යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතරගම තවත් ඉල්ලමක්
නෙලුම් Sunday, 26 February 2012 11:15 AM
අනේ වාසනාවන්
නයනි Sunday, 26 February 2012 11:35 AM
තණ්හාය ජායති සෝකෝ.
චන්දවිමල හිමි Sunday, 26 February 2012 11:43 AM
රටේ නායකයන් ධර්මිෂ්ඨ වෙනකොට සම්පත් ඉබේ පෑදෙනවා..
හේමන්ත Sunday, 26 February 2012 11:59 AM
අහිංසත දුප්පත් මිනිස්සුන්ටත් වාහනයක් ගන්න කාලය උදා වෙලා..
සුමිත් Sunday, 26 February 2012 12:18 PM
මේ වෙන්දේසිවලින් හම්බෙන ආදායමෙන් වැඩි කොටසක් මේ ප්‍රෙද්ශයේ ජීවත් වෙන දුප්පතු මිනිස්සුන්ගේ පොදු සංවර්ධනය උදෙසා යොදවනවනම් කොච්චර හොදද?
චානුක- ඉතාලිය Sunday, 26 February 2012 12:39 PM
මේවෙගේ වෙලාවක ඔහොම දේවල් ලැබෙන එක කොච්චර දෙයක්ද?
අනාගත Sunday, 26 February 2012 12:49 PM
තන්හාව නිසා මේසේරම වෙන්නේ. ආන්ඩුවෙන් මේකට විසදුමක් ලෙස මේ පරිසර විනාසය නතර කරන්න ඔනේ. ආන්ඩුවට ඒක කරන්න බෑරිනම් ගෙදර යන්න ඔනේ පරිසර ඈමති. කරුනාකරල මෙම විනසය නතර කරන්න. නෑත්නම් අනාගතයට මොකුත් ඉතුරු වෙන්නේ නෑ.
Yoonus alavi Sunday, 26 February 2012 04:55 PM
මැනික් හම්බ වෙන්නේ වාසනාව තියෙන අයට විතරයි.හැම කෙනාටම හම්බ වෙනව නම් මොනව කරන්න බැරිද උන්නැහේ.....
චමින්ද-ඩුබායි Sunday, 26 February 2012 05:20 PM
මේක දෙවියන් දුන්නු තෑග්ගක්..