IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කතරගම පිරී ඉතිරී යයි

කතරගම දෙවියන්ගේ උපන් දිනය හා දේව නැකැත් සැමරීමට අද කතරගමට දසලක්ෂයක පමණ  ඇදී එන්නට ඇතැයි අනුමත කෙරේ.

මහා දේවාල භූමීයේ හා කිරි වෙහෙර වන්දනා කරුවන්ගෙන් පිරී ඉතිරී ගියේය.

ධනවත් ව්‍යාපාරිකයෝද මෙන්ම දුප්පත්හුද අද අලුයම තුනේ සිට පළතුරු වට්ටි හිස මත තබාගෙන  දිගු පෝලිම් වලට එක් වුහ.

 උදෑසන 6-7 දක්වා වු නැකැත් සැමරුමේදී බොහෝ දෙනා පහන් දැල්වුහ.

නගරයේ  වාහන නතර කිරීමට ස්ථාන නොවු අතර අවන්හල් හා කඩ සාප්පු ද පිරී  ගොස් තිබිණි

පොල් හා පළතුරු හිගයක්ද දකින්නට ලැබිණි.

බොහෝ පුජා වට්ටිවල රුපියල් දෙදහසේ හා පන්දහසේ නෝට්ටුද විය.තවත් පිරිස් රන් භාණ්ඩ රන් කාසිද පිදුහ.

මෙතරම් පිරිසක් මීට පෙර කතරගමදී දැක නැතැයි බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කිවේය.



අදහස් (0)

කතරගම පිරී ඉතිරී යයි

ජූඩ් Tuesday, 17 September 2013 03:14 PM

සුබ උපන් දිනයක් කතරගම දෙවියන්ට! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 18 September 2013 10:22 AM

රන්ජනී .මමත් හැම අවුරුද්දකම කතරගම යනවා.අර්ථ උපන් දිනයක් ගැන කියන කතාව මම ඇහැව්වේ අදයි.අර්තනත් අහවල්ලු නිසා කෝටි ගානක් හොයා ගන්න ඇති.මොළ හෝදපු මිනිසුන්ගෙන් මොන තරම් වැඩ ගන්න පුලුවන්ද බලන්න. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 18 September 2013 10:24 AM

ධාතු ප්‍රදර්ශනයක් මහා ඉහලින් තියලා හැම පන්සලකම පාර දිගටම පින් පෙට්ටි තියලා තිබුණා.අනේ වයසක සැදැහැවත් අම්මලා තාත්තලා තියෙන උපරිමයෙන් පින් පෙට්ටි පිරෙව්වා.ඉන් පස්සේ ඒ පින් පෙට්ටි ටික කුදලා ගෙන අරන් ගියා.කිසිම පන්සලකට ආධාර ලැබුනේ නැහැ.සාදු.සාදු.සාදු.... (ස)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 18 September 2013 10:26 AM

ඇස්බව්ලිව්ආර්ඩී . කතරගම දෙවියන් ඇත්ත වුනත් මේ තරම් පාපතරයන් පය ගැසූ අපිරිසිදු කිලිටි බිමක වැඩ ඉන්න විදිහක් නැහැ. කතරගම දෙවියන්ව ව්‍යාපාරයක් කරගෙන මිනිසුන් මුලා කරන මේ හැමටම ඒවායේ ආනිසංස ලැබේවි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 September 2013 10:28 AM

"බොහෝ පුජා වට්ටිවල රුපියල් දෙදහසේ හා පන්දහසේ නෝට්ටුද විය.තවත් පිරිස් රන් භාණ්ඩ රන් කාසිද පිදුහ..... " මට ලැම්බෝගිනියක් අරගෙන ඉතිරි මුදල් වලින් රට සවාරියක් යන්න පුළුවනි.දෙවියනි, ඔබට පින් සිද්ධ වෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 September 2013 10:30 AM

අනේ දෙවියනේ, ඔබට පින් සිද්ධ වෙනවා (නි)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 18 September 2013 10:32 AM

මිනිසුන්ගේ මොළ හූදාන්න හූදන්න කරල පැහෙනවා.ඔය තියෙන්නේ මල පෙරේතකමේ පෙට්ටගම් වල හංගාගෙන තියෙන සල්ලි.ඔය සල්ලි හොල්ලන්න තියෙන අකමැති ඕක තමයි.දැන් ඉතින් සිතූ සිතූ සම්පත් ගෙන දෙන ලක්ෂ්මි දේව මෑණියන්ගේ උපන් දිනය කවද්ද ? (ස)

