IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


කාදිනල් අගවිනිසුරුද

(සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්  නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

තමා දඩ මුදල නොගෙව්වොත් ගන්නා පියවර තීරණය කරන්නේ අධිකරණය බවත්  අධිකරණයට ගරු කරමින් ඒ දඩ මුදල් ගෙවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය අද (19) පෙරවරුවේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



අදහස් (28)

කාදිනල් අගවිනිසුරුද

aravinda Monarawila Wednesday, 19 April 2023 02:27 PM

කට වහන්න ඔනෙ.

:       50       119

Yamuna Ranaweera Wednesday, 19 April 2023 02:28 PM

ඒක හරි ඔය කාදිනල් ගේ කට වහන්න ඕනේ

:       83       119

රශාන්Wednesday, 19 April 2023 03:07 PM

කාගෙවත් කටවල් වහන්න ඕන නෑ. මිනිස්සු බුද්ධිමත්ව කල්පනා කරලා, අගරදගුරු වුනත් කරන්නේ එයාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් තමන්ගේ අනුගාමිකයන් ලවා කරව ගන්න එක නම්, මිනිස්සු ඒ වගේ නායකයන්ගෙන් ඈත් වෙන්න ඕන. එච්චරයි.

:       22       255

වර්ණකුලසූරිය Wednesday, 19 April 2023 08:20 PM

සඟවන්නට යන සත්‍ය හෙළිදරව් කිරීම, සාධාරණය ඉල්ලා සටන් කිරීම, යම් සිදුවීමකදි අසරණ වින්දිතයන් වෙනුවෙන් පෙනි සිටීම පුරවැසියන්ගේ යුතුකම විය යුතුය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යම් ශක්තියක් වුනේ කාදිනල්තුමාගේ කැපවීමයි. අධිකරණ තීන්දුව මත සිරදඬුවම් ලබන මිනිමරු කුඩු මුදලාලිලා නැවත නිදොස්කොට නිදහස් වී රජයේ උසස් නිලතල ලබන රටක අපි කවරක් විශ්වාස කරමුද? " උන් ඔක්කෝම යාළුවෝ මල්ලි" කියන්න වෙන රටක ප්‍රබල ජනතා විරෝධයක් ගොඩනගා ප්‍රශ්නවලට සාධාරණයක් ලබා ගැනීමට අද ජනතාවට සිදුවී ඇත. පාස්කු ප්‍රහාරයේදි රටේ සිදුවෙන්නට ගිය තවත් විනාශයක් කාදිනල්තුමා වළක්වා ගත් එක ගැන හිටපු ජනපතිවරයා අමතක නොකළ යුතුය.

:       42       9

Sunil Wednesday, 19 April 2023 02:33 PM

අපේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වුනා නම් ඔබතුමාට ලගින්න වෙන්නේ මහ උළු ගෙදර .ම්ලේච්ච පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ඔබතුමා සතුයි

:       229       126

JayanathWednesday, 19 April 2023 03:11 PM

කාඩිනල්, සිරිල් ගාමිනීලට නීතිය අතට ගන්න දෙන්න කියලද කියන්නේ. අරගල කාලේ, ගෙවල් ගිනි තියපුවටයි කරපු මගෝඩි වැඩ වලටයි එයාලගෙ කට්ටියගෙ නඩු අහන දවසට එයාල අධිකරනය වටලනවා. ඒවයෙන් අධිකරනයේ ස්වාධීනත්වයට හානියක් වෙන්නෙ නෑද?

:       41       156

kamal Wednesday, 19 April 2023 02:34 PM

කාදිනලුත් අපේ සාක්කුවේ හිටියනම් ප්‍රස්නයක් නැහැ අපේ හාමදුරුවනේ.

:       188       79

Prabath Wednesday, 19 April 2023 02:35 PM

ඇන්න හරියට කිව්ව. ඛාදිනල් පන්ඩිතය වෙන්න යන්නෙ. ඉස්සර අපිත් ගරු කලා. දැන් නම් තඹ සතේට ගනන් ගන්නෙ නැහැ. ආගමික නායකයෙක් නිසා අනිත් දේවල් කියන එක හොඳ නැහැ.

:       62       266

AranayakaWednesday, 19 April 2023 03:18 PM

දැන් තමයි මිනිස්සුන්ට තේරීගෙන යන්නෙ. අපි නම් ඉස්සර ඉඳන්ම කිව්ව. ඒත් කට්ටිය කරේ තියන් ගියේ.

