IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කතක ලැජ්ජාවට පත් කළ මිනිහාට ඇප

කොළඹ කොම්පඤ්ඤවිදිය වතුර පයිපයක් ළඟ දී කතකට තම රහස් ප්‍රදේශය නිරාවරණය කළැයි කියන පුද්ගලයකු රුපියල් පන්දහක මුදල් හා රුපියල් පන්දාහක ශාරීර ඇප මත මුදාහැරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේතරත්න මහතා නියෝග කෙළේය.



අදහස් (0)

කතක ලැජ්ජාවට පත් කළ මිනිහාට ඇප

මධු Thursday, 13 September 2012 12:52 AM

හැමතැනම අසහනකාරයෝ. (නි)

:       0       0

ඉන්දික Thursday, 13 September 2012 01:03 AM

ඒ පුද්ගලයාගේ එම අවයවය ඉවත් කරලා මුත්‍රා කිරීමට පමණක් බටයක් දමන්න බැරිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

පියල් Thursday, 13 September 2012 01:27 AM

ඉතිං මේ කතට නූල් බැදලා නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සමන් Thursday, 13 September 2012 03:49 AM

මෙයාත් ධාතු ප්‍රදර්ශනය වගේ ප්‍රදර්ශනයක් කරන්න හදලද කොහෙද? (නි)

:       0       0

චරිතා Thursday, 13 September 2012 01:32 PM

නසාර් ඔබ හරි අපි තමයි නඞු දාන්නඕන

:       0       0

සමන් Thursday, 13 September 2012 07:43 AM

සමන්, සියළු දෙනාගේම ගෞරවාදරයට පාත්‍රවුණු ධාතුන්වහන්සේලාට අගෞරව කරන එක නම් හොද වැඩක් නෙමෙයි..!!(නු)

:       0       0

වරුණ Thursday, 13 September 2012 07:54 AM

පිස්සු හැදෙන සඳ කිවුවලු. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 13 September 2012 08:15 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... (නි)

:       0       0

නිරන් සෞදි Thursday, 13 September 2012 08:28 AM

සමන් ඔයා විහිළු කරනකොට ටිකක් හිතලා බලන්න.. ධාතුන්වහන්සේ වගේ පූජනීය දෙයක් හෑල්ලුවට ලක් කරන්න එපා..!!(නු)

:       0       0

මොහොමඩ් - බේරුවල. Thursday, 13 September 2012 08:31 AM

මෙය මානසික ලෙඩක්. මේ වගේ ලෙඩුන් ප්‍රතිකාර මගින් සුවකළ හැකි ක්‍රමයක් සොයාගත යුතුයි. දඩුවම් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. (නි)

:       0       0

පෙරේරා Thursday, 13 September 2012 08:37 AM

දසුන්, ඕකට රහස් ප්‍රදේශය කියල කියන්නේ, ඔතනින් කරන සියලු වැඩ කරන්නේ රහසිගතව නිසා. මේ ඉන්දික, ඕක කපල බැහැ පුතේ. ඕක තියෙන්නේ මුත්‍රා කරන්න විතරක් නෙවෙයිනේ. වරදක් කළානම් දඩයක් වගේ දෙයක් තමයි ගහන්න වෙන්නේ. ඒ වුණාට අපේ සමහර කාන්තාවන් ඉන්නවා ඕක නයාට අඳුකොළ වගේ. අහුවුණොත් කපලම තමයි පස්ස බලන්නේ. පහුගිය දවස්වල දැක්කනේ මේවගේ ප්‍රවෘත්ති. (නරක දෙයක් නෙමෙයි මේ කිවුවේ. මේ තමයි ඇත්ත.) (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 13 September 2012 08:43 AM

නසාර් හරියට හරි.. සිරුර නිරාවරණය වන ලෙස ඇදුම් අදින කාන්තාවන්ටත් හරියට අදින්න කියලා දෙන්න ඕන..!!(නු)