:       0       0

චන්දි Tuesday, 17 September 2013 10:01 PM

අද දිනයේ මේ ශුද්ධ භූමිය තුල පහනක් දල්වා පැතූ පැතුම් සියල්ලක්ම ඒ ආකාරයෙන්ම සපල ''වේවා'' යනු මගේ පැතුමයි! ඔබ සැමටත්, මටත්, අප සැමටමත්, කතරගම දෙවියන්ගේ පිහිටයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 September 2013 10:48 AM

ඉදිරියේදී ලක්ෂ්මි දේව මෑණියන්ගේ,විෂණු දෙවියන්ගේ,කාලි මෑණියන්ගේ,කලුකුම්බර දෙවියන්ගේ, බහිරව දෙවියන්ගේ උපන් දින වලටත් අපි මෙහෙම කරමු හොදේ. ඔය තියෙන්නේ උපන් දින වැලක්ම.අනේ දෙවියනේ ඔබට පින් සිද්ධ වෙනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 18 September 2013 10:51 AM

ඒ කන්දත් මගේ තමයි.මේ කන්දත් මගේ තමයි, කදුයායම මගේ තමයි, මගේ රාජ්‍යයේ.... (නි)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 18 September 2013 11:03 AM

ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ "මා දුටු ලෝකය" කියන පොතේ කතරගම දෙවියන් ගැන සඳහන් වෙන්නේ ..හාමුදුරුවෝ ගිනි පාගන උත්සවය බලන්න කතරගම ගියාලු.ගිනි ගොඩේ ගිනි පුපුරු පත්තු වෙද්දී දුඹුරු පැහැති සළුවකින් වෙලා ගත්තු සාන්තු වහන්සේ කෙනෙක්. ඒ ගිනි මතින් ගමන් කරාලු.ඒ බව ඒ හාමුදුරුවන්ගේ දියුණු කර ගත්තු බලයෙන් දැකලා තියෙනවා. ඉන් පස්සේ තමා පෙහෙවුණ සැදැහැවත් අය ගිනි පාගන්නේ.කතරගම දෙවියන් කියන්නේ සත්තයි.දැන් මුදල්වලට තණ්හාවේ කතරගම දෙවියන්වත් විකුනම් කන එකයි දුක. (ස)

:       0       0

ඇස්බව්ලිව්ආර්ඩී Tuesday, 17 September 2013 11:00 AM

කතරගම දෙවියන් ඇත්ත වුනත් මේ තරම් පාපතරයන් පය ගැසූ අපිරිසිදු කිලිටි බිමක වැඩ ඉන්න විදිහක් නැහැ. කතරගම දෙවියන්ව ව්‍යාපාරයක් කරගෙන මිනිසුන් මුලා කරන මේ හැමටම ඒවායේ ආනිසංස ලැබේවි.(දී)

:       0       0

වරුණ Tuesday, 17 September 2013 11:03 AM

දෙවියන්ගේ වැඩක් නිසා මුකුත් කියන්නත් බැහැ වගේ?එත් කසිප්පු මුදලාලිලා ,ගංජා මුදලාලිලා,හොර හරක් මුදලාලිලගෙනුත් දේවාල භූමිය පිරීගොස් ඇත ඒ අය මොනර කොළ සමග පලතුරු පූජාද රැගෙන මහත් බැතියෙන් පෝලිමේ මුලින්ම වැජබේ? (දී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 September 2013 11:17 AM

වට්ටියයි සල්ලියි තියලා ආවම ඔක්කොම හරි යයි! තවත් සමහරු මැති ඇමැතින්ගේ සහ දන්නා අඳුනන අයගේ මාර්ගයෙන් කෙලින්ම කපුවා හමුවී තම පූජාව පෝලිම පැනලා ගිහින් බාර දෙනවා. එවිට තවත් ආනිසංස වැඩි ඇති. (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 17 September 2013 11:40 AM

කඳ සූරීදුනි ඔබේ පිහිට ලැබේවා. අපේ රට සවු සිරියෙන් බැබලේවා ඔබ යැදුමට අවා අද ඔබ යැදුමට අවා ආරෝ... අරා ... (දී)

