IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කිතුනු අවමඟුල පංසලේ

කිතුනුවකුගේ අවමඟුලක් පංසලක පැවැත්වීමේ සිද්ධියක් ගනේමුල්ලෙන් වාර්තා විය.

කිතුනුවකු වන හපුආරච්චිගේ ඩැනී පෝල් වසර කිහිපයක සිට නැවතී සිටියේ ගණේමුල්ල තිබ්බටුගොඩ සුගතාරාමයේ ය.

අසනීපයෙන් සිටි ඔහු සෙනසුරාදා (25) මිය ගියේය.

කුරුසිය සහිතව කිතුනු චාරිත්‍රානුකූලව දේහය තැන්පත් කැරුණේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේ ය.

පල්ලියේ පියතුමා ද වරින් වර පන්සලට පැමිණ කිතුනු චාරිත්‍ර ඉටු කළ අතර සෙනසුරාදා රාත්‍රී කිතුනු ගීතිකා (හොරසන්) ද ගායනා කළහ.

අවසන් කටයුතු අද දහවල් පන්සලේ හිමිවරුන්ගේ හා පල්ලියේ පියවරුන්ගේ සහභාගීත්වයෙන් බෞද්ධ සහ කිතුනු චාරිත්‍රානුකූලව විහාරස්ථානයේ දීම සිදු කිරීමට නියමිතය.

1b35df620b199cd42d9a6a4a92abe876ab4ae9ea91681ebe9902dcbf78296523 9c8f829a094b1cec8d293c3ee5654f1c69be921dd296af40c8d6d7d2b6198add 582b8310f4ae92cf5f131779e2751c35477700d773827ada3644abf6bfa903d3 890722d5ca8d664af21a954e604a1d24f6a8952142c69354368d347fc84eae86 962734f61fe5bdf3516b007c9dcf1055ee8b62549cba179820670b67f48099af ea6afa4ef1323fe3fcec7ebbcfbc6ccc7c28bea669970586a96312b953a9d9ff



අදහස් (0)

කිතුනු අවමඟුල පංසලේ

සෞදි රොහාන් Sunday, 26 July 2015 06:17 AM

මේකට තම ආගමික සහජීවනය කියන්නේ ආගම අතර භේද ඇතිකරන අයට හොඳ පාඩමක් බලන්න කොයිතරම් හොඳ ද කියලා. මියගිය ඔබට නිවන්සුව. (ම)

:       0       0

චමල් Sunday, 26 July 2015 06:36 AM

මැරෙන කම් පන්සලේ හිටපු මනුස්සයට මලාට පස්සේ තව මොනවද ? (නදී)

:       0       0

රූපවතී Sunday, 26 July 2015 07:02 AM

හොද ආදර්ශමත් ක්‍රියාවක්. අපි මැරුනාම යන්නේ කොහාටද ? කිසිවෙකු විසින් ආගමක් බලවේගයක් කරගත යුතු නැහැ. මේක තමයි සාමයේ සැතපීම. (නදී)

:       0       0

ශාන් සෞදි Sunday, 26 July 2015 07:13 AM

මේකට තමයි ආගමික සහජීවනය කියන්නේ. ආගම් අතර භේද ඇතිකරන අයට හොඳ පාඩමක් බලන්න කොයිතරම් හොඳ ද කියලා. මියගිය ඔබට නිවන්සුව. චමල්ගේ කතාව ගැන කණගාටු වෙනවා එහෙනම් එයා ඉන්න තිබුනේ පල්ලියේ නේ නේද ? (නදී)

:       0       0

රන්ජිත් Sunday, 26 July 2015 07:21 AM

පුවත් කෝටියක් කියවුවත් මෙවැනි පුවතක් කියවන්නට ලැබෙන්නේ කලාතුරකින් ,,,, සැබැවින්ම ඇස් දෙකට කදුළු ආවා ,,,, ඔහුට නිවන් සුව ලැබේවා (බ)

:       0       0

මානවි Sunday, 26 July 2015 07:27 AM

හැබැයි මේ වගේ දෙයක් කවදාවත් කතෝලික පල්ලියෙන් සිද්ද වෙන්නේ නැහැ.මොකද මම දන්නා බෞද්ධ ළමයෙක් කතෝලික තරුණ සමිතියට බැදෙන්න ගියාම පුජකතුමා කිවේ මෙතන තියෙන්නේ කතෝලික අයට පමණක්ය කියල.පන්සල්වල භේද නැති උනාට පල්ලිවල මේ භේදේ තියෙනවා. (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 26 July 2015 07:33 AM

බෞද්ධයන්ට මිනිස්කම තරම් වටිනා දෙයක් මේ ලෝකේ නැති බව මේකෙන් ඔප්පුකරල තියෙනවා , උතුම් බුදුවරුන්ගේ මග ගිය බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරපුර්වක ස්තුතිය (බ)

:       0       0

පහන් Sunday, 26 July 2015 07:51 AM

බුදුන්වහන්සේ වදාලේ රෝගියෙකුට උවැටන් කිරීම තමන් වහන්සේට උවැටන් කිරීම හා සමානයි කියලා. පන්සල් වල දොරවල් වහල නැහැ. (නදී)

:       0       0

චරිත් Sunday, 26 July 2015 09:03 AM

මේ පන්සලේ හාමුදුරුවන්ගේ උතුම් ක්‍රියාව ගොඩක් අගය කළ යුතුයි (ම)

:       0       0

ගාමිණී Sunday, 26 July 2015 09:10 AM

පව් දෙයියනේ චමල්. (ස)

:       0       0

ලංකා Sunday, 26 July 2015 09:16 AM

මේවා අපට හොඳ ආදර්ශ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 268 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1601 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 987 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1595 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1170 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2786 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20786 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19762 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site