තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්.එල්.පී.එල්. විස්සයිx20 ක්‍රිකට් තරගයේ කාසිය වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කදුරට පිල ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 159 ක් රැස්කිරීමට සමත් විය. තිසර පෙරේරා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 33 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 72 ක් රැුස්කළේය. මෙම තරගයට සොහෙල් තන්වීර්, මිස්බා උල් හක්, සයිඞ් අජ්මාල්, ස්කොට් ස්ටයිරිස්, අහ්මඞ් ශෂාඞ්, මුෂ්ෆිකුර් රහීම්, ඉම්රාන් නසීර් සහ බෙන් ලැග්ලින් යන විදේශිය ක්‍රීඩකයෝ ක්‍රීඩා කරති. කදුරට පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 159 (කෞෂාල් සිල්වා 16, කිත්රුවන් විතානගේ 24, මිස්බා උල් හක් 24, තිසර පෙරේරා 72, සචිත් පතිරණ 30/2, අජන්ත මෙන්ඩිස් 30/2, බෙන් ලැග්ලින් 29/2)
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කදුරට වෝරියස් 159 යි
නිමල් Tuesday, 14 August 2012 03:36 AM
තවමත් අපේ නවක අයගෙන් දක්ෂතාවයක් දැක්කේ නැහැනේ. (නි)