2016 07:45 AM

නිර්නාමික වුණාට හොරකම සොයාබලන්න ඕනෑ. නිර්නාමික දේවල් බොහොමයක් ඇත්ත. මිනීමැරුම් වලට ලැබෙන නිර්නාමික තොරතුරු වලින් ගොඩක් වෙලාවට වැළලී යන අපරාධ සොයාගත් අවස්ථා බොහොමයක් තියෙනවා (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 24 August 2016 07:45 AM

පාඨලී,ඔබ ඔය කියන මහබැංකු කොල්ලය ගැන පරීක්ෂණ හා තීන්දු තීරණ ඉවරයි නේද? මේ ගැන හැමදාම කන්කෙඳිරි ගාන්නේ නැතුව, තවම හෙළිනොවුණ ඔබ දන්නා යමක් තිබේ නම් අපටත් අවධානය යොමු කළ හැකි පරිද්දෙන් මේ වගේ නිර්නාමික ඇමතුමක්වත් දීලා වැඩේ අවුස්සලා ගත්තොත් මාත් ඔබ සමඟයි. (නි)

:       0       0

ජයා දෝහා කටාර් Wednesday, 24 August 2016 08:23 AM

නිර්නාමික ඇමතුම් වලින් කොහොමද හොරු අල්ලන්නේ ? (බ)

:       0       0

කලුතර මහ කරූ Wednesday, 24 August 2016 02:27 PM

ඔබලා කියන්නේ මේ පැමිනිල්ල ගැන හොයන්න එපා කියලද?(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 171 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 115 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1699 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 699 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1652 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1303 2

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site