:       26       104

පිටරැටියා Wednesday, 19 April 2023 02:53 PM

කලින් ප්‍රහාරයක් එල්ලවන බව දැනගෙනත් එය වළක්වන්ඩ පියවර නොගැනීමෙන් සිදුවූ ජීවිත හානි ගැන තමුන්ට වගේ වගක් නැහැ..කාදිනල්තුමාට ඇන්ගිල්ල දික්කෙකෙරුවා කියලා වැඩක් නැහැ.ලෝකෙම දන්නවා ඇත්ත මොකක්ද කියලා ?

:       119       75

යෝගා Wednesday, 19 April 2023 03:18 PM

කාදිනලුත් කලින් දැනගෙන ඉඳලා කියලයි හැමෝම කියන්නේ

:       37       170

මෝඩ කමට බෙහෙත් නැත Wednesday, 19 April 2023 03:24 PM

අගරදගුරු හොයාගත්ත මහමොලකරු තමා මේ කෙලින් ඉන්න පන නැති කැඳයයි, ජනාධිපතිකම දීල ඒක දාල පැනල ගිය ගෝඨයි. මූ ඉන්න කාලෙ බෝම්බ වැදුනෙ නැත්තන් තමයි පුදුම වෙන්න ඕන. මුස්ලිම් අන්තවාදයේ තරම දැනෙන්න නම් එයාල රටේ බහුතරය වෙන්න ඕන. ලංකාවෙ කට්ටියට නොබෝ කාලෙකින්ම ඒ රසේ විඳ ගන්න ලැබෙනව.

:       15       140

vira Wednesday, 19 April 2023 03:26 PM

කාදිනල් බෝම්බ තිබ්බ වෙන්න බැරිද?

:       131       27

Perakum Wednesday, 19 April 2023 03:45 PM

උපහාසයෙන් ලියන දේවල් වරදවා තේරුම් ගන්න ඉඩ තියනවා.

:       48       13

swene Wednesday, 19 April 2023 04:19 PM

ජාති ආගම් භේද කරපින්නාගෙන එම භේද උළුප්පමින් මේ රට හරියට කලමනාකරණය නොකරපු වසර 70ක් රට කොරපු සිංහල බෞද්ධ යයි කියමින් ක්‍රියාවෙන් අබෞද්ධ නායකයින් සියල්ල ඉවත් කරන තුරු මෙරටට හරියන්නේ නැහැ.

:       94       34

මහී Wednesday, 19 April 2023 04:24 PM

රටටම කෙලෝලා, දැන් කයිවාරුත් ගහනවා.

:       5       112

News writer Wednesday, 19 April 2023 04:41 PM

මම දකින විදියට හොඳම දේ කාටවත් බැන බැන එක් එක්කෙනාට වැරදි පටවලා මේකට විසදුම් හොයන්න බෑ. පාස්කු ප්‍රහාරය ගැන වාර්තා සියල්ල එළිදක්වලා මුළු රටටම ප්‍රසිද්ධ කරල වින්දිතයන් සහ සියලුම දෙනා සෑහීමකට පත්වනු ලෙස නිතිය උපරිම ක්‍රියාත්මක කිරීම ක්‍රියාත්මක කිරීම තමයි කළ යුත්තේ. කවුද හරි කවුද වැරදි කවුද වගකිවයුත්තේ යන්න අධිකරණය මගින් තීරණය කරන අතර ඒ සදහා අප මැදිහත් නොවී සිටීම වැදගත් වේ මං සිතමි. තවදුරටත් අප සිදුකළ යුත්තේ සත්‍යය රට තුළ එළිදැක්වීමට බලකිරීම මිස වැරදි පටවමින් කවුද හරි කවුද වැරදි තේරීම නෙවෙයි.

:       4       61

sunilWednesday, 19 April 2023 05:31 PM

රාජ්‍ය තන්ත්‍රයේ වැරදි වසා ගැනීමට විශාල මුදලක් ද වියදම් කොට කොමිසම් පත් කරනවා. ඇතැම් කොමසාරිස්ලා රජයට හිතවාදීන්. එවැනි කොමිසන් වලින් රජයේ වැරදි ගැන හෙළි දරව්වක් කරන්නේ නැහැ. අනෙකුත් බොහෝ කොමිසන් වලින් කාලය ගෙන ජනතාවට ප්‍රශ්නය ගැන උනන්දුව අඩු කරනවා. පැන්ඩෝරා ගිණුම් වලට මොකක්ද වුනේ ?

:       23       3

Md Wednesday, 19 April 2023 08:37 PM

න තක්ඛ හෙතු

:       2       8

Himali Wednesday, 19 April 2023 09:31 PM

කාදිනල් කියන්නේ බටහිර අක්‍රමිනයන් විසින් රෝපණය පෝෂණය කළ අන්තවාදී අන්යාගමිකයෙක්. ලංකාවේ තියන පරණ පල්ලි හා කතෝලික ඇතැම් පාසල් බොහොමයක් බලෙන් ලබාගත් අල්ලාගත් ඉඩම් වල බටහිර අක්‍රමිනයන් විසින් ඇති කල ඒවා . නුවර දළදා මලිගයේ ඉඩමේත් බලෙන් අල්ලාගත් කොටසක් පල්ලියක් හදලා තියනවා තෝ දැකලා නැද්ද . දැන් ඒවාට හොර ඔප්පු බුක්තියට හදලා .

