ප්ලාස්ටික් කූඩ හදුන්වාදීම පහළ මට්ටමේ සිට නිසි සාකච්ඡාවකින් පසුව සිදුවූයේ නම් කලබැගෑනියක් ඇති නොවෙතියි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. තමා කෘෂිකර්ම ඇමැතිව සිටියදී මේ ඇසුරුම් නොමිලයේ දීමට යෝජනා කළ බව ද පළාත්සභා හා ප්‍රාදේශීය සභා ඊට සම්බන්ධ කර ගත යුතු බවද කතානායකවරයා කීවේය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතානායක කූඩ වැඩේ සිදුරු පෙන්නයි
චමින්ද Wednesday, 14 December 2011 02:09 PM
කතාව ඈත්ත කතානායක තුමනි. අකුරු කියවන්නත් පටන් ගන්නේ අ එකෙන් කියලා කියලා දෙන්න.
ජයන්ත පීරිස් Wednesday, 14 December 2011 03:27 PM
කූඩ නොමිළයේ දුන්නත් ගොවියො කැමති වෙන එකක් නැහැ.
govirala Wednesday, 14 December 2011 03:09 PM
කතානායකතුමා හරි
පින්ගල Wednesday, 14 December 2011 04:18 PM
ඒක ඈත්ත.හෑම දේකම පිලිවෙලක් තියෙන්න ඕනි.මෙහෙම වුණේ ඒක නැති නිසයි.
ධම්මිකා හෙට්ටිආරච්චි (kuwait) Wednesday, 14 December 2011 08:45 PM
කථානායක තුමනි ඔබ තුමා හරි.
හේමමාලා Wednesday, 14 December 2011 08:52 PM
සහතික ඇත්ත. ඔබතුමාවත් මැදිහත් වෙලා මේ විනාශය නවත්වන්න. ඇඩෙන්න එන මනුෂ්‍යයට ඇගිල්ලෙන් ඇන්න වගේ. අරගල වපුරල බොර දියේ මාලු බාන පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා. මේ කොයි දේනුත් අසරන වෙන්නේ අහිංසක එළවලු වවන ගොවියයි. පාරිභෝගිකයායි
තමීර රත්නායක. Wednesday, 14 December 2011 09:42 PM
කතානායකතුමාගේ කතාව හරි!!! ඒ වගේම මේ කූඩ වැඩේ හොද වැඩක් අත අරින්නේ නැතුව හරියට ප්‍රශ්න ටික විසදලා පටන් ගත්තා නම් හරි...... වැරදි සිදු වෙන්නේ මිනිස්සුන්ගේ අතින්!! වැරද්ද තේරුම් ගැනීමත් කළ හැක්කේ මිනිසාට!!!!
එම්.ඒ.ඒ. කාදර් Thursday, 15 December 2011 04:21 AM
ඒකනම් හොද අදහස කථානායක තුමනි. ඔබේ අදහස අපි ඉහළින් පිළිගනිමු
සන්ජු Thursday, 15 December 2011 01:17 PM
ටික ටික පුරුදු කරනව නම් හරි, ඉපදුනු ගමන් ඇවිදින්නේ නැහැනේ.
අචලා Thursday, 15 December 2011 01:55 PM
සිංහල මිනිස්සු පිළිවෙළකට වැඩක් කරනවට කැමති නෑ