මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයකුගේ නම සහ අංකය ද කතිරය කොණ්ඩ මෝස්තරයක් ලෙසා කපා ගත් තරුණයෙක් දෙවිනුවරින් වාර්තා විය.
ඔහු නමින් ජී තරංගය. වයස අවුරුදු 33කි. කොණ්ඩා මෝස්තරය කැපීමට රුපියල් 800ක් වැය වූ බව ඔහු කියයි.
(ඡන්දයක් ප්‍රකාශ කර තිබිය දී අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සුදුසු නොවන හෙයින් ඔහුගේ හිසේ ඇති අපේක්ෂකයාගේ නම සහ පක්ෂය සදහන් නොකරමු.)
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතිරෙයි අංකෙයි කපන්න බාබර්ට 800යි
තිලක්-ඩුබායි Wednesday, 05 August 2015 04:17 PM
ඉතාලියේ ඉන්න එක මානසික ලෙඩෙක් මහින්දගේ මුහුණ පිටේ පච්චයක් විදිහට කොටගෙන තිබුනේ.ඒ මනුස්සයට ලංකාවට ආපු දවසකට ආසාවට කියල ෂර්ට් එක ගලවල ගගකට බැහැල නා ගන්න නම් ලැබෙන්නේ නැහැ.ඔය මුහුණ දකිනකොට මිනිසුන්ගෙන් අම්බානට කන්නයි සිද්ද වෙන්නේ. (බ)
කිර්ති Wednesday, 05 August 2015 10:35 AM
පරාද වුණොත් ඊට වඩා ලැබෙයි (ම)
රුවන් Wednesday, 05 August 2015 05:34 PM
තිලක් ඩුබායි,කියලා තියෙනදේට අදහස් දාන්න, පිස්සු නටන්නේ නැතුව... (නි)
ධම්ම Wednesday, 05 August 2015 10:39 AM
මෙයාට ඡන්දේ දාන්න යන්න දීම නීති විරෝධීයි.(ම)
ගයාන් පෙරේරා Wednesday, 05 August 2015 10:31 PM
පිස්සු නැත්නම් ෂෝක්...... (නි)
සම්පත් Wednesday, 05 August 2015 11:52 AM
මෙයාට මොලේ පීදෙන්න ටිකක් කල් යනවා. මොකද යට ඉඳල උඩට එන්නත් එපැයි. (ම)
ඉසුරන්දි Wednesday, 05 August 2015 12:09 PM
අර කවුද කියලා තිබුණනේ මහින්ද පැරදුනේ තරුණයන්ගේ නොදැනුවත්කම නිසයි කියලා. ඒක නම් ඇත්තක් වෙන්න පුළුවන් මේ තරුණයාගේ ක්‍රියාකලාපය දැක්කහම. (නි)
සිසිර Wednesday, 05 August 2015 12:15 PM
මෙහෙම අයත් දකුණේ ඉන්නවද? (නි)
විජේපාල Wednesday, 05 August 2015 12:39 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
එෂාන් Thursday, 06 August 2015 02:38 AM
අනේ පවු අහිංසක කොල්ලෝ! (නි)
ඉෂාන්ක Wednesday, 05 August 2015 01:58 PM
මෙන්න නියම ඡන්දදායකයෝ (නි)
දුමින්ද Wednesday, 05 August 2015 09:20 AM
මොලයක් ඇද්ද සොයන ස්කෑන් පරීක්ෂණයකට කීයක් විතර යාවිද (ම)
ආනන්ද Wednesday, 05 August 2015 09:40 AM
දිනුවොත් දෝත පුරෝලා හම්බවෙයි. බලාගෙන ඉන්ඩකෝ.(ම)