:       4       37

Lakshan Wednesday, 19 April 2023 10:26 PM

ඔය කාඩිනල්ගේ ආගම ලන්කවේ පතුරවන්ඩ 1500-1948 වෙනකන් මිනිස්සු කීයක් මැරුවද .. එ වගේ මිනී මැරුම් වලටත් සාදාරනයක් ඔනි

:       2       24

Saman Wednesday, 19 April 2023 11:05 PM

මට හිතෙන්නේ කාගේවත් කටවල් වහන්න ඕනේ නෑ ,තමුන්ගේ වැඩේ හරියට කරන්න. ඊට අමතරව අරයත් බොරුවට උඩ පනින්න ඕනේ නෑ

:       2       32

Hira Wednesday, 19 April 2023 11:45 PM

මේ ප්‍රශ්නේ මහ මොලකරු සර්වබලධාරී දෙවියෝ .කාදිනල් දෙවියන්ට කඩේ යන්නේ .මිනිස්සු 300 ක් විතර මැරෙනකම් මෙච්චර හාස්කම් දකවන්න පුළුවන් දෙවියෝ නිවාඩු ගිහිල්ලද හිටියේ ?

:       4       45

Asanga samantha Thursday, 20 April 2023 09:55 AM

කාදිනල් ඉල්ලගෙන කන්න හදන්නේ .ඕක තමයි දැන් සේරම ගිනි තියන්නේ

:       3       41

විපරමා Thursday, 20 April 2023 11:28 AM

කොමෙන්ට්ස් වලින් පේනවා කොයි වගෙ වහල්ලු ද කියලා? බුදුන් වහන්සේටත් අපවාද ,හින්සා කරපු උනුත් හිටියා .

:       20       3

බද්රානි Thursday, 20 April 2023 12:57 PM

පහුගිය කාලේ මුස්ලිම් ආගමිකයින්ව කෙටෙව්වා. දැන් කතෝලිකයින්ටත් තොපි ඒ හැන්දෙන්ම බෙදන්න වගෙයි මේ දඟලන්නේ. ආතක් පාතක් නැතිව ඉපදීලා අනුන්ගෙන් යැපිලා ඇතිදැඩි උන පර බල්ලෝ තොපි දන්නේ නැහැ තොපිට හෙන ගහන කම්. මේ පත්තර කඩේ පහරන බල්ලෝ වගේම අනෙකුත් පාදඩ ජඩ මඩ කරියෝ හැමදාම කලේ මේ රටේ ජාති ආගම් බේද ඇතිකිරීම පමණයි. දැන් තොපි මෙතන රෙදි උස්සගෙන කාදිනල්ට තොපේ රෙද්ද ඉස්සුවාට එතුමාට දැනෙන්නේ නැහැ. ඔහු කරන්නේ කතෝලික ප්‍රජාවගේ නායකයා ලෙස වින්දිතයින් වෙනුවෙන් හඬක් නැගීමයි. ඔහු එය කල යුතුයි. එසේ නැතිනම් කතෝලිකයින් ඔහුගේ ලෝගුව පවා ගලවනවා. තොපි වගේ නිවටන් වගේ පුජකයින්ට හතරගාතෙන් වැටී පුජකයින් සරණ යන්න තරම් ඔවුන් මෝඩ නැහැ. දේශපාලකයින්ගේ කටුකන හොරිකඩ බල්ලෝ තොපි සහ තොපේ පුජකයින් තමයි මේ රට කෑවේ.. තොපි මේ මොනවා කලත් තොපිට සැනසීමක් තියනවද? වගතුවක් නැහැ නේද? මගේ කොමෙන්ට් ටික ගහ ගනින් පුකේ..

:       1       0

Bamunuarachchi Thursday, 20 April 2023 07:12 PM

මේ උන්දැ කව්ද?

:       0       1

සකලබුජන් Friday, 21 April 2023 07:23 AM

ආ බොල. මේ ගැහැනිට හම්බ ඉනාවක් කැවිලද? යකෝ හැමබ්යෝ මේ රටට ආගමට කරන නස්පැත්තිය මැක්කොත් එක්ක නැගිට්ට උඹ දන්නේ නැහැ. ඒ නිසා නොදන්නා මගුල් කතා නොකර බල්ලොත් එක්කම නින්දට පල.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 702 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 336 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 456 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1236 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 723 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4416 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 598 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site