IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කිතුනුවෙක් පන්සලට පිළිමයක් පුදයි

ඉතාලියේ මෝදෙනා මෛතී‍්‍ර විහාරයට ශෛලමය බුද්ධ ප‍්‍රතිමාවක් පූජා කිරීමේ පිංකමක් පසුගිය දා සිදුවිය. ඉතාලි ජාතික ව්‍යාපාරික වන කත්තෝනි ජන්කාර්ලෝ අඩි දෙක හමාරක් උස කිලෝ  180 බර වූ මෙම  පෞරාණික ශෛලමය බුද්ධ ප‍්‍රතිමාව ඉන්දුනීසියාවේ බොරෝබුදුර් ප‍්‍රදේශයෙන් ගෙන්වා විහාරස්ථානයට පූජා කෙළේය.



අදහස් (0)

කිතුනුවෙක් පන්සලට පිළිමයක් පුදයි

අරුණ Saturday, 06 October 2012 10:09 PM

කතෝලිකයෝ දෙබිඩි ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්නේ නැහැ.. කිතුදහමේ අන්‍යයන්ට වෛර කරන්න උගන්නන්නෙත් නැහැ.. එය ඉතා උතුම් ආගමක් හැටියට සළකන්න පුළුවං..!(නු)

:       0       0

ලලිත් පීරිස් Sunday, 07 October 2012 02:00 AM

සාදු..! සාදු..!! සාදු..!!!(නු)

:       0       0

නිරාන් - සෞදි Sunday, 07 October 2012 09:41 AM

මුළු ලෝකෙම සිදුවිය යුත්තෙ මෙයයි ආගම් භේද නිසා කොයි තරම් නම් විනාශයක් වෙනවද? උතුම් අදහස් ඇති එතුමට මගේ ආචාරය. (ස)

:       0       0

පනාගොඩ මෙල්බන් Saturday, 06 October 2012 05:53 PM

ඕනම ආගමක් අදහස සැවොමෙ තුල මෙවැනි අදහස් පළවේවා..!(නු)

:       0       0

ගලබොඩ මිලානෝ Saturday, 06 October 2012 07:07 PM

මොහු කතෝලික භක්තිකයෙක්.. මොහු බුද්ධාගම ගැන පැහැදි එහි ඇති පරම සත්‍ය වටහාගෙන පිලිමය පූජා කළා..!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 06 October 2012 08:44 PM

ක්‍රිස්තියානුවෙක් මුස්ලිම් රටකින් බුදුපිළිමයක් ගෙනැවිත් බෞද්ධයන්ට වැදපුදා ගැනීමට පූජා කරලා.. බලන්න අගාම් වල තියෙන එකමුතුකම.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 47 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 146 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 681 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 401 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1455 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 326 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 47 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site