තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතරගම ‘බානු‘ පින්නවලට
පරවාහැර ජයසිරි Friday, 07 October 2016 08:17 AM
කිසිම සතෙක්ව මිනිසාගේ පටු අවශ්‍යතා සඳහා යොදා ගැනීමට මම තරයේ විරුද්දයි. ඒ සතුන්ට අයිති වනාන්තර වලට ඔවුන්ව යොමුකරමු. (ම)
ශාන්ත කටාර් Saturday, 08 October 2016 03:45 PM
අනේ ඌට උගේ පාඩුවේ ඉන්න දෙන්න (නි)
නිරාන් Sunday, 09 October 2016 05:48 PM
ශ්‍රිලංකාවේ බහුවිධ සංස්කෘතියට අලි අවශ්‍ය බව සියලු දෙනා දැනගනිත්වා. පෙරහරට කාඩ්බෝඩ් අලි හරියන්නේ නැහැ (නි)
නිරාජ් Sunday, 09 October 2016 05:51 PM
අපේ පෙරහර වලට මෙහෙම කරන්න එපා (නි)
විපුල Friday, 07 October 2016 08:57 AM
මිනිස්සු විසින් සතුන් අනුභව කරන එක මීට වඩා දරුණු නැද්ද? (බ)
ඉම්රාන් Saturday, 08 October 2016 01:46 AM
මේ අහිංසක සත්තුයි මේ දේවල් වලින් තැළෙන්නේ (නි)
අනිල් Friday, 07 October 2016 09:10 AM
පරවාහැර ජයසිරි - ඔබ එළවලු පලතුරු පමණක් ආහාරයට ගන්නා, සපත්තු/ බඳපටි නොපළඳින සැබැ සත්ව හිතවදියකුයි හිතමු. ඔබවැනි අයයි මේ ලෝකයට අවශ්‍ය! (බ)
චන්න බුවනක Friday, 07 October 2016 09:38 AM
අනිල්ගේ කතාව හරියටම හරි. (නි)
මනෝජ් Friday, 07 October 2016 09:38 AM
මෙවැනි දේ දකින්න අපි බලාපොරොත්තු වුණේ නැහැ (නි)
එඩ්වඩ් Friday, 07 October 2016 09:54 AM
අනේ මන්දා මොනවාද මේ කරන්නේ කියලා (නි)
පිටිගල Saturday, 08 October 2016 03:12 AM
මම බෙර, දවුල්, තම්මැට්ටම් ගහනවාටද විරුද්ධයි. හේතුව ඒවා හදන්නේ සතුන් මරා ඔවුන්ගේ මස් කා ඉතුරුවන හමෙන් නිසා. මා බෞද්ධයෙක් නිසයි මේවාට අකමැති.(හේ)
සමන් Sunday, 09 October 2016 02:27 AM
අපි ඉල්ලපුවද අපට දැන් ලැබෙන්නේ? ඔන්න එ්කයි වෙනස (නි)
ලේක්කෝ ගලබඩ Sunday, 09 October 2016 02:45 AM
කිරි වීදුරුවට වඩා ඕනෑකමෙන් තම දරුවාට කවන්න උත්සාහ කරන්නේ බිත්තරයි. එ්ත් කුකුළන්ව, කිකිළි අම්මාව මරන්න එපා කියලා කවුරුත් කියන්නේ නැහැ. (නි)
බණ්ඩාර Friday, 07 October 2016 10:19 AM
මේ ප්‍රශ්නයට ඉක්මනින් පිළිතුරක් හොයා ගන්න වෙනවා.(හේ)
අනුර Friday, 07 October 2016 10:20 AM
ඇයි මේ වගේ දේවල් කරන්නේ.(හේ)
දීපාල් Friday, 07 October 2016 10:21 AM
අනේ වෙච්ච දෙයක්.(හේ)
නුවන් Friday, 07 October 2016 10:23 AM
