(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
රටේ මතුවී ඇති උණුසුම්කාරී තත්වය සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතානායක හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
Hassansa Wednesday, 13 July 2022 04:56 PM
මෙතුමා මොනවද කියන්නේ කියලා විස්වාස කරන්න පුලුවන්ද.?
Abc Wednesday, 13 July 2022 05:05 PM
මොහුව අස් කරන්න ඕන ඔක්කොටෝම කලින්.
ranjith Wednesday, 13 July 2022 05:25 PM
පොහොට්ටුවේ ඔක්කොම එකයි
fairoos Wednesday, 13 July 2022 05:28 PM
මොහුගේ කාර්යභාරය ඔහුවත් නොදනී.
Lalith M Wednesday, 13 July 2022 05:44 PM
මොහු ගෝඨාභයට පක්ෂපාතී යටින් ගිනිතබන අයෙක් බව දැන් පේනව. විශ්වාස කල නොහැකිය. පලමුව මොහු පලවාහැරීම කලයුතුය.
Swarna Wednesday, 13 July 2022 06:16 PM
පක්ෂ නායකයින්ට තීරණ ගන්න ඇති අයිතිය මොකක්ද.? රට ගැන දුකයි.
siri Wednesday, 13 July 2022 06:29 PM
ගෝඨාභය කියලා මේ මනුස්සයාට පණිවිඩ එවන්නේ වෙන කවුරු හරි වෙන්න බැරිද? එක වෙලාවකට එකක් කියනවා. තව වෙලාවකට වෙන එකක් කියනවා...