
(ඒ. ඒ. පේමසිරි)
කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තරිඳු සමිර සිල්වා මහතා අද නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හරියේ අශෝක වික‍්‍රමසිංහ නමැති කතරගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකි.
සෑම මසකම අවසාන ඉරිදා දින කොළඹ අපරාධ පරික්ණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීය.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතරගම හිටපු සභාපතිට ඇප
ලක්මව් ඛන්නා Wednesday, 09 April 2025 07:56 PM
අසාධාරණව අත්අඩංගුවට ගත්තම ඇප නොදී බැහැනේ.