මේ කරන වැඩ බොරු වැඩ.(හේ)
සමන් Friday, 07 October 2016 10:23 AM
බලන් යද්දි ලංකාවේ හැම අලියටම බලපත්‍ර තියෙනවද කොහෙද?(හේ)
යාසීර් Saturday, 08 October 2016 04:47 AM
අලින්ව දම්වැල් වලින් බැඳලා පාරේ යනකොට බලන්න දුකයි. දියුණු මනසක් ඇති මිනිසාමද මේ දැවැන්ත සතාට මෙතරම් වද දෙන්නේ? දම්වැල් නිසාම තුවාල වූ කකුල් වලටම දම්වැල් දමා ප්‍රදර්ශනයට අරන් යන්නේ? මින් ප්‍රදර්ශනය වන්නේ මිනිසාගේ කුරිරු බව නොවේද?(හේ)
ලාල් Saturday, 08 October 2016 04:50 AM
ලංකාවේ අලි සටන.(හේ)
ෆාරා Sunday, 09 October 2016 04:45 AM
පින්නවල අලි නඩත්තුවට සැහෙන මුදලක් වැයවෙනවා, විදේශිකයන්ගෙන් රුපියල් 2500/= ක් ගන්නා අතර අලියෙකුට අහාර කිලෝ 350ක් 400ක් පමණ දිය යුතුය, පන්සලේ හිටියනම් ඔහුගේ ආහාරය බුදු පුත්‍රයින් විසින් දෙනු ලබයි, අද කුමක්ද මේවෙන්නේ, අහිංසක සතුන්ට දේශපාලනය සතුරු වී ඇත, ඔව්න් මිනිසුන් ගෙන් පළි ගනියි (බ)
අසෝකා Friday, 07 October 2016 10:48 AM
දෙපා සතාගේ දුෂ්ටකම නිසා කැලයේ ඉන්න සතා සිව්පාවටවත් නිදහසක් නැති හැටි. මමත් මේ සතුන් බැද තැබීමත් සතුන්ගේ මස් අනුභවයටත්, එම සතුන්ගේ හමෙන් කල දේවල් වලටත් අකමැතියි. (ර)
සමා Friday, 07 October 2016 11:04 AM
බොරු සංදර්ශන නැතිව ඉන්න අලි ටිකට ඉන්න තැනම ඉන්න ඇරලා, මින් ඉදිරියට කැලේ ඉන්න අලි ටික ආරක්ෂා කර ගත්ත නම් නේද හොඳ. පින්නවල කියන්නේ තවත් වදකාගාරයක් මිසක් නිදහස් තැනක් නොවේ. (ර)
රණාලේ Saturday, 08 October 2016 07:29 AM
ඒ සතාට නිදහසක් නැති හැටි? (නි)
විමලරත්න Friday, 07 October 2016 12:29 PM
මේවා දකිනකොට අපිට නම් කළකිරීමක් ඇතිවෙන්නේ (නි)
වින්සන්ට් අන්ද්‍රාදි Friday, 07 October 2016 01:04 PM
සාමාගේ කතාව හරියට හරි. (නි)
රජිත් Friday, 07 October 2016 01:11 PM
මේ සතාට දැන් ඒ පරිසරයට අමුතුවෙන්ම හැඩගැහෙන්න වෙනවානේ? (නි)
මහේෂ් Sunday, 09 October 2016 08:51 AM
සත්ව හිංසනය බෝර්ඩ් ලෑල්ලට මුවාවෙලා මේ විනාශ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය. මේ පෙරහරේ යන අලියව තමයි අපේ මිනිසුන්ට පෙන්නේ. හැබැයි සමහර උත්සව වලදී දහස් ගණන් සතුන්ගේ බෙලි කැපෙන එක කිසිම මානව හිතවාදියෙකුට නොපෙනීම නම් අරුමයක්. (නි)
හේමන්ත Friday, 07 October 2016 01:42 PM
හොඳ වැඩක්. (ර)
