IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘කුණු වලින් වැඩගන්න පුළුවන්‘

ඉවත දමන ප්ලාස්ටික්වලින් වීදුරු කෑලිවලින් කොයි තරම් විප්ලවයක් කරන්න පුළුවන්ද යන්න අපේ අය නොදන්නා බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

අද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවූ අවස්ථාවේ මහ ඇමැතිවරයා මේ බව කීවේය.

රටේ ජනතාවට විදුලිය කාබනික පොහොර මෙන්ම ඩීසල් පවා නිෂ්පාදනය කළ හැකි බවත් ඉවත දමන කුණු වලින් එවැනි නිෂ්පාදන කරන තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කරන බවත් මහ ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

Isura_201510165 Isura_201510165-2 Isura_201510165-3

 

 

 



අදහස් (0)

‘කුණු වලින් වැඩගන්න පුළුවන්‘

අබේවංස කළුතන්ත්‍රීගේ Friday, 16 October 2015 01:45 PM

අනේ පින්සිද්ධ වෙයි, කොළොන්නාවේ කුණු කන්ද ගෙනයන්න. (ර)

:       0       0

සෙබා Friday, 16 October 2015 02:08 PM

අය්යෝ ඕක පරණ රැකෝඩ් එකක් නේ ...දෙකේ පන්තියේ ටෝක්ස් දෙන්න එපා. (අ)

:       0       0

දිල්රුක්ෂි Saturday, 17 October 2015 01:51 AM

අහන්නත් සතුටුයි (නි)

:       0       0

චන්න බුවනක Friday, 16 October 2015 02:40 PM

කියව.. කියව ... ඉන්නේ නැතුව කොරල පෙන්නන්නකො.(අ)

:       0       0

චානක Saturday, 17 October 2015 03:13 AM

ඇති වෙන්න අඩු නැතුව කුණු හොයලා දෙන්නම්. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 October 2015 03:42 AM

මට නම් පෙනෙන්නේ වීදුරු කැබලි සහ ප්ලාස්ටික් කැබලි නැවත උණු කරලා අපේ රටේ කර්මාන්තශාලාවල නව නිපැයුම් කරන බව දන්නේ දැන්ද කොහෙද? ඕවා කලක පටන් එකතු කරනවා. (ර)

:       0       0

එඩ්වඩ් වීරසිංහ Saturday, 17 October 2015 04:19 AM

මහා මාර්ග වල දෙපැත්තේ මිනිිස්සු කුණු බෑග් පිටින් දාලා යනවා. කසල රැගෙන යන්න එන ටැක්ටර් සමහර දවස් වලට එන්නේ නැ. ප්‍රථමයෙන් මෙ කටයුත්ත විධිමත් කලොත් සතුටුයි. (ර)

:       0       0

දහම් Saturday, 17 October 2015 04:39 AM

නිකම් මාධ්‍ය සංදර්ශන තමයි. (ර)

:       0       0

නදුනි Friday, 16 October 2015 09:51 AM

කතා විතරයි. (ර)

:       0       0

ඉමේෂ් Friday, 16 October 2015 09:59 AM

අපි නම් ඕවා දන්නවා. ඕවා එකේ පන්තියේ ඉඳන් උන්ගන්නනවා නේ. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 10:01 AM

ඔබතුමා මහා ඇමති වෙනතුරු කිසිම කෙනෙකුට මේ අදහස පහල වුනේ නැහැනේ. යථාර්තයක් බවට පත් කර අවසානේ අපි කතා කරමු. (ර)

:       0       0

ප්‍රියන්ත Friday, 16 October 2015 04:25 PM

ජයවේවා! (නි)

:       0       0

පද්මිණී Friday, 16 October 2015 04:23 PM

කරන්න පුලුවන් නම් අපි දිනුම් (නි)

:       0       0

රසංක Friday, 16 October 2015 10:07 AM

මේ කුණු ප්‍රශ්නෙට හොද පිළිතුරක්. (ර)

:       0       0

පෙරුමාල් Friday, 16 October 2015 04:25 PM

සම්පූර්ණ ඇත්ත (නි)

