IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කතරගම පැත්තේ බත් කඩේක හට්ටියේ කබරයෙක්

කතරගම නුදුරු හෝටලයක බත් උයා තිබූ සාස්පානක කබරයකු බැස සිටි බව දුටු පිරිසක් බත් නොකා කඩයෙන් එළියට දිවූහ. හෝටලයේ සිටි කිහිපදෙනෙකු කබරයා එළියට ගැනීමට කබරයාට ලීකෝටු  වලින් පහර දෙමින් එළවා දැමීමට උත්සාහ ගත් බව ඔවුහු දුටහ.



අදහස් (0)

කතරගම පැත්තේ බත් කඩේක හට්ටියේ කබරයෙක්

අමිල කටුනායක Monday, 20 August 2012 07:11 AM

කිඹුලෙක් හරි තලගොයෙක් හරි ආවේ නැහැනේ. කනවනම් හොද හෝටලයක් මේක. (ත)

:       0       0

සුජාන් Monday, 20 August 2012 07:25 AM

අයියෝ එතකොටනේ බතේ රස වැඩි. (ත)

:       0       0

ඩිල්ෂාන් Monday, 20 August 2012 07:25 AM

අයියෝ ඌ නෙ චෙෆ්. ඕකට බය වෙන්න ඕන නැහැ. (ත)

:       0       0

සුනිල් Monday, 20 August 2012 02:42 PM

මේ හෝටලේ නම හොටෙල් ඩි කබර....(ස)

:       0       0

චානක Monday, 20 August 2012 03:18 PM

කලින් කාපු අයට මේ විස්තරේ කිව්වනම් හරි...(ස)

:       0       0

සිල්වා Monday, 20 August 2012 08:18 AM

කබර මසුත් ගිනි ගණන්...(ස)

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 21 August 2012 11:46 AM

හෝටල් හිමියගේ මියගිය ඥාතියෙක්ද දන්නෑ..(ස)

:       0       0

සිසිර කුමාර Monday, 20 August 2012 08:49 AM

ගොඩක් හෝටල් වල තත්ත්වය මේකම වුණත් මේවා ගැන හොයලා බලන්න කවුරුවත් නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 20 August 2012 09:16 AM

ඉසසරහා මේවා තමයි කන්නෙ වෙන්නේ. ශ්‍රී ලංකන් මිනිස්සුන්ගේ හැරිනේ. (අ)

:       0       0

රුවන් Monday, 20 August 2012 09:18 AM

අපරාදෙනේ මේ කබරය තලගොයා කලා නම් හරි (අ)

:       0       0

බණ්ඩාර Monday, 20 August 2012 03:46 PM

කබරයාව දැක්කේ නැත්නම් ඉතුරු බත් ටික යසට මිනිස්සුන්ට දෙයි කන්න. මේක නිතර නිතර සිද්ධ වෙනවා ඇති. (නි)

:       0       0

රොෂාන් Monday, 20 August 2012 09:34 AM

මොන කබරයද දන්නේ නෑ ආවේ. (අ)

:       0       0

අසේල Tuesday, 21 August 2012 01:16 AM

කබර චයිනීස්ද දන්නේ නැහැ. (නි)

:       0       0

දමයන්ත Monday, 20 August 2012 03:58 PM

කතරගම කොයින්ද කබරයන්? කතරගම ඉන්නේ තලගොයින්නේ. (නි)

:       0       0

අසේල Tuesday, 21 August 2012 01:14 AM

කවුරුහරි හැළියට කබරයා දාලද දන්නේ නැහැ. (නි)

:       0       0

සු.ආ.සම්පත් Monday, 20 August 2012 10:03 AM

කබරය තලගොයාත් තලගොයෙක්ලු කන්න ඕන දාට! (අ)

:       0       0

සුමින්ද Tuesday, 21 August 2012 11:22 PM

අනේ මෙහෙමත් මිනිස්සු.. කන්න ඕන උනාම කබර මසුත් තලගොයි මස් වෙනවා කියන්නෙ..!!(නු)

:       0       0

කසුන් Monday, 20 August 2012 10:40 AM

පුදුම දේවල්නේ දැන් රටේ අහන්න දකින්න ලැබෙන්නේ..ආශ්චර්‍ය බලන්න ආවද දන්නේ නෑ....(ස)

