IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කතක් තරුණයකුගේ නහය කපයි

විසිහය හැවිරිදි තේ කම්හල් සේවකයකුගේ නාසය වෙන්වෙන තරමටම මල් පිහියකින් කපා දැමීයයි 40 හැවිරිදි සිව් දරු මවක දෙනියාය පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. පොරොන්දුවක් කඩ කිරීම මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලීසිය කියයි. දෙනියාය රෝහලෙන් මාතරට මාරුකළ තුවාලකරු වහා සැත්කමකට භාජනය කැරිණි. සිවු දරු මව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේ ඇගේ උදව්වට පැමිණ සිටියේ ඇගේ පෙර සැමියාය.



අදහස් (0)

කතක් තරුණයකුගේ නහය කපයි

අලි ජේමිස් Sunday, 27 May 2012 03:39 PM

නහයවල් වලට හොඳ කාලයක් නෙවි වගේ... මම හෙටම ගිහින් මගේ නහය රක්ෂණය කරගන්නව.

:       0       0

නුවන් Tuesday, 29 May 2012 01:10 AM

කවුද මෙයාගේ පෙර සැමියා?

:       0       0

ලන්ඩන් ප්‍රනා Monday, 28 May 2012 12:14 PM

කපන්න තිබුනේ ........නහය නෙමෙයි ....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 12:28 PM

මේවා වල කමෙන්ට් දාන පිරිමි මහ පුදුම සත්තු ජාතියක්.හැම වෙලාවේම කියන්නේ අවයව කපන කතාම තමයි.හරියට තමන්ට නැති අවයවයක් ඒ මිනිහට තියෙනවා වගෙයි කතාව.අනුන්ගේ අවයව කපන්න ඉස්සර වෙලා තමුන්ගේ ඒවා මේ වගේ වැරදි වැඩ වල නොයොදා පරෙස්සම් කරගත්තොත් නේද උන්නැහේලා වැඩියෙන්ම හොඳ..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 12:28 PM

ඔයගොල්ලෝ ඒ මිනිහගේ අවයවය කපන්න ගෑනිව පෙළඹුවාට ඒ ගෑනි ඒ මිනිහගේ අවයවයට කැමති නිසයි ඒකට අනතුරක් නොකර නහය විතරක් කැපුවේ..

:       0       0

සමන් Sunday, 27 May 2012 04:54 PM

ඔයින් ගියා ඇති වෙන දෙයක් කපාගන්නැතිව ..

:       0       0

s.j.m.italy Wednesday, 30 May 2012 01:08 PM

නයනට සුජිත් ඇලජික් වගේ. මේ කාගෙවත් දිග පළල හොයන්නේ නැතුව මිතුරු ලෙසට කතා කරමුද?

:       0       0

අමිල Sunday, 27 May 2012 04:59 PM

ඊයේ පෙරේදා වෙන එකකට අපලයි .අද නහයට අපල දවසක්

:       0       0

අහිංසක Sunday, 27 May 2012 06:18 PM

ෂුවර් එකටම තරුණය යම් කිසි බෙලහීනතාවයකින් පෙලෙන්නෙක් ......

:       0       0

චමිල් Sunday, 27 May 2012 06:26 PM

මේ මොනවගේ පොරොන්දුවක් ද දන්නෑ නේ කඩකරේ..... අහන්න ම වටිනවා .......

:       0       0

s.j.m.italy Wednesday, 30 May 2012 01:19 PM

නෑ නෑ. ඔයාලගේ තීන්දුව නිසා පිහිය උස්සපු උස වැඩිවෙලා

:       0       0

ජන්තු Monday, 28 May 2012 01:46 PM

ඇති යන්තම් කොලුවා නහය බිලි දීල අනාගත මෙවලම බේර ගත්තා..

:       0       0

කුමාරි Tuesday, 29 May 2012 08:17 AM

ආචාර්‍ය තුමා කැළණියේ ආචාර්‍ය පරම්පරාවේ වගේ!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 May 2012 08:19 PM

වෙන්න ඇත්තේ මොකක්ද කියලා අපිට හිතා ගත්තහැකි.මේ ගෑනිව බඳිනවා කියලා මිනිහා ඒ ගැනීයෙන් කාම පවස සංසිඳවා ගන්න ඇති. මේ මිනිහා වෙන කෙල්ලෙක් කසාද බඳින්න යනවා කියලා ආරංචිවෙලා අර ගැනු අම්මණ්ඩි කුපිත වෙලා මේ වගේ දෙයක් කරන්න ඇති.අනේ හැබෑටම අපේ රටේ වයස අවුරුදු 40 දරුවෝ 4 දෙනෙක් ඉන්න නාකි ගෑනුන්ට මොන පිස්සුවක් හැදිලද මන්ද හොයන්නේම තමන්ට වඩා දෙකෙන් පංගුවක් විතර ලාබාල පොඩි කොල්ලොම තමයි.පොඩි කොල්ලෙකුගේ පහස ලැබුවේ නැතුව ඔය දරුවෝ 4 දෙනා හදාගෙන හිටියා නම් අහවරනේ. නාකි වෙන්න වෙන්න මේ වගේ ගෑනුන්ට යකා ආරූඪ වෙනවට ශාන්ති කර්මයක් කරන්න ඕනේ.බලියක්වත් අරින්න තිබ්බා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 May 2012 08:23 PM