:       0       0

රෝහණ කුමාර Friday, 16 October 2015 10:39 AM

ස්වීඩන් වල නම් කුණු වලින් ප්‍රයෝජන ගන්නවා. (ර)

:       0       0

සුනිල් Friday, 16 October 2015 05:20 PM

මිනිස්සු මේක දන්නවා. අදාළ නිලධාරීන්ටයි උවමනාවක් නැත්තේ. (නි)

:       0       0

වජිරපාල Friday, 16 October 2015 05:55 PM

අපිත් පුළුවන් සහයෝගයක් දෙන්නම් (නි)

:       0       0

අමිලා Friday, 16 October 2015 11:01 AM

හොද වැඩක්. (ර)

:       0       0

ටියුඩර් Friday, 16 October 2015 05:56 PM

හිතලා බලලා කරන්න පුලුවන් නම් ගොඩක් හොඳ දෙයක් (නි)

:       0       0

ඉසුරු Friday, 16 October 2015 06:27 PM

නැතුව නැතුව! (නි)

:       0       0

සන්ද්‍යා Friday, 16 October 2015 11:15 AM

ප්‍රංශයෙත් කුණු වලින් වැඩ ගන්නවා. (ර)

:       0       0

බටන්ගල Friday, 16 October 2015 11:15 AM

මහා ඇමතිතුමාගේ කතාවනම් හරි. එත් කවුරුත් දන්නේ නැහැ කියපු එකයි වැරැද්ද. නමුත් ජපානය සිගප්පුරුව වගේ රටවල මේ ප්ලාන්ට් සවි කලාට ඒවාට වියදම් වන මුලික බරපැන ගැන දන්නවනම් මෙහෙම කියන්නේ නැහැ මොකද මේ ලියන මමත් ඒවායේ අවුරුදු ගානක් වැඩ කල නිසා ඒ ගැන දන්නවා. ඒක කසල පරිපාලනය විදිමත් රටකට තමයි ඔබින්නේ. ඇරත් සැම කුණු වර්ගයකින්ම ඒක හා සමාන තාපයක් ලැබෙන්නේ නැති නිසා විසාල කාර්මික ක්‍රියාවලියකින් පස්සේ තමා විදුලිය ජනනය කල හැක්කේ. (ර)

:       0       0

සාරංග Friday, 16 October 2015 11:19 AM

හොද වැඩක්. (ර)

:       0       0

වසන්ජය Friday, 16 October 2015 11:22 AM

ඕක අලුත් අදහසක් නොවේ. (ර)

:       0       0

සන්ද්‍යා Friday, 16 October 2015 11:25 AM

ගොඩක් දේවල් කරන්න පුළුවන්. (ර)

:       0       0

සන්ද්‍යා Friday, 16 October 2015 11:25 AM

රස්සාවල් දෙන්නත් පුළුවන්. (ර)

:       0       0

වින්සන්ට් Friday, 16 October 2015 11:59 AM

ඉමේෂ්, ජනතාව එකේ පන්තියටවත් ගිහින් නැතුව ඇති කියලා හිතලා වෙන්න ඇති මෙහෙම කියන්න ඇත්තේ. ඡන්දදායකයන් වශයෙන් අපි ගැන දන්නා නිසා එහෙම හිතුවත් ඇති වරදක් නැහැ නේද? (නි)

:       0       0

කුමාර Friday, 16 October 2015 12:06 PM

අනේ ඉතින් කවුරුත් ඔහොම තමයි කිව්වේ (නි)

:       0       0

විජේසුන්දර Saturday, 17 October 2015 01:11 AM

කරන්න පුලුවන් නම් බොහොම හොඳයි (නි)

:       0       0

තිලක් Saturday, 17 October 2015 01:11 AM

මෙවැනි විෂයයන් ගැන අදාළ දැනුම ඇති අය ඉදිරිපත්වීම වඩාත් සුදුසුයි. එහෙම නැතුව බොරු කථා කියමින් ජනතාව මුලාකිරීමෙන් වැඩක් නැහැ. (නි)

:       0       0

නවරත්න Friday, 16 October 2015 12:43 PM

ඇයි ඉතින් කලින් නොකළේ? වැඩේ ලෙඩේ වුණාම තමයි කියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 92 0


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 98 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 303 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 291 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 612 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site