IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කතරගම හෝටල් වලටත් ඉල්ලම් පෑදේ.

පුෂ්පරාග ගෝමේද සහ නිල් කැට ඉල්ලම් ඇති බව කියන කතරගම තම්මැන්නාවේ අක්කර 4 පර්චස් හයක මැණික් බිම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිකුරාදා වෙන්දේසි කරයි. පර්චස් 5 සිට 13 දක්වා බිම් කැබලි 49ක් වෙන්දේසියෙන් ගැනීමට අඩු ගණනේ 700 ක් පමණ ධනවත්හු කතරගම කඳවුරු බැඳ සිටිති. ඒ අතර බේරුවල, රත්නපුර, ඇහැලියගොඩ, කහවත්ත, ඔක්කම්පිටිය පෙදෙස්වලින් ව්‍යාපාරිකයෝ වෙති. ඔවුන් ඇතැමකු ආ වාහනවල වටිනාකම රුපියල් කෝටිය හෝ කෝටි දෙකකට ආසන්නය. කතරගම හෝටලද ව්‍යාපාරිකයන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. රුපියල් විසි ලක්‍ෂයක නිල් මැණික නිල් මැණික්  පුෂ්පරාග හා ගෝමේද



අදහස් (0)

කතරගම හෝටල් වලටත් ඉල්ලම් පෑදේ.

චන්දවිමල හිමි Thursday, 23 February 2012 07:50 PM

මේවා කුණු කොල්ලෙට නොදී රටට වැඩක් වෙන විදියට යොදා ගත්තොත් හොඳා.

:       0       0

ensena Thursday, 23 February 2012 08:26 PM

මැණික් ඉල්ලම් ගන්න පුළුවන් මහ ධනවතුනට මිසක් නැති බැරි අයට නොවෙයි. කුණු එකතුවෙන්නේ කුණු ගොඩකටම තමයි.

:       0       0

nishantha Thursday, 23 February 2012 08:27 PM

පරිසරය විනාශ කරන්න ඉඩ දෙනව, ඔය ඉඩම හරිනම් බෙදල දෙන්න තියෙන්නේ ඒ පළාතේ ඉන්න දුප්පත් මිනිස්සුනට

:       0       0

ගජන්99 Thursday, 23 February 2012 08:55 PM

මටත් උදව් කරන්න පුළුවන් ඉඩමක් අරන් දෙන්න

:       0       0

චාමාර Friday, 24 February 2012 12:00 AM

මේවා කුණු කොල්ලෙට නොදී හරිනම් බෙදල දෙන්න තියෙන්නේ ඒ පළාතේ ඉන්න දුප්පත් මිනිස්සුනට

:       0       0

kelawun some Friday, 24 February 2012 06:58 AM

අපිටත් ලගදි ඉල්ලමක් පෑදුනානේ.. ඒ තමයි පෙට්‍රල් හා ඩීසල් ඉල්ලම..

:       0       0

නිශාන් Friday, 24 February 2012 08:58 AM

කතරගම අපිට මැණික් තියන තැනට යන්න බෑ. සල්ලි තියන අයට යන්න පුළුවන්..

:       0       0

පාලිත Friday, 24 February 2012 09:33 AM

ඔය ඉඩම් ටික දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන්න..

:       0       0

තරංග රත්නායක Monday, 05 March 2012 01:28 PM

ගමේ එන්න දුප්පතුන්ට බෙදල දීල කොටසක් පොදු වදවලට ගමේ දියුණුවට ගන්නවනම් කොයිතරම් හොදද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2166 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 415 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 707 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1067 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 185 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 653 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site