IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කතක අභිරහස් ලෙස මරලා

හොරණ 33 හැවිරිදි කතක අභිරහස් සෙල මරා දමා ඇතැයි පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තුන් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

කතක අභිරහස් ලෙස මරලා

සුජානි Saturday, 24 May 2014 09:46 AM

අනේ එයාලත් නිදහස් කර දමන්න. මොකද තව මිනි මරන්න. (නදී)

:       0       0

ධර්මසේන Sunday, 25 May 2014 04:25 AM

හරිම දුකයි (නි)

:       0       0

හේරත් Saturday, 24 May 2014 12:46 PM

නිවන්සුව මින්මතුවට මෙවන් රටක නොයින්න ?????(දී)

:       0       0

සාන්ත Saturday, 24 May 2014 12:51 PM

මෙහෙම ගියොත් සිර ගෙවල් තව පුළුල් කරන්න වේවි (අ)

:       0       0

නාලක Saturday, 24 May 2014 01:04 PM

මිනිසුන්ගේ රූපස්භාවයට, වත්පෝසත් කමට, බලයට මෙන්ම තවත් නොයෙක් හේතූන් [යම් අවශ්‍යතාවන් ] නිසා ස්ත්‍රී පුරුෂයන් තුල නොගැලපෙන යම් යම් සබඳතාවයන් හට ගන්නා නමුදු මෙය ඔහුනොවුන්ගේ පරිහානිය,විනාශය බව එ් ඇත්තෝම නො දනිත් ඇතම්විට මෙහි දෙදෙනා විසින් දෙදෙනාට ලාභ අපේක්ෂාවෙන් ආලය කෙරේ .තවද "මීට වඩා හොඳ කෙනෙක් ලැබුනොත් ඔහු හෝ ඇය සමග යමි" සිතා මෙ ආලයම පවත්වයි , කෙසේ නමුදු කලක් ගත වීමෙන් තමන්ගේ බලාපොරොත්තු ඉටු වීමෙන් හෝ නොවීමෙන් ඔහුනොවුන් අසමගි වී ඇතම් විට මෙවැනි භයානක ,ශෝකඡනක සිදුවීම් ද සිදු වේ . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 81 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 330 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 707 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 796 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13465 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36694 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24267 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 546 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site