IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කොත්මලේ සෑයේ වැඩ තිස් වසරකට පසු නිමවේ

අවුරුදු 30ක පෙර ආරම්භ කළ කොත්මලේ සෑයේ වැඩ මේ වසරේ අවසන් කිරීමට යයි. ගාමිණි දිසානායක මහතා ඇරැඹූ මෙම වැඩ ආරම්භ කළ ද වරින්වර වැඩි නතර විය. මෙහි වැඩ නිම කිරීම සඳහා මහින්ද රාජපක්ෂ  මහතා රුපියල් කෝටි14ක් ලබා දීමෙන් පසු ඇමැති නවීන් දිසානායක මහතා විසින් අවසන් අදියරේ වැඩ අද පෙරවරුවේ ආරම්භ කරන ලදි.



අදහස් (0)

කොත්මලේ සෑයේ වැඩ තිස් වසරකට පසු නිමවේ

හේරත් - ඇමරිකාව Saturday, 23 March 2013 08:09 PM

ජේ. ආර්. ජයවර්ධන මහත්තෙයා කියපු කතාවක් මට මතක් වෙනවා. "ගාමිණී!! මහවැලිය ගැළුවෙ කොල්ලුපිටියටද?" හොර තක්කඩි දේශපාලකයෝ අද වීරයෝ!! දන්නෝ දනිති. මමත් මහවැලි ව්‍යාපාරය නිසා අවතැන් වුණූ පවුලක කෙනෙක්.(නදී)

:       0       0

අසිරු Sunday, 24 March 2013 01:09 PM

ෂෙරිෆ්, ලංකාව සිංහල රටක් නිසා ලංකාවේ සල්ලි පන්සල් හදන්න යොදවන්න ඔන. මුස්ලිම් පල්ලි හදන්න සල්ලි දාන එකයි අවුල්. මුස්ලිම් පල්ලි වෙනුවෙන් වෙනත් ආගම් වලින් මුදල් එකතුකර නැත කියන්නෙ කොහොමද? රජයෙන් දීපු සල්ලි එපා කිව්වද?.(නදී)

:       0       0

නාරද Saturday, 23 March 2013 09:10 PM

හේරත් මහත්තයාගේ කතාව හරියටම හරි. මොරිස් මයිනර් කාර් එකක් තිබ්බ මිනිහෙක් අන්තිමේ මැරුනේ ආසියාවෙම ලොකු සල්ලිකාරයෙක් වෙලා. දේශපාලනයේ මහිමය. දන්නෝ දනිති.(නදී)

:       0       0

සම්පත් Saturday, 23 March 2013 09:31 PM

දැන් මේකෙත් නම වෙනස් වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඩැනියෙල් Saturday, 23 March 2013 09:55 PM

මේ සල්ලි වලින් ‍කොටසක් දුප්පත් මිනිස්සුන්ට දුන්නා නම් නේද හොද ? (නි)

:       0       0

ලෝචන Saturday, 23 March 2013 10:16 PM

අෂාන්, රටේ හන්දියක් හන්දියක් ගානේ චෛත්‍යය ඉදිකලා කියලා වැඩක් නැහැ, ඒ උතුම් බුදු දහම අපි අවබෝධ කර ගත්තේ නැත්නම්. (නි)

:       0       0

නන්දලාල් Saturday, 23 March 2013 10:57 PM

හේරත් මහත්තයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒ තක්කඩි වැඩ යට ගැහැව්වේ ජේ.ආර් මහත්තයා. හැබැයි ගාමිණී දිසානායක මහත්තයාගේ හොද වැඩ අගය කරනවා. අද වගේ මාධ්‍ය දියුණු වෙලා නොතිබුන නිසා ගොඩක් තක්කඩි වැඩ එලියට ආවේ නැති බවත් කියන්න ඕනේ.(නදී)

:       0       0

අචිනි Saturday, 23 March 2013 01:29 PM

ඇති විශිෂ්ටයි (දී)

:       0       0

චරිත් Saturday, 23 March 2013 01:26 PM

ගොඩක් හොදයි. අපිත් ලගදි ගියා සෑය බලන්න. අති විශිෂ්ඨ නිර්මාණයක්.(නදී)

:       0       0

වරුණ Saturday, 23 March 2013 01:42 PM

එතුමගේ පුත්තු ඒතුමගේ අඩිපාරේ නොයන එක කනගාටුවට කරුණක්.(නදී)

:       0       0

වීරසිංහ Saturday, 23 March 2013 01:45 PM

බුදු ගුණ අනන්තයි (දී)

:       0       0

මහේෂ් දිල්ෂාන් Sunday, 24 March 2013 12:21 AM

ප්‍රියන්තගේ කතවට මම 200% එකගයි. පල්ලියක් කොවිලක් කිව්වා නම් අපේ දේශපාලකයෝ කිව්වටත් වඩා ඉක්මනට හද‍යි (නි)

