IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කතක කාමාතුරයකුට පාඩමක් උගන්වයි

මවගේ බෙහෙත් ගැනීමට  කොළඹ ඇස් රෝහලේ පෝලීමේ සිටි තරුණ කතකට හිරිහැර කළ පුද්ගලයෙක් මරදාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

කාන්තාවට පිටුපසින් සිටි මෙම පුද්ගලයා රෝහල පිරිසිදු කිරීම සදහා පිටතින් පැමිණි අයකු බවත් ඔහු පොලීසියට භාර දෙන විට ද ගුටි කා සිටි බවත් දැන ගන්නට ඇත.



අදහස් (0)

කතක කාමාතුරයකුට පාඩමක් උගන්වයි

ප්‍රේමකුමාර Thursday, 12 December 2013 09:43 PM

මම නම් තවම එක්වරක්වත් ගුටි කාලා නැහැ. (නි)

:       0       0

ජිලෝ Thursday, 12 December 2013 10:06 PM

බුදු බණ දෙසුවා නිරන්තරේ .... බුදු බණ ඇසුවා නිරන්තරේ ... ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ... (නි)

:       0       0

මංගලා Thursday, 12 December 2013 11:15 PM

ඇත්තටම හොදම හොද වැඩේ (නි)

:       0       0

වික්‍රමසිංහ Friday, 13 December 2013 12:01 AM

හොදම හොද වැඩේ (නි)

:       0       0

රූපවතී Friday, 13 December 2013 01:04 AM

ෆස්රුල් ගෆුර්, ලංකාවේ පමණමයි පිරිමින්ට ඔය අසහනය හැදිලා දගලන්නේ.ඒ ගැහැණු දෙපතුලටම දිගට ඇදුම් ඇද සිටින නිසයි කියලයි මම නම් හිතන්නේ. බලන්න යුරෝපා රටවල ඔහොම දෙයක් මිනිසුන්ට සිහිනෙන්වත් අහන්න ලැබෙනවද කියලා?ඒ ඇයි?මේ රටවල ඉන්නෙත් ලස්සනම ලස්සන ගැහැණු. කොට ඇදුම් සාමාන්‍යයි මේ රටවලට.එනිසා ඔය වගේ පහත් ක්‍රියාවන් වෙනවා අඩුයි .අනෙක බුද්ධිමත් මිනිසුන් සිටිනවා. ඔවුන් බොහෝවිට සිහිබුද්ධියෙන් තමයි වැඩ කරන්නේ (නි)

:       0       0

මංජුල Friday, 13 December 2013 01:36 AM

නියම වැඩේ තමයි කරලා තියෙන්නේ (නි)

:       0       0

අනුර - නාවලපිටිය Thursday, 12 December 2013 04:23 PM

කාලකන්ණි. මුන්ට ගහල මදියි. (ස)

:       0       0

ශාන් Friday, 13 December 2013 04:23 AM

ලංකාවේ කාන්තාවන් ගොඩක් බයාදු හෝ ලැජ්ජාසහගත නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධ ස්ථානයකදී අනෙක් පැත්ත හැරිලා කෙළින් කතාකරනවා නම් මේ වගේ දේවලට නියම විසඳුම එවේලේම දෙන්න පුළුවන් (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 12 December 2013 04:42 PM

ඔය පොලිමේදී ,මෙයාල ඉන්න තැනකදී වැරදිලාවත් පූර්ණ සුර්යග්‍රහණයක් එහෙම උනොත්? (නදී)

:       0       0

සංජිව Friday, 13 December 2013 11:48 PM

ප්‍රශ්නයක් වුණහම වරද කාගෙද කියලා බලන පුරුද්දක් අපේ මිනිස්සුන්ට නැහැ. (නි)

:       0       0

ගයාන් Thursday, 12 December 2013 05:02 PM

මොවුන්ව තියන්න වටින්නෙ නැහැ (නි)

:       0       0

නන්ද Friday, 13 December 2013 06:58 AM

මේවා මහා බාල,පහත් වැඩ (නි)

:       0       0

අල්විස් Thursday, 12 December 2013 05:13 PM

මොළේ මොකක්හරි අඩුවක් තියෙන කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

බමුණු Friday, 13 December 2013 07:03 AM

"අනෙක් පැත්ත හැරිලා කෙළින් කතාකරන්න" නෙමෙයි, අනෙක් පැත්ත හැරිලා හොඳ කම්මුල් පහරක් දුන්නා නම් හොදයි මෙහෙම මිනිස්සුන්ට. (නි)

:       0       0

බමුණු Friday, 13 December 2013 07:07 AM

"මෙතන මෙම කාන්තාවගේ ඇඳුම ගැන සටහනක් නැහැනේ " ඇයි? ඇඳුම මේ විදිහට අදින්න ඕනෑ කියලා නීතියක් තිබෙනවද? නැත්නම් ඔලුවේ සිටම වසාගෙන යන්න ඕනෑ කියලද කියන්නේ? (නි)

:       0       0

ඉසුරු Friday, 13 December 2013 05:24 PM

චී කියල හිතන්න ඇති.(නදී)

:       0       0

බමුණු Friday, 13 December 2013 07:09 AM

"මම නම් තවම එක්වරක්වත් ගුටි කාලා නැහැ." ඇඟේ හැටි දුටුවම මිනිස්සු අනුකම්පා කරනවා ඇති (නි)