:       0       0

මනුක Tuesday, 21 August 2012 02:56 AM

අන්න සිල්වා මහත්තයට සහ නවරත්න මහත්තයට තරහා ගිහිල්ල. ඔය ටික හරි දෑනගත්තා ඇතිනේ, නේද? (නි)

:       0       0

නසාර් Monday, 20 August 2012 10:41 AM

කබරයි කවදද බත්, මාලු කෑවේ? (නි)

:       0       0

සජී Monday, 20 August 2012 10:42 AM

අනේ අප්පේ! මේ කඩවල් වලින් කන අයට කොච්චර නම් ජරාව කැවෙනවද? (නි)

:       0       0

නිමල් Monday, 20 August 2012 10:57 AM

අර ගං කබරයා නෙවෙයි නේද? (නි)

:       0       0

ප්‍රවීන් Monday, 20 August 2012 11:04 AM

අප්‍රසන්නයි කියන්නත්, පිලිපීනයේ මිනිස්සු කබරගොයොත් කනවා (නි)

:       0       0

අමිල කටුනායක Monday, 20 August 2012 05:27 PM

ඔය කබරයා නිතරම එන එකෙක්ය කියන්නේ. කොහොම හරි උගේ පිහිටෙන් මේ කට්ටිය හෝටලේ බිල ගෙවන්නේ නැතුව මාරු වෙන්න ඇති.(නි)

:       0       0

ගුණවර්ධන Monday, 20 August 2012 11:27 AM

ඔය පැත්තේ කබරු ගොඩක් ඇති.ඒකයි ඒ.....(ස)

:       0       0

යෙෂ් Monday, 20 August 2012 05:55 PM

අයියෝ සල්ලි කියුවාලු

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 21 August 2012 08:04 AM

මම ඇස් දෙකෙන්ම දැක්කා.. පිලිපීනෙ මිනිස්සු කබරයාව උයලා කනවා.. රහියිලු.. මට නම් අප්පිරියාවෙ බැහැ.. අනික විස නැතිවෙන්න උගෙ බෙල්ල දෙපැත්තෙ තියෙන නහරයක් අයින් කරනවාලු..!!(නු)

:       0       0

අමිල Monday, 20 August 2012 06:33 PM

"දෙයියෝ සාක්කි" එකට දාන්න තිබුනේ.. (නි)

:       0       0

සේනානායක Monday, 20 August 2012 11:56 AM

හෝටල් බත්, කබර මසුත් එක්ක නියමයි. (නි)

:       0       0

ලලිත් Monday, 20 August 2012 12:01 PM

අනේ දෙවියනේ...(ස)

:       0       0

බමුණුසිංහ Monday, 20 August 2012 06:58 PM

හැබැයි කන්න හිතුණහම නම් කබරගොයත් තලගොයා කරගන්නවනේ. (නි)

:       0       0

සිල්වා Monday, 20 August 2012 12:32 PM

කතරගම හෝටලයක් කියල දාලා වැඩක් නැහැ. කෙළින්ම හෝටලේ නමයි තියෙන තැනයි දාන්න ඕනෑ. එහෙම කළොත් තමයි මේකේ වටිනාකම තියෙන්නේ.අනික එක ඒක තමයි ලංකාදීපේ කරන සමාජ සේවය වෙන්නේ. නැත්තම් මිනිසුන් ආයමත් ඒ හෝටලයට යන්න පුළුවන්. ආයමත් ඒ හෝටලයට මිනිස්සු ගියොත් මේ ප්‍රවෘත්තියෙනුත් වැඩක් නැහැ. මේ වගේ අපිරිසිදු හෝටල් වහන්න ඕනෑ , මෙහෙම කළොත් අනික් හෝටල් කාරයොත් මෙයිට වඩා පිරිසිදුකම ගැන සිතාවි. ලංකාවේ මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ, අනුන්ට හෙණ ගහල ගියත් කමක් නැහැ තමන්ගේ මඩිය තර වෙනවා නම්. මේ වගේ දේවල් දානකොට සියලු විස්තර දාන්න. එතකොට සමාජයට ලොකුම ලොකු සේවයක් තමයි ලංකාදීපේ කරන්නේ . (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 21 August 2012 03:07 PM

