IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘කතරගමදි ගස් ගෝන මස් කෑවොත් අතරමං‘

වසදී මරන මුවන් හා වඳුරන් කතරගම ඇතැම් තැන්වල විකුණතියි ද එම මස් කෑම අනතුරුදායක යැයි ද වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා කියයි.

මරා දැමුණු මුවකු ගේ මරණයට හේතුව සොයාගැනීම සඳහා සිරුර පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයට යැවූ බවද ඇමැති පවසයි.

හම්බන්තොට වල්හපුගල වඳුරන් හා මුවන් වසදී මරාදමා ඇති බවට තොරතුරු ඇතැයි ද ඇමැති කියයි.

දඩයම්කරුවෝ අත්අඩංගුවට ගැනීමට ගිය වනජීවී අඩවි සහකාරවරයකු දඩයක්කරු සමග පොර බදද්දී ගිනි අවියක් පත්තු වී මිය ගිය බවද ඇමැති කීය.

ඉදිරියේදී වායු රයිෆල් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ද කැබිනට් පත්‍රිකාවක් සකස් කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

‘කතරගමදි ගස් ගෝන මස් කෑවොත් අතරමං‘

උපුල් Tuesday, 05 July 2016 11:14 AM

මේ තරම් සත්තු මරනතුරු, වනජීවි එකේ නිලධාරීන් මැරෙනතුරු ආණ්ඩුව බලන්නෙත් නැහැ, දෙයියෝ බලන්නෙත් නැහැ (නි)

:       0       0

අජිත් Tuesday, 05 July 2016 11:54 AM

ඔය අතරේ කතරගම බලු මසුත් විකුනනවා මුව මස් කියල. (බ)

:       0       0

රුක්මන්රත්නායක Wednesday, 06 July 2016 05:36 AM

කතරගම අපි නිර්මාංශ තමයි කන්නෙ ඒ නිසා අපි ඕවට බය නැහැ (ම)

:       0       0

මිනිපෙ Tuesday, 05 July 2016 03:08 PM

මට හිතා ගන්න බැ, ඇයි මිනිස්සු හැම සත්ව මසක් ම කන්නේ කියලා.මා දන්නා කෙනෙක් වවුල් මස් වල රස,කුකුල් මසට සමානයි කියලා කිව්වා.ඉතින් මම ඇහැව්වා, ඇයි වවුල් මස් කන්නේ, කුකුල් මස් කන්නේ නැත්තේ කියලා. (බ)

:       0       0

මොහාන් Tuesday, 05 July 2016 03:39 PM

පහුගිය කාලේ උඩවලව කතරගම පාරේ තිබුන ආපන ශාලාවක ප්‍රසිද්ධියේ මුව මස්, ගෝන මස් විකුණුව. ආපන ශාලාවේ ඉස්සරහම කලින් හිටපු නායකයාගේ සහ පුතාගේ පින්තුර විශාල කට් අවුට් ප්‍රමාණයක් ගහල තිබුන . ඒ නිසා වන ජීවී එකේ අයත් මේක වැටලුවේ නැහැ. (බ)

:       0       0

රූපාවති Wednesday, 06 July 2016 08:53 AM

අහස පොළොව නුහුලන අපරාධ කරනා නිසා තමයි ? (ම)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 05 July 2016 09:28 AM

දෙවියන්ගේ අඩවියේ මේ වගේ දේවල් කරන්න බය නැද්ද? දෙවියෝ මේවට දඬුවම් කරනවාමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 133 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 296 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1102 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 214 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 337 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 967 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site