IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කතරගම පුද බිමට මහ සෙනඟක්

නව වසරට ආශිර්වාදය ලබා ගැනීම සදහා එන බැතිමතුන්ගෙන් කතරගම  කිරිවෙහෙර අද සවස පිරී ගියේය.

බස් රථ120 කින් පමණ පැමිණි වන්දනාකරුවෝ හැත්තෑදහසකට පමණ ආසන්න ප්‍රමාණයක්  සවස  හත වන විට දේවාල භූමියට පැමිණියහ.

 

 



අදහස් (0)

කතරගම පුද බිමට මහ සෙනඟක්

පාලි Tuesday, 31 December 2013 09:41 PM

හරෝ හරා (අ)

:       0       0

ජයන්ත Wednesday, 01 January 2014 06:21 PM

ඔබගේ ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුමක් නැත්නම් පමණක් දෙවියන් ලඟට යන්න. මොකද දෙවියන්ටත් කල හැකි දෙයක් නොමැත. එය හොඳින්ම වැටහෙන්නේ දෙවියන් වෙනුවෙන් මෙලොව ඉන්න උදවිය කරන වැඩ දුටුවාමයි. මම මේ කියන්නේ කපු මහත්තුරු හා අනෙකුත් චරිත සම්බන්දවයි.(නදී)

:       0       0

දිනුෂ Wednesday, 01 January 2014 06:58 PM

ලංකාවේ සිංහල අපි වෙසක් පොහොය බුද්ධ වර්ෂයක ආරම්භය ලෙස සැලකිය යුතුවා සේම, සිංහල අලුත් අවුරුද්ද නව සුර්ය වසරක උදාව ලෙස සැලකිය යුතුයි. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 01 January 2014 06:08 AM

දෙවියන්ට ලංවන්නේ ශ්‍රද්ධාව වැඩිවීම නිසා නොව අනාරක්ෂිත බවෙන් පෙලීම වැඩිවී ඇති නිසා බව පෙනේ. ඔහොම ගියහම රටේ ප්‍රශ්න විසඳන්නත් තනිකරම දෙවියන්ටම බාර කරාවි. (නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 01 January 2014 06:25 AM

ශ්‍රී ලංකික ජනතාවට දෙවියන්ගේම පිහිට විතරයි.(නදී)

:       0       0

කිත්සිරි Wednesday, 01 January 2014 10:45 AM

දෙවි පිහිටයි! (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 0 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 78 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 190 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 582 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1124 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 837 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site