(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ,ග්‍රෙගරි පාර ආසන්නයේ කාර් රථයක් නතර කරගෙන ඊයේ ( 5)මධ්‍යම රාත්‍රී 12 .00 පමණඑම කාර් රථය තුලට වී මත්පැන් පානය කරමින් සිටියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු විසින්පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම නිසා ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.
වෙරි මරගාතේ පොලිස් කොස්තාපල්වරයා ට පහර දුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කාර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13 සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ක සහ අවුරුදු 43 ක වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ රාජකාරි කරන මෙම පොලිස් කොස්තාපල්වරයා තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු සමඟබීමතින් රිය පදවනරියදුරන් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරතව සිට ආපසුපොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කතුන් දෙදෙනා වෙරි මරගාතේ කොස්තාපල්ට පහරදීලා
sam Monday, 06 November 2023 10:59 AM
බීමතින් වාහනයක් පැදවීම සහ නවත්වා තිබෙන වාහනයක් තුළ මත්පැන් බීම කියන දෙක අතර ලොකු වෙනසක් තියනවනේ...!
Jeganathan Dhayalan Monday, 06 November 2023 06:22 PM
රථ වාහන පොලිසියේ රාජකාරිය විය යුත්තේ රථ වාහන තදබද හා අවම කිරීම හා මාර්ග නීති උල්ලංගණය කරන රියදුරන්ට නීතිමය පියවර ගැනීම මිස කෙසේ හෝ දඩයක් ගැසීම සදහා වැරදි හොයන එක නෙවෙයි. බීමතින් වාහන පැදවීම අවම කිරීමට පුළුවන්නම් ලංකාවේ තිබෙන බාර් සහ රෙස්ටුරන්ට් එකකට පොලිස් නිලධාරි කෙනෙකු බැගින් බත් කරපල්ලා. උඹලාට අරක්කු විකුණන්නත් ඕන. බීලා යන අයව අල්ලලා දඩයක් ගහන්නත් ඔ්නෑ...
Bamunuarachchi Monday, 06 November 2023 07:04 PM
මේ රටේ නම් බීමතින් ඉන්න කෙනෙක් වාහනේ රැගෙන යාමත් වරදක්... මොකද බීපු එකා ගමනේදී මොන ජංජාලයක් කරයිද කියලා ෂුවර් නැති නිසා.