හොඳ තරුණ කෙල්ලෝ මේ රටේ ඕන තරම් ඉද්දී මේ වගේ දරුවෝ 4 ඉන්න නාකි අම්මණ්ඩිලා ළගට යනවට මේ වගේ තරුණ පොඩි කොල්ලන්ට ඔහොම වෙලා මදි එක අතකට

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 03:22 PM

අලිබබාත් පරෙස්සමින් ඔයාගේ අවයවය ඒ වගේ අයගෙන් පරෙස්සම් කර ගෙන ඉන්න.. ලමයි ඉන්න නාකි ගෑනු එක්ක ඉන්නේ පරෙස්සමින් හොදේ

:       0       0

විජය Sunday, 27 May 2012 10:16 PM

මෙය නම් කතන්දරයක් වගේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 10:22 AM

කුමාරි ඔයාට මම මොන පරම්පරාවේද කියලා බලාගන්න ඕනද? ආසාවක් තියෙනවා නම් හම්බ වෙන්න එන්වන .එතාකොට මම කවුද කියලා කියලා දෙන්නම්..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 10:24 AM

නයනා මොකද ඔයා පිරිමින්ව පොළඹන්නේ,උසිගන්වන්නේ මට විරුද්ධව කැරළි ගහන්නද?

:       0       0

වසන්ත Monday, 28 May 2012 03:41 PM

මේ දවස්වල ලංකාවේ උන්ට මොනවවෙලද මන්ද?සමහරු හපා කනවා කන,නාසය විතරක් නෙමේ රහසඟත්.තව කව්ද ඔප්පුවකුත් කාල.ඔක්කොමගේ හඳහන බලාගන්න !!!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 04:07 PM

සංසාරේ කොපමණ පාරමිතා පුරලද මේ අවයව ලබාගෙන තිබෙන්නේ. ඉතිං ඇයි මේවා අහිමි කරගන්න වැඩ කරන්නේ.. සුදු පුතේ..කරන්න එපා වැරදි වැඩ.අද ඉදලා හොද ළමයෙක් වෙන්න..වැඩිහිටි නැන්දලා ලඟට යන්නේ පරෙස්සමින් මයේ සුදු පුතේ..ඔයාට උක්කුං දෙන්න කියලා අඩ ගහලා කරගන්න දේවල් පේනවනේ මයේ පුතේ..

:       0       0

ජයවීර Monday, 28 May 2012 12:45 AM

මොහොමඩ් අලිගේ අවතාරෙද?

:       0       0

කරෝලිස් Tuesday, 29 May 2012 10:45 AM

බොලව් කොල්ල්නේ, කෙල්ලනේ අනුන්ගේ නහයක් නිසා ඇයි අපි ඇන‍ කොටාගන්නේ

:       0       0

රජිත් Monday, 28 May 2012 01:02 AM

ගෑණුත් කරන දේවල්.කොච්චර දේවල් දැන් කැපුවද මේ දවස් ටිකට?

:       0       0

පතිරණ Monday, 28 May 2012 07:00 AM

හිටියේ පෙර සැමියාය යන්න ගැටළුවකි

:       0       0

පොතේ ගුරා Monday, 28 May 2012 07:24 AM

එහෙනම් තරුණයා දෙවැනි සැමියා වන බවට පොරොන්දු වෙලා ඉන්න ඇති.අනේ අනේ.. මවු පදවියට යන කලක්

:       0       0

නයනා Monday, 28 May 2012 09:09 PM

ඔය තමුන් ආචාර්ය කියාගත්තු තුමා හෙට අනිද්දා කපාගන්නේ මොනවද කියල එයාවත් දන්නේ නැහැ..කරෝලිස් අය්යේ , අලිබබා ගිහින් බලන්නකෝ එයාගේ facebook profile එකට. ලංකාවේ හරක් නෙවෙයි ඉන්නේ.

:       0       0

ලාල් කුමාර් Monday, 28 May 2012 10:15 AM

කඩවුණු පොරොන්දුව.....

:       0       0

සකලබුජන් Monday, 28 May 2012 09:10 PM

අනේ දාමුකො අවයව සාප්පුවක් පංචිකාවත්තේ..

:       0       0

කරෝලිස් Monday, 28 May 2012 10:20 AM

මම මේ උදේහිටන් කිතුල මදින්න යන්න පිහිය හොයනවා.. ඉක්මනට ගේනන...

:       0       0

අනාචාර්ය සජිත් හාවගේ Monday, 28 May 2012 10:17 PM

අනිවාර්යෙන්ම දෙන්නා අතර අනියම් සම්බන්දයක් තියෙන්න ඇති

:       0       0

නාගහවත්ත Monday, 28 May 2012 11:19 AM

ඔහොම වෙලා මදි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 252 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 252 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 100 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1374 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1633 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site