( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මැණික් ගඟ ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවිදිමත් ලෙස අනුමැතියක් ලබාදීම සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
නන්දසේන Wednesday, 09 April 2025 01:33 PM
එක එක ටික ටික එළියට එනවා. මට තේරෙන්නැහැ මොනවා කරන්නද කියලා...
පිටිගල මිලානෝ Wednesday, 09 April 2025 01:47 PM
ගොඨාගේ රිසවේෂන් එකේ ගහපු ගෙදර මාට්ටු. හමුදාව දාලා හදවලා තියෙන්නේ… මේ අවභාවිතාවට අවුරුදු දාසයට වැඩිය තෑග්ග හම්බවෙයි ළඟදීම..
අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 02:06 PM
ඒ දවස්වල බොහොම ආඩම්බරයෙන් කිව්වේ මගේ කට වචනය තමයි චක්‍ර ලේඛය ( සර්-කිව්-ලෙස)කියලා, දැන් බලු ගානට පදිරිවෙලා.......