ජාතියටම අධ්‍යාපනය දෙන්න පිහිටෝපු ආයතනෙක පසුගිය කාලෙ මරැ මරැ වැඩ සිද්ධ වෙලා තියනවලු.
ඇහුවොත් පුදුම වෙයි. ගුරැවරැන්ටත් පුහුණුව දෙන මේ ස්ථානය ගුරැන්ට ශිල්ප ශාස්ත්‍ර පුහුණු කරවන්න පත් කරපු කථිකාචාර්ය පට්ටමකට අරක්කැමියෙක් පත්වෙලාලු. එච්චර විතරක් නෙවෙයි මැෂින් ඔපරේටර් කෙනෙක් සෝදුපත් කියවන්නෙක් වගේම ක්ලාක් මහත්තයෙකුත් ගුරැ උපදේශකයො හැටියට උගන්වනව කියලයි ගුරැ භවතුන් මැසිවිලි නගන්නෙ.
මේ අය පත්වීම් ලැබුවෙ කාගෙන්ද? කොහොමද කියන එක කවුරැවත් දන්නෙ නැතිලු. සමහරැ ගිය රජයෙන් පත්වීම් ලැබු අය කියලත් සමහරැ කියනව... මෙයින් අපි අර කිව්ව අරක්කැමිය ගුරැවරැන් උගන්වන්න පුහුණු කරන &ටීචින් ප්‍රැක්ටිස්* ඉස්කෝලයක පුහුණුව අධීක්ෂණයටත් යැව්වලු...
ඉතින් මේව කවුරැ කළත් යහපාලන ආණඩුව ඉක්මනට කතන්දරේ නිවැරදි කළ යුතුය කියලයි කියන්නෙ...
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කථිකාචාර්ය වූ අරක්කැමියා