IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කොත්තු බාස් දෙන්නා ත්‍රීරෝද රියෙන් අවසන් ගමන් යති

හයිලෙවල් පාරේ මහරගමදී ත්‍රී රෝද රියක් පෙරළී පිටුපසින් ආ කාරයක හැපී ත්‍රීරෝද රියේ ගමන් ගත් කොත්තු බාස්වරුන් දෙදෙනකු මිය ගිය බවත් ඔවුන් මොණරාගල හා බදුල්ලේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

කාරය පැදවූ බව කියන ජාත්‍යන්තර පාසල් ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ද කියයි.

DSC08642 DSC08648 DSC08651



අදහස් (0)

කොත්තු බාස් දෙන්නා ත්‍රීරෝද රියෙන් අවසන් ගමන් යති

හේමන්ත Tuesday, 27 December 2016 08:19 AM

හරිම කණගාටුදායක සිදුවීමක්. ඔබ දෙදෙනාට නිවන් සුව! (නි)

:       0       0

මොහාන්‍ Tuesday, 27 December 2016 08:36 AM

ජයාන් හරියටම හරි. ත්‍රීරෝද රියදුරන් පාරේ යන හැටි කියලා වැඩක් නැහැ (නි)

:       0       0

රොෂාන් ලියනගේ Tuesday, 27 December 2016 08:51 AM

මේ වාහන ක්‍රමයෙන් ඉවත් කළ යුතුය (බ)

:       0       0

ඩී. ජයදේව Tuesday, 27 December 2016 09:21 AM

පාලනය කරගන්න බැරි විදිහට පාරේ ගිහිල්ලා පෙරළිලා මැරුනහම පිටිපස්සෙන් ගිය අහිංසක රියදුරෙක් තමා බොහෝවිට වැරදිකරු වෙන්නේ (නි)

:       0       0

ලංකා Tuesday, 27 December 2016 05:16 PM

දඩ මුදල නම් වැඩි කරන්න එපා. (නි)

:       0       0

නුවන් Tuesday, 27 December 2016 05:18 AM

මරුවාට තැනක් නොතැනක් නැත (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 27 December 2016 05:31 AM

අද උදේ ඉඳන්ම අහන්න ලැබෙන්නේ මේ වගේ අනතුරු ගැනමනේ... (නි)

:       0       0

ජයාත් Tuesday, 27 December 2016 05:40 AM

අපේ සමහර විදේශවල ජීවත්වෙන අය හදිසියේ මෙහෙ ඇවිල්ලා ත්‍රීවීල් වල ගිහින් ඒවා වර්ණනා කරලා ලිපිත් ලියනවා. නමුත් මේ කොළඹ වාහනයක් එළවන ඕනෑ කෙනෙකුගෙන් අහලා බලන්න මුන්නැහැලගේ කෙරුවාවල් ගැන. මෙතනත් එහෙම මොනවාහරි වෙන්න ඇති. එක්කෝ අංශක 360 ට හරවන්න ඇති. නැත්නම් කොහෙන්හරි රිංගන්න හදන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 121 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 950 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 531 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3365 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2497 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4496 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site