IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කත රැකි මුරකරු මරා දාලා

පොලු වලින් පහරදී නාවුල බොබැල්ලේ නිවසක මුරකරුවකු මරා දමා ඇතැයි නාවුල පොලීසිය කියයි.

ගලේවෙල පදිංචි ආර් ඒ රණසිංහ (41) මෙසේ මිය ගොස් ඇත.

කාන්තාවක් පමණක් සිටින මෙම නිවසේ මුරුකරු ලෙස සේවයට පැමිණ දින පහක් වන අතර නිවැසි කාන්තාව පොලීසියට කියා ඇත්තේ රාත්‍රී 10.30 ට පමණ බල්ලන් බුරන සද්දයක් ඇසුණු බවයි.



අදහස් (0)

කත රැකි මුරකරු මරා දාලා

මංගී ෆොන්සේකා Tuesday, 01 April 2014 12:22 PM

නිදහස් රට එකයි.දැන් ත්‍රස්තවාදය නෑ ඒත් මිනීමරුවෝ මංකොල්ල කාරයෝ හිස ඔසවලා (දිල්)

:       0       0

ජෙරාඩ් Tuesday, 01 April 2014 12:36 PM

මගේ සුභ පැතුම් නානා. වැඩ කරන මිනිහට මිනිස්සු ඡන්දෙ දෙනවා පොඩි අඩුපාඩු ගණන් ගන්නේ නැහැ. ඒත් මීට පස්සේ මිනිස්සු ලංකර ගන්නකොට පරිස්සමින්.(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 01 April 2014 01:04 PM

මුරකරු කත රැක්කට, කත මුරකරුව රැකලා නැහැවගේ, බල්ලෝ නිකන් බුරන්නේ නැහැනේ නේද? අහිංසක මුරකරුට නිවන්සුව !..(නදී)

:       0       0

සුජානි Tuesday, 01 April 2014 05:47 PM

අපි දැන් කම්හලේ ඉන්න බල්ලෝ වගේ. මොකද බැංකු, ගෙවල් මංකොල්ල කනවා. මිනී මරනවා. කිසිම ගානක් නැහැ. ලංකාවට දෙයියන්ගේම පිහිටයි. (නි)

:       0       0

රන්ජා Tuesday, 01 April 2014 06:08 PM

කාන්තාවත් ප්‍රවේශම් වන එක හොඳයි වගේ. (නි)

:       0       0

සම්පත් Tuesday, 01 April 2014 06:39 PM

කාන්තාවට ඒ වෙලාවේ 119ට කතා කරන්න හිතුණේ නැද්ද දන්නෙ නැහැ. හොරා අල්ලා ගත්තත් ටික දවසකින් නිදහස් වෙලා යයි. ලංකාවේ හරි දඬුවම් ක්‍රමයක් නැති නිසයි මෙහෙම දේවල් වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 378 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2724 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2022 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 213 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1218 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1327 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26968 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23514 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site