මේ හෝටල් හිමිකරුට අමතකවෙලා ආහාරයට සූදානම් කරන්න.. මේ පිරිස විනාඩි දහයක් පහුවුණානම් මේ මස් කන්න තිබුණා මුවමස් කියා...(නු)

:       0       0

කුරේ නාවලගේ Monday, 20 August 2012 12:37 PM

ඉතිං ෂෝක්නේ. උයන්නකෝ. (නි)

:       0       0

මදූ Monday, 20 August 2012 12:44 PM

කබරයා කට්ටය දැක්ක නිසා හොඳයි ..(ස)

:       0       0

පිංචා Sunday, 19 August 2012 11:24 PM

තව ටිකක් දවස් ගියාම ඕව තමයි කන්න වෙන්නේ. (ත)

:       0       0

නිපුණ Sunday, 19 August 2012 11:28 PM

අනිත් හෝටල් වලිනුත් ඔය වගේ කබර බත් දෙන්න පුලුවන් අපි දන්නැති වුනාට. නැත්නම් කබර තෙල් වත් ඇති. (ත)

:       0       0

පාලිත හේමචන්ද්‍ර Sunday, 19 August 2012 11:32 PM

බත් කාපු අය ඒකදැකලා කබරයා දාන්න ඇති (ත)

:       0       0

අනුර Sunday, 19 August 2012 11:55 PM

අන්න හොද කඩයක්.. ඉක්මනට වහල දාන්න කියන්න. (ත)

:       0       0

රංග Monday, 20 August 2012 12:00 AM

කාටවත් කියන්න එපා. කබරයා පන්නලා ඒ බත් ඊලඟට ආපු කට්ටියට දුන්නා. (ත)

:       0       0

පද්මා Monday, 20 August 2012 01:01 PM

අම්මෝ! (නි)

:       0       0

සේනානායක Monday, 20 August 2012 12:19 AM

කබරයත් හෝටලයක් දාන්න වෙන්න ඇති. (ත)

:       0       0

නීල් Monday, 20 August 2012 12:59 PM

ලුණු ඇඹුල් බලන්න එන්න ඇත්තේ....(ස)

:       0       0

අමරා අයිරාංගනි Monday, 20 August 2012 12:29 AM

අන්න ඉතින් ඌටත් හෝටලේකින්ම කාලා රස වැටුණු හින්ද වෙන්න ඇති. (ත)

:       0       0

නවරත්න Monday, 20 August 2012 01:11 PM

සිල්වා මහත්තයා කියන දේ තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

නදී Monday, 20 August 2012 01:35 AM

අනේ පව් බඩගිනි වෙලා වෙන්න ඇති..

:       0       0

ලන්ඩන් බන්ඩා Monday, 20 August 2012 01:44 AM

තුනපහ ටික, මිරිස ටික දාලා ලිපේ තිබ්බනම් රස කර කර කාවි. (ත)

:       0       0

මනෝහරන් Monday, 20 August 2012 03:10 AM

කොහොමත් හම්බන්තොටින් එහා පැත්තේ ඉන්නේ ගං කබරයෝ තමයි. (නි)

:       0       0

සෝමදාස Monday, 20 August 2012 03:31 AM

කඩේ නම දාන්න. (ත)

:       0       0

paulraj Monday, 20 August 2012 04:06 AM

තරු පහ හොදයි. (ත)

:       0       0

මනුක Monday, 20 August 2012 05:52 AM

ඉතින් උ කබරයෙක් විතරනේ, ඔන්න කිබුලෙක් නම් දිව්වත් කමක් නේ... (ත)

:       0       0

ලලිත් Monday, 20 August 2012 10:32 PM

කන්න හිතුනහම කබරගොයත් තලගොයා වගේ පෙනෙනවා (නි)

:       0       0

නිමල් Monday, 20 August 2012 06:08 AM

මෙවැනි බොජුන්හල් වලට වෙළද බලපත්‍ර දීම කරන්න එපා (නි)

:       0       0

ගයා Monday, 20 August 2012 07:01 AM

හොඳ වෙලාවට කබරයා බේරුනේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 6 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1362 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 386 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 517 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 235 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site