:       0       0

සරත් Thursday, 13 September 2012 08:48 AM

මොකට ලැජ්ජා වෙන්නද ? (ස)

:       0       0

ගාමිණි Thursday, 13 September 2012 07:27 PM

හොදට බලාගෙන ඉන්නකොට, වෙන කෙනෙක් ඒ ගෑණු කෙනාව දැකලා කෑ ගහන්න ඇති. (නි)

:       0       0

සමන් Thursday, 13 September 2012 08:58 AM

නසාර්ගේ කතාවත් ඇත්ත. සමහර කාන්තාවෝ 365 දවසෙම සේරම දෙකම එළියේ දාගෙන යනවා. හැබැයි කිසිම පිරිමියෙක් බල බල, කෙල හල හල ගියා මිසක් ඊට විරුද්ධව නඩුකියන්න ගියේ නැහැ. (ස)

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 07:22 PM

ඔයාලා මොනවා කිව්වත් ඔය සිද්ධිය රහස් තැනකදිම උනානම් ඒ අක්කි පොලිසි යයිද? මිනිහටම තමා පොලිසි යන්න වෙන්නෙ.නැද්ද මෙයා. (ස)

:       0       0

ෆාරු Thursday, 13 September 2012 09:18 AM

සමන් මාත් ඔබ සමඟයි..(ස)

:       0       0

පෙරේරා Thursday, 13 September 2012 09:23 AM

ඒ වුනාට මේක නම් හරිම අසාධාරණයි. ස්ත්‍රී දුෂකයින්ට විරුද්ධව මොනවත් නැහැ. යන්තම් පෙන්නුවොත් 5000 ක් දඩ. (ස)

:       0       0

චමින්ද Thursday, 13 September 2012 09:25 AM

මාතෘකාව අජීවී පයිප්පය සහ සජීවී පයීප්පය.(ස)

:       0       0

ඉන්දික Thursday, 13 September 2012 09:35 AM

ඕක මේ මානසික ප්‍රශ්ණයක්.. ඒකට කියන්නේ ප්‍රදර්ශණ කාමය කියලා..!!(නු)

:       0       0

දයානන්ද Thursday, 13 September 2012 10:15 AM

මේක මානසික රෝග ලක්ෂණයක්..!!(නු)

:       0       0

රානා Thursday, 13 September 2012 10:29 AM

මේ මනුස්සයට පිස්සුද කොහෙද?(නු)

:       0       0

දිනූෂා Thursday, 13 September 2012 03:25 PM

කවුද දන්නේ පෙන්නුවට මුකුත් පෙනුනද කියලා? (නි)

:       0       0

සමන් Thursday, 13 September 2012 10:32 AM

මේ ප්‍රතිචාරවලින් රටේ සංස්කෘතිය මනාව පැහැදිළි වෙනවා..!!(නු)

:       0       0

ජගත් Thursday, 13 September 2012 10:32 AM

මට හිතාගන්න පුළුවං අපේ රටේ මිනිසුන්ගේ තත්ත්වය මේ අදහස් දිහා බලපුවාම ඔවුන්ගේ සදාචාරය හා හිතන විදිය ගැනත්..!!(නු)

:       0       0

අසිත Wednesday, 12 September 2012 06:41 PM

ප්‍රතිචාරයක් දාන්නත් ලැජ්ජයි වගේ. (නි)

:       0       0

රෝහිත Wednesday, 12 September 2012 06:51 PM

කවුද අප්පේ ඕක දැකලා ලැජ්ජාවට පත් වූ කත? කොහොම වුණත් ඉතිං වැඩේ නම් වැරදියි තමයි. (නි)

:       0       0

චමල් Thursday, 13 September 2012 11:10 AM

ලැජ්ජාවට පත් උනාද? නැත්නම් අප්‍රිය උනාද? මම හිතන්නේ අප්‍රිය වෙන්නයි ඇත්තෙ..!!(නු)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 12 September 2012 07:20 PM

