IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කතරගම අනවසර වෙළඳසැල් ඉවතට


(එම්.කේ. නන්දසේන)
       
කතරගම සහ සෙල්ල කතරගම පවත්වාගෙන ගිය අනවසර  වෙළඳසැල් රැසක් අද(22) ඉවත් කළ බව කතරගම නාගරික සංවර්ධන අධිකාරි කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී සුනිල් කාරියවසම් මහතා පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක්  සහ පොලිසිය මීට එක්ව සිටියහ.



අදහස් (9)

කතරගම අනවසර වෙළඳසැල් ඉවතට

Prasad Friday, 22 January 2021 12:19 PM

අනවසර කරුවනි, ඔබගේ හදපතුලෙන්ම දුන් ඡන්දයට මහඟු වටිනාකමක් ලැබී ඇත. සතුටුයිද දැන්..?

:       25       27

RaveendraSaturday, 23 January 2021 01:25 AM

අප රටේ පුරවැසියන් වැඩි දෙනෙකු තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නේ තම පුද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහා පමණක් බව ඔබගේ අදහස් වලින් නැවත වරක් සනාථ වන බව කිවයුතුයි. බලයට පැමිණි සෑම පක්ෂයක් වුවද කලේ මෙයම නොවේද? නීතියට පටහැනි ක්‍රියාවන් සැමදාම කරමින් "අප අපගේ අනාගත දරු පරපුරටත් දායාද කරන්නේ වංකව" ජීවත්ව්මට නොවේද?

:       2       21

janahitha UAESaturday, 23 January 2021 05:29 AM

ඡන්දය දෙන්නේ අනවසර වැඩ කරන්නද? කැලෑ කපන්නද, පස් කපන්නද? මාතෘභූමියට දෙවිපිහිටයි. මෙවැනි අදහස් දරන අය සිටින අය සිටීනම්... මත්ද්‍රව්‍ය, සිඟමන් ව්‍යාපාරද කතරගමින් තුරන් කළ යුතුය.

:       0       17

Palitha Friday, 22 January 2021 04:17 PM

මේ අමාරු කාලේ මිනිස්සු කීයක් හරි හොයාගන්න මහන්සි වෙන්නේ...

:       17       14

janahithaFriday, 29 January 2021 12:29 PM

ප්‍රදේශයේ මහපොළව සරුසාරයි.. කංසා හැර වෙනත් ඕනෑම බෝගයක් වගාකළ හැක. මේවා බැතිමතුන්ට අලෙවි කළ හැක..

:       0       0

sampath Saturday, 23 January 2021 07:15 AM

කවුරු බලේට ආවත් පොඩි මිනිහට තමයි ගහන්නේ...

:       8       6

Kodo Saturday, 23 January 2021 01:07 PM

ඡන්දය දුන්න නිසා නගර අලංකරණයට හානි වන අනවසර ඉදිකිරීම් ඉවත් නොකළ යුතුයි සිතීම වැරදියි. එමෙන්ම මෙවන් අසීරු මොහොතක ජීවන අරගලයේ යෙදෙන මිනිසුන්ගේ ජීවනෝපාය අහිමි කිරීමත් වැරදියි. ඔවුන්ටද විසඳුමක් ලබා දී කළා නම් නිවැරදියි..

:       0       0

vidya Sunday, 24 January 2021 03:31 AM

දෙයියෝ සාක්කි...

:       0       0

daya Sunday, 24 January 2021 09:08 AM

ආණ්ඩුවෙන් හරියට කඩපේලි ටිකක් හදලා දුන්නා නම් ඉවරයි.... ක්‍රමවත් පිළිවෙළකට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 356 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 2204 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 67 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 1345 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 2138 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 3382 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1404 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site