:       0       0

බමුණු Friday, 13 December 2013 07:12 AM

"එහෙත් ඉතින් දෙනෝදාහක් බලා සිටියදී කළ හැකි දෙයක් තිබේද?" පළමුව සිද්ධිය හරියට කියවන්න. ගැහැණු කෙනා සිටි පෝළිමේ මොහු සිටියේ පිටුපසින්. (නි)

:       0       0

අජිත් Thursday, 12 December 2013 05:30 PM

දැන් මොකක්ද උගන්වපු පාඩම? (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 12 December 2013 05:31 PM

හැම තැනකටම සුදුසු නැති බව ගුටිකෑවට පස්සේවත් තේරුම් ගත්තා නම්.... (නි)

:       0       0

නදිත Thursday, 12 December 2013 05:45 PM

අර සුමංගල කියන කෙනාගෙත් මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවද කොහෙද? (නි)

:       0       0

විජේසුන්දර Monday, 16 December 2013 03:15 AM

අසාධාරණයට විරුද්ධව වැඩ කිරීමට කාන්තාවන් පසුබට නොවිය යුතුයි (නි)

:       0       0

බිමල් Thursday, 12 December 2013 06:10 PM

අනේ අපේ රටට ගිය කලක්! (නි)

:       0       0

ශාන්ති Thursday, 12 December 2013 06:10 PM

අසහනයෙන් පෙළෙන මේ වගේ අයට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනෑ (නි)

:       0       0

මහින්ද නන්ද Thursday, 12 December 2013 06:32 PM

වීරයෝ වගේ අදහස් දැම්මට මේ හැමෝම 100%ක් නිවැරදිද කියලා මදක් සිතන්න (නි)

:       0       0

කෙවුල්ගම පන්සල Sunday, 15 December 2013 05:22 PM

මෙවැනි දේ ගැන මීට වඩා සැලකිය යුතුයි.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 12 December 2013 06:33 PM

මෙවැනි දේවල් අද අපේ රටේ බොහෝ සිදුවෙනවා. මොහුට දුන් දඬුවම වටිනවා. ඒ වගේම කාන්තාවන් තමන්ගේ ඇඳුම් ගැනත් ටිකක් කල්පනාකාරී විය යුතුයි. සමහරු කියන්න පුළුවන් තමන්ට කැමති ඇඳුමක් අඳින්න තමන්ට අයිතියක් තිබෙනවා කියලා. හරි. නමුත් අපටම කියලා සංස්කෘතියක් තිබෙනවා. යුරෝපා සංස්කෘතින් අපට ගැළපෙන්නේ නැහැ. තමන්ගේ විලාසිතාවන් තමන්ගේ ජීවිතයට තර්ජනයක් නොවිය යුතුයි. (නි)

:       0       0

කුමාර Thursday, 12 December 2013 06:34 PM

ඔව් නදිත, ඔබ නිවැරදියි (නි)

:       0       0

අකිල Thursday, 12 December 2013 06:53 PM

හොදම හොද වැඩේ (නි)

:       0       0

රහීම් Thursday, 12 December 2013 07:03 PM

ගෆූර්, මෙතන මෙම කාන්තාවගේ ඇඳුම ගැන සටහනක් නැහැනේ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 12 December 2013 07:38 PM

රහීම් - මගේ අදහස් මේ සිදුවීමට මුහුණ දුන් කාන්තාව ගැන නොව පොදුවේ ඉදිරිපත් කළ අදහස්ය (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 12 December 2013 07:44 PM

මහින්ද නන්ද, ඔබ හරි අපි සියලුදෙනා සුද්දවන්තයෝ නොවේ. හැමෝටම එක එක අඩුපාඩු තිබෙනවා. නමුත් මේ සිදුවීම සාධාරනීකරණය කරන්න අපිට පුලුවන්ද? (නි)

:       0       0

ආරියසේන Thursday, 12 December 2013 08:20 PM

කාන්තාවගේ පැත්තෙන් බලා සියලු දේ සාධාරණයි කියමුකෝ.එහෙත් ඉතින් දෙනෝදාහක් බලා සිටියදී කළ හැකි දෙයක් තිබේද? (නි)

:       0       0

ෆසාල් ඕස්ට්‍රේලියා Thursday, 12 December 2013 08:30 PM

බුද්ධාගම රටක තිබෙනවා යන්නෙන අදහස් වෙන්නේ ප්‍රායෝගිකව රටක් යහමගට යනවා කියන එකද? (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 12 December 2013 08:46 PM

කාන්තා උදවියට ගමන් කිරීමට වෙනම බස් සේවයක් අරඹනවාලු. ඉතින් දෑන් කාන්තාවන් කියනවාලු ඒවායෙ අපට යන්න බැහැ කියලා. එතකොට?? (නි)

:       0       0

අශෝක Thursday, 12 December 2013 08:55 PM

අපිට වෙනම බස් සේවයක් අවශ්‍ය නැහැ. පුලුවන් නම් මුළු ලංකාවටම නෙමෙයි එකම එක පළාතකට හරි, හරි බස් සේවයක් ලබාදෙන්න උත්සාහ කරන්න. මුළු පළාතම ඔයාව අගය කරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 15 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 296 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 287 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 491 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 443 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 429 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site