අචිර Sunday, 09 October 2016 09:41 AM
මෙහෙම ගියොත් පෙරහරේ යන්න අලි නැතිවෙයි. කරුණාකර තව අලි ඇතුන් අල්ලාගැනීමට බලපත්‍ර ලබාදෙන්න (නි)
වින්සන්ට් Friday, 07 October 2016 02:22 PM
සාමා, සංදර්ශනය කුමක් වුවත් කැලේ අලි ටික ආරක්ෂා කරගැනීමට මෙයද ඉතා වැදගත් පියවරකි. (නි)
ධම්ම Friday, 07 October 2016 02:29 PM
ආයේ පෙරහැර කරන්න ලැබෙන්නේ නැහැ මිනිසුන් ඔය විදියට හිතුවොත්. අලි, බෙර දවුල් තම්මැට්ටම් ආදී සියල්ල නතර කළාම පෙරහැර නිකම්ම නැතිවෙනවානේ. (නි)
සමන් Friday, 07 October 2016 02:41 PM
දැන් ඔය සතුන්ට තමන්ට ඉන්න තැන නිදහසේ ඉන්න පුළුවන් නම් එ්කට ඉඩ දීලා වනාන්තරේ ඉන්න සතුන්, තියන ගස් වැල් ආරක්ෂා කරගන්න දැන්වත් නව නීතිරීති ගෙනාවා නම් ඉස්සරහටවත් ඕවා ආරක්ෂවෙලා තියේවි. (නි)
පිටිගල මිලානෝ Friday, 07 October 2016 06:32 AM
මේ අලියත් කවුරු හරි දේවාලේ ළඟ දාලා ගිය එකෙක්ද? අලින්ව යදම් වලින් බැඳ තබනවාට මා විරුද්ධයි. ඊට හේතුව මා බෞද්ධයකු වීමයි. (බ)
පිටබැද්දර ජයා Friday, 07 October 2016 06:55 AM
කතරගම දෙවියන්ටවත් නොපෙනුන එකනේ පුදුමේ මෙච්චරකල් ! (බ)
හර්ෂ Friday, 07 October 2016 05:18 PM
සාමා එක්ක මම 100% එකඟයි. එතකොට නවසීලන්තෙට දීපු අලිත් ආයේ මෙහෙ ගේනවාද ? විගඩම් නැතුව රටට වැඩක් කරන්න. අලි ගහලා නැතිවන ජීවිත ගැන බලන්න. (නි)
බමුණු ආරච්චි Saturday, 08 October 2016 01:03 PM
පිටිගල, මස් කිලෝ ගණන් කන්න හොඳයි. කෝ ඔය කැක්කුම දවසකට මරණ කිරිඅම්මලා වගේ ඉන්න හරක් එළහරක් වගේ සතුනට. අලින්ට වඩා මේ සතුන් කොපමණ මිනිසාට කිට්ටුද ප්‍රයෝජනවත්ද. බොරු සෝබන කතා. (නි)
හර්ෂ Friday, 07 October 2016 05:51 PM
2016 ජනවාරි සිට අගෝස්තු මාසය වනවිට අලි ඇතුන් 148 දෙනකු පමණ මරණයට පත්වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව්කර තිබෙනවා නේද. එපමණක් නොව, එම කාලසීමාව තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන්ගේ පහරදීම් වලට ලක්වී මනුෂ්‍යයින් 43 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. කෝ පරිසරවේදීන්? වනජීවී ලොක්කන්? (නි)
ප්‍රනාන්දු Friday, 07 October 2016 06:51 PM
පවු මේ අහිංසක සත්තු! (නි)
ටෙෂාන් Friday, 07 October 2016 06:56 PM
නමුත් මේ සතුන් මින් විඳින මානසික පීඩාව කොතෙක්ද? (නි)