ප්ලාස්ටික් කූඩ හදුන්වාදීම පහළ මට්ටමේ සිට නිසි සාකච්ඡාවකින් පසුව සිදුවූයේ නම් කලබැගෑනියක් ඇති නොවෙතියි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. තමා කෘෂිකර්ම ඇමැතිව සිටියදී මේ ඇසුරුම් නොමිලයේ දීමට යෝජනා කළ බව ද පළාත්සභා හා ප්‍රාදේශීය සභා ඊට සම්බන්ධ කර ගත යුතු බවද කතානායකවරයා කීවේය.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතානායක කූඩ වැඩේ සිදුරු පෙන්නයි
චමින්ද Wednesday, 14 December 2011 02:09 PM
කතාව ඈත්ත කතානායක තුමනි. අකුරු කියවන්නත් පටන් ගන්නේ අ එකෙන් කියලා කියලා දෙන්න.
ජයන්ත පීරිස් Wednesday, 14 December 2011 03:27 PM
කූඩ නොමිළයේ දුන්නත් ගොවියො කැමති වෙන එකක් නැහැ.
govirala Wednesday, 14 December 2011 03:09 PM
කතානායකතුමා හරි
පින්ගල Wednesday, 14 December 2011 04:18 PM
ඒක ඈත්ත.හෑම දේකම පිලිවෙලක් තියෙන්න ඕනි.මෙහෙම වුණේ ඒක නැති නිසයි.
ධම්මිකා හෙට්ටිආරච්චි (kuwait) Wednesday, 14 December 2011 08:45 PM
කථානායක තුමනි ඔබ තුමා හරි.
හේමමාලා Wednesday, 14 December 2011 08:52 PM
සහතික ඇත්ත. ඔබතුමාවත් මැදිහත් වෙලා මේ විනාශය නවත්වන්න. ඇඩෙන්න එන මනුෂ්‍යයට ඇගිල්ලෙන් ඇන්න වගේ. අරගල වපුරල බොර දියේ මාලු බාන පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා. මේ කොයි දේනුත් අසරන වෙන්නේ අහිංසක එළවලු වවන ගොවියයි. පාරිභෝගිකයායි
තමීර රත්නායක. Wednesday, 14 December 2011 09:42 PM
කතානායකතුමාගේ කතාව හරි!!! ඒ වගේම මේ කූඩ වැඩේ හොද වැඩක් අත අරින්නේ නැතුව හරියට ප්‍රශ්න ටික විසදලා පටන් ගත්තා නම් හරි...... වැරදි සිදු වෙන්නේ මිනිස්සුන්ගේ අතින්!! වැරද්ද තේරුම් ගැනීමත් කළ හැක්කේ මිනිසාට!!!!
එම්.ඒ.ඒ. කාදර් Thursday, 15 December 2011 04:21 AM
ඒකනම් හොද අදහස කථානායක තුමනි. ඔබේ අදහස අපි ඉහළින් පිළිගනිමු
සන්ජු Thursday, 15 December 2011 01:17 PM
ටික ටික පුරුදු කරනව නම් හරි, ඉපදුනු ගමන් ඇවිදින්නේ නැහැනේ.
අචලා Thursday, 15 December 2011 01:55 PM
සිංහල මිනිස්සු පිළිවෙළකට වැඩක් කරනවට කැමති නෑ