:       0       0

ටාසන් Tuesday, 17 September 2013 11:42 AM

අපරාදේ පලතුරු , මිනිස්සුන්ට කන්න දෙන්න බැරිද මේ පලතුරු? බලනකොට දෙවියන්ටත් කන්න දෙන්නේ මිනිස්සු? (නි)

:       0       0

සනී Tuesday, 17 September 2013 11:43 AM

මේ යන විදියට ඉතින් දෙවියන්ගේ පිහිට තමා අපිට (නි)

:       0       0

ජෝන් Tuesday, 17 September 2013 11:54 AM

ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

මානවි Tuesday, 17 September 2013 11:56 AM

මංජුල පිරිස් කියා සිටිය අද කතරගම දෙවියෝ මනුස්ස වේශයෙන් එනවා කියල .ඒගැන මොනවාද තියෙන ආරංචි (දී)

:       0       0

සුනිල් Tuesday, 17 September 2013 12:15 PM

අනේ මේ රටේ මිනිස්සුන්ට කවදා මොලේ පෙදෙද්ද මන්ද ! (මෝඩකමට බෙහෙත් නෙත!) (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 17 September 2013 12:27 PM

එදා ඉඳලා කතරගම ගියත් කතරගම දෙවියන්ට උපන් දිනයක් තිබෙන බව මම දන්නේ අදයි. සුභ උපන් දිනයක්! (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 17 September 2013 12:33 PM

ඒකත් හොදයි.දෙවියන්ට තියෙන ශ්‍රද්ධාව... සියලු දෙනාටම තෙරුවන් සුව සහ දෙවියන්ගේ පිහිට ලැබේවා! (නි)

:       0       0

රන්ජනී Tuesday, 17 September 2013 05:19 PM

ඔබට හැපී බර්ත් ඩේ. හුඟාක් තෑගිත් හම්බ වුණා නේද? දැන් සතුටු ද ? (නි)

:       0       0

රන්ජනී Tuesday, 17 September 2013 05:24 PM

සුබ උපන් දිනයක්! ඔබට හුඟක් තෑගිත් ලැබුනා නේද ? සමහර අපේ කට්ටියට ඕක දැන් මාර සහනයක් (නි)

:       0       0

ගයාන් Tuesday, 17 September 2013 12:49 PM

කතරගම දෙවියන් ගැන අප තුලත් ලොකු විශ්වාසයක් තිබෙනවා සැමටම දේව කරුණාව ලැබේවා! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 17 September 2013 05:30 PM

හරෝ හරා ගෝවින්දා.... (නි)

:       0       0

එරික් Wednesday, 18 September 2013 05:43 AM

ඇයි මෙහෙම වෙන්නේ?(නදී)

:       0       0

චන්ද්‍ර Wednesday, 18 September 2013 01:39 PM

ඔය කේන්දර කාරයෝ බොරු කියන්නේ ,අපෙන්ම අහගෙන අපටම කියනවා , පිටරටවල මිනිස්සු ඕව ගණන්ගන්නේ නැ, හෙතු පලදහම අවබෝදකරගත් කෙනාට ,සම්මා දිට්ටිය ඇතිවෙනවා. දවස තිස්සෙම ද්වේස කර කර ඉන්න පව් කාරයන්ට දෙවියන්ගේ පිහිට නැත. කතරගම දෙවිදුනේ , රට විනාස කරන ශාසනය විනාස කරන අයට තරාතිරම නොබලාම දැඩි දඩුවම් දෙන සේක්වා!(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 September 2013 07:52 PM

කතරගම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් මේ වසරේවත් අපේ රට හොරුන්ගෙන් මුදා ගැනීමට හේතු වාසනා වේවා කියලයි මම ප්‍රාර්ථනා කළේ. (නි)

:       0       0

චමී Wednesday, 18 September 2013 09:11 AM

කතරගම ඉන්න අය දෙවියන්වත් විකුනගෙන කනවා. දෙවියන්ගෙන් පිහිට ගන්න මම හිතන විදිහට සල්ලි කොහෙත්ම අවශ්‍ය නෑ. දෙවියන්ගෙන් පිහිට ඉල්ලුවාම අපිට පිහිට ලැබෙනවා. ඒ වෙනුවට අපි දෙන්න ඕන සල්ලි නෙමේ. උන්වහන්සේලාට පිං දෙන්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 998 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6145 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3433 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 291 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1485 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28515 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site