IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කතකට වෙඩි තැබී යැයි දොස්තර සැකපිට

වෙන්නප්පුව කිරිමැටියානේ අසල් වැසි කතකට වෙඩි තැබී යැයි සැකපිට වෛද්‍යවරයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

වෙඩි වැදුනු කත රෝහල් ගත කර ඇත.



අදහස් (0)

කතකට වෙඩි තැබී යැයි දොස්තර සැකපිට

බණ්ඩාර Sunday, 25 August 2013 08:51 AM

දොස්තරලාට ගිය කල (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 25 August 2013 08:53 AM

නලාව , ඉන්ජෙක්සෝන් පැත්තකට දාල පිස්තෝල අතට අරන් නරක නැහැ දොස්තර මහත්තයෝ ,බෙහෙත් ගන්න ආව ගමන් ලෙඩා මලත් බඩ සුද්දයි කියල එක බුලේට් එකයි වැඩෙත් ඉවරයි . මේ දොස්තර මහත්තය උපාදිය ගත්ත විශ්ව විද්‍යාලය පොඩ්ඩක් හොයාගන්න බැරිද දන්නේ නැහැ ? (දී)

:       0       0

පිටිගල Sunday, 25 August 2013 03:28 PM

කොන් වෙච්ච දොස්තර කෙනෙක් මයේ හිතේ.(නදී)

:       0       0

තබුක් සිල්වා Sunday, 25 August 2013 10:06 AM

"වේදනාවක් උන කරුණාව හිත හොද දොස්තර" අද තිරගත වෙනවා (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 25 August 2013 10:07 AM

දොස්තරලාගේ අලුත්ම කාර්යය

:       0       0

අමල් Sunday, 25 August 2013 10:15 AM

මිනිස්සු වියරුවෙන් ඉන්නේ (දී)

:       0       0

මොහොමඩ් කොනකපාල Monday, 26 August 2013 11:59 AM

වෙන්නපුව මගේ ගම තමයි..../ රෝහල මිගමුවේම තමයි .../ ගෑනුන්ට ෆයර් කරනවා තමයි .../ එත්, දොස්තර හොඳ හිත මමයි.........// (ස)

:       0       0

රෝහණ Sunday, 25 August 2013 10:31 AM

දැන් දොස්තර මහත්වරුත් දඩයක්කාරයින් වෙන්න යනවා වගේ උගත් වුනාට වැඩක් නැහැ හැදියාව ආගමක් ගෙන දන්නේ නැත්නම් (දී)

:       0       0

කුසුම් Sunday, 25 August 2013 11:21 PM

පව් අනේ අසරණ කාන්තාව .. (නි)

:       0       0

දයා අලහකෝන් Monday, 26 August 2013 12:19 PM

මෙයා වතු කොන්දොස්තර කෙනෙක්ද? ගැහැණිය පොල් අතු කපන්න වත්තට එන්න ඇති. (ස)

:       0       0

රත්න Monday, 26 August 2013 05:25 AM

වෛද්‍යවරයකුට ආගම් ජාති බේද සතුරු මිතරු බේද නෑ වෛද්‍යවයකුගේ අගය දැනේනේ අසනීපයක් වුණම ඒත් යො නම් දඩයම් කරුවෙක් වගේ (අ)

:       0       0

චන්දි Sunday, 25 August 2013 11:58 AM

අපුරුයි අසල්වැසියාට ප්‍රේම කරපු අයුරු !!!මේ දොස්තර කෙනෙක්ද ...? මට නම් සැකයි !!! (දී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 25 August 2013 12:06 PM

එක දොස්තර කෙනෙක් තරුණියක් දුෂණය කරලා උඩතට්ටුවෙන් පහලට තල්ලු කරලා මැරුවා එයා එහෙමයි, මෙයා මොකද අල්ලපු ගෙදර කාන්තාවට වෙඩි තිබ්බේ. (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 25 August 2013 06:52 PM

මෙය විශ්ව විද්‍යාලේ ඉන්න කොට අන්තරේට සම්බන්දව ඉන්න ඇති අනිවාර්යයෙන්,,අන්තරෙන් උගන්නපු ඒවා අත්හදා බලන්න යන්න ඇති... (දී)

:       0       0

උපාලි Monday, 26 August 2013 07:42 AM

මහත්වරුනි, දොස්තරද සියලු මිනිස් දුර්වලකම් වලින් සැදී මනුෂ්‍යයෙකි. හික්මීමේ සහ හැදියාවේ ප්‍රමාණය මත තමන්ගේ සත්ව ගතිගුණ යටපත් කරගැනීමට ඔවුන්ටත් අඩු වැඩි වශෙන් පුළුවන්. (නි)

:       0       0

අනර පනාගොඩ Sunday, 25 August 2013 07:37 PM

අනේ වෙඩි තිබ්බ නොවේ මම පොඩි ඔපරේෂන් එකක් කලා ආයුබෝවන්.(නදී)

:       0       0

ටිරල් Sunday, 25 August 2013 01:41 PM

දැන් දොස්තර හීරී වැටෙන්න දෙන්නේ මෙහෙමයි. වෙඩි තියලා තමයි.(නදී)

:       0       0

ටිරල් Sunday, 25 August 2013 08:22 AM

දොස්තරට නායකත්වය පුහුණුව ලැබිල වගේ ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 649 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 240 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 704 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1940 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 239 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2133 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35483 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24081 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 502 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site