මෙහෙම මිනිස්සුන්ට දඩුවම් නොකර මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නනවා නම් තමයි හොද. (නි)

:       0       0

නසාර් Wednesday, 12 September 2012 07:23 PM

අද කාලේ ගෑණු ඊට හපන්. සේරම එළියේ. (නි)

:       0       0

පනාගොඩ Wednesday, 12 September 2012 07:26 PM

ඕකට ඉතිං ලැජ්ජා වෙන්න දෙයක් නෑනේ. (නි)

:       0       0

අනුර Wednesday, 12 September 2012 07:30 PM

පත්තරේට දාන්න වෙන මොනවත්ම නැද්ද ළමයෝ? (නි)

:       0       0

ගයා Wednesday, 12 September 2012 07:36 PM

අහක බලාගෙන හිටියානම් ඉවරනේ. (නි)

:       0       0

මනෝහරන් Wednesday, 12 September 2012 07:47 PM

හොදයි. එතකොට කතක් එහෙම නිරාවරණය කළා නම් ලැජ්ජාවට පත් වෙන්නේ කවුද? දඩ ගහන්නේ කාටද? (නි)

:       0       0

හර්ෂණ Wednesday, 12 September 2012 07:46 PM

ඕවා මේ චිත්‍රපටි වගේ පාරේ ප්‍රදර්ශනය කරන්න ඕනෑද? ඒවාටත් අවශ්‍ය නම් ක්‍රම සහ විධි තියෙනවනේ. (නි)

:       0       0

රොහාන් Thursday, 13 September 2012 04:50 PM

ඇයි ඉතිං බැලුවේ? (නි)

:       0       0

රොහාන් Wednesday, 12 September 2012 08:17 PM

ඔය දඩයත් නොගහම යන්න කිවුවා නම් තමයි හොද. (නි)

:       0       0

තරංග Thursday, 13 September 2012 12:04 PM

ඕක ලැජ්ජා වෙන්න දෙයක්ද? අහක බලාගෙන ගියා නම් ඉවරනේ. ගැහැණුන් මුලු සර්වාංගයම එළියේ දාගෙන යනකොට අපි අපහසුතාවයට පත් වෙන ඒවාට දාන්න නම් නඩු කොතෙක්ද, එහෙම බලද්දී. (නි)

:       0       0

නාරද Wednesday, 12 September 2012 08:30 PM

මිනිහෙක් ගැහිණියකට ඔහෙම දෙයක් කළහම නඩු. ඒත් ඕකේ අනෙක් පැත්ත වුණා නම් මොකද වෙන්නේ? (නි)

:       0       0

සිරියාවතී Thursday, 13 September 2012 12:14 PM

ඒ කාන්තාවට කියන්න තිබුණේ "අපි ඔයිට වඩා ඒවා දැකලා තියෙනවා" කියලා. එහෙම කිවුවා නම් 5000.00ට වඩා වටිනවා. (නි)

:       0       0

නසාර් Thursday, 13 September 2012 12:18 PM

පිරිමින්ගේ නම් මෙහෙමයි කියමුකෝ. ඒත් ගැහැණුන්‍ගේ මුලු සර්වාංගයම රහස් වලින් පිරිලා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 13 September 2012 05:04 PM

මේකට මොනවා කියන්නද මන්දා. (නි)

:       0       0

දසුන් Wednesday, 12 September 2012 08:57 PM

ඇයි මේ රහස් ප්‍රදේශය කියලා කියන්නේ? ඕකේ ඇති රහසක් නැහැනේ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ජයරත්න Thursday, 13 September 2012 10:39 PM

බැලූ බැලූ කෙනා අදහස් දමා ඇති හෙයින මම කිසිවක් නොලියමි..!!(නු)

:       0       0

සේනානායක Wednesday, 12 September 2012 10:52 PM

අනේ ගෑණුන්ගේ බොරු මායම්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 3 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2092 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1690 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 617 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 774 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site