:       0       0

ටක් Sunday, 24 March 2013 12:25 AM

මනෝහරන් මහත්තයා, මේක බෞද්ධ රටක් බව අමතක කරන්න එපා. (නි)

:       0       0

ගාමිණී Saturday, 23 March 2013 02:19 PM

ප්‍රමාධවී හෝ නිම කිරීම ලොකු දෙයක් (ස)

:       0       0

විමල් Sunday, 24 March 2013 03:07 AM

හලාල් වලින් කෝටි ගණන් උන්ට ගියා අපේ අය පන්සල් විහාරස්ථාන හදන්න අවුරුදු 30 ,40 සල්ලි කැතුව හිගාකනවා.(නදී)

:       0       0

අපොන්සු Sunday, 24 March 2013 05:02 AM

හේරත් - ඇමරිකාව, කිව්වා හරියටම හරි. කටට මසුරන් දාන්න වටිනවා.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 23 March 2013 03:00 PM

අවුරුදු 30 ක‍ට කලින් මුල් ගල තියපු දවසේ මම එතන හිටියා (ස)

:       0       0

උදිත් අතුකෝරාළ -ඇමෙරිකාව Sunday, 24 March 2013 07:07 AM

කෝටි 17ක් ? මේ සල්ලි වල මුස්ලිම් මිනිස්සුන්ගේ බදු මුදල් නැතිව ඇතිනේ, නැත්නම් සමහරු කියයි හලාල් සල්ලිත් එකතු කරලා හදපු නිසා මේක අනුමත කරන්න බැහැ කියලා. (නි)

:       0       0

චාමර Saturday, 23 March 2013 03:51 PM

සල්ලිවලට අම්මා තාත්තා පාවලා දෙන රටක් මේක. ගාමිණී දිසානායක කියන්නේ උතුම් මනුස්සයෙක්.(නදී)

:       0       0

සුනිල් Saturday, 23 March 2013 04:27 PM

ආසයි බලන්න (දී)

:       0       0

නිමල් Saturday, 23 March 2013 05:27 PM

සාධු...සාධු... (දී)

:       0       0

ප්‍රියන්ත - කඩවත Saturday, 23 March 2013 05:31 PM

බෞද්ධ රටේ මේ වෙහෙරවහන්සේගේ වැඩ නිමවීමට අවුරදු 30 ක් යාම ගැන අපි හැමෝටම ලැජ්ජා වෙන්න ඕනා.(නදී)

:       0       0

සරත් Sunday, 24 March 2013 09:59 AM

සුභ පැතුම්! (නි)

:       0       0

අනුරාධ Saturday, 23 March 2013 05:50 PM

ලොකු පුනයකර්මයක්.(නදී)

:       0       0

මනෝහරන් Saturday, 23 March 2013 06:07 PM

හොදයි ඉවරයි කියමුකෝ. මොකෝ මේ රටට සෑයවල් වල වල අඩුවක් තියෙනවනේ.(නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 24 March 2013 11:49 AM

උදිත් අතුකෝරල වෙත, අපේ මුස්ලිම් ජනතාව කිසිදින පල්ලි හදන්න වෙනත් ආගම් වලින් මුදල් එකතුකර නැත, නමුත් ලංකාවේ ඉන්න සියලුම ජනකොටස් පන්සල් සෑදීමට දායකවී ඇතිබව මම ඔබට මතක් කරමි.(නදී)

:       0       0

අෂාන් Saturday, 23 March 2013 06:54 PM

මනෝහරන් ලංකාවේ පුද්ගලයෙක් වෙන්න බෑ. ඉන්දියාවේ වෙන්න ඕනා.(නදී)

:       0       0

අචිනි Saturday, 23 March 2013 07:02 PM

කව්රුවත් කියන්න බලක්ක මේ සීයට දාන නම?(නදී)

:       0       0

අචිනි Saturday, 23 March 2013 07:03 PM

කෝටි 14 ක් දෙන්න කොහෙන්ද එච්චර සල්ලි.(නදී)

:       0       0

සුනිල් Saturday, 23 March 2013 07:05 PM

මටනම් මාර සතුටක් දැනෙන්නෙ රට ගැන සැම දෙයක්ම 30න් 30ට.(නදී)

:       0       0

ෂෂිකා Saturday, 23 March 2013 07:18 PM

ගොඩක් වටින දෙයක්.(නදී)

:       0       0

මාර්ක් Sunday, 24 March 2013 12:19 PM

අවතැන් වුන හේරත් දැන් ඉන්නේ ඇමරිකාවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1073 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4246 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1330 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 768 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1098 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 733 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38696 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site