IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොදෙව් පිල ලකුණු 17 කින් ශ්‍රී ලංකාව පරදවයි

එංගලන්තයේදී අනිද්දා (06) ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර එජ්බැස්ටන්හිදී අද (04) පැවැති පුහුණු තරගයෙන් කොදෙව් ක‍්‍රීඩකයෝ ලකුණු 17 ක ජයක් ලැබූහ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු පුවරුව

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම
ක‍්‍රිස් ගේල්    -    ඇ. සහ ප. පෙරේරා        22    
ජොන්සන් චාර්ල්ස්    -    ඇ. සංගක්කාර ප. එරංග    58
ඩැරන් බ‍්‍රාවෝ    -    පිටියෙන් ඉවත් වුනා (නොදැවී)    71    
මාලන් සැමුවෙල්ස්    -    ඇ. චන්දිමාල් ප. ඩිල්ශාන්    18    
රැම්නරේෂ් සර්වාන්    -    පිටියෙන් ඉවත්වුනා (නොදැවී)    55        
කරන් පොලාඞ්    -    නොදැවී 29    
ඞ්වේන් බ‍්‍රාවෝ    -    ඇ. තිරිමාන්න ප. පෙරේරා    12
ඩිනේෂ් රැම්ඞීන්    -    ක.මු. කළා ප. මාලිංග     1
සුනිල් නරේන්    -    ප. එරංග     5
රවී රාම්පෝල්    -    නොදැවී     1
අතිරේක            25
එකතුව  ඕවර 50කදී කඩුලූ 6ක් දැවී 297

කඩුලු වැටීම :

1-87, 2-87, 3-122, 4-263, 5-274, 6-281

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :

ටිනෝ බෙස්ට්ල, කෙමාර් රෝචි, ඩැරන් සැමී, ඞ්වේන් ස්මිත්, ජේසන් හෝල්ඩර්

පන්දු යැවීම :
ලසිත්මාලිංග: 8-0-68-1, නුවන් කුලසේකර : 9-1-67-0, ඇන්ජලෝමැතිව්ස්: 5-0-24-0, තිසර පෙරේරා : 9-1-48-2, ශමින්ද එරංග: 7-0-38-2, රංගන හේරත්: 5-0-26-0,තිලකරත්න දිල්ශාන් : 7-1-19-1

ශී‍්‍ර ලංකාකණ්ඩායම්ඉනිම
කුසල් ජනිත්    -    ඇ. පොලාඞ් ප. රාම්පෝල්    24            
තිලකරත්න ඩිල්ශාන්    -    ප. රෝචි    15
මහේල ජයවර්ධන    -    දුවද්දී දැවී ගියා    29
කුමාර් සංගක්කාර    -    ඇ. රැම්ඞීන් ප. ඞ්වේන් බ‍්‍රාවෝ    56        
ළහිරු තිරිමාන්න    -    ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. නරේන්     8
ඇන්ජලෝ මැතිව්ස්    -ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. නරේන්     4
ජීවන් මෙන්ඩිස්    -    ඇ. රැම්ඞීන් ප. බෙස්ට්    17
තිසර පෙරේරා    -    ඇ. රෝචි ප. රාම්පෝල්    20
නුවන් කුලසේකර    -    නොදැවී    40
දිල්හාර ලොකුහෙට්ටිගේ-    ඇ. සර්වාන් ප. ඞ්වේන් බ‍්‍රාවෝ    42
රංගන හේරත්    -    ඇ. පොලාඞ් ප. ඞ්වේන් බ‍්‍රාවෝ     3
අතිරේක            22
එකතුව  ඕවර 57කදී සියළු දෙනා දැවී280

කඩුලුවැටීම:

1-39, 2-39, 3-101, 4-124, 5-132, 6-166, 7-168, 8-196, 9-269, 10-280

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :

දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග

පන්දුයැවීම :
කෙමාර් රෝචි: 8-0-71-1, රවී රාම්පෝල්: 8-0-46-2, ටිනෝ බෙස්ට්: 7-0-57-1, සුනිල් නරේන්: 10-0-26-2, මාලන් සැමුවෙල්ස්: 7-0-40-0, ඞ්වේන් බ‍්‍රාවෝ: 5-2-26-3, කරන් පොලාඞ්: 2-0-7-0

(..)



අදහස් (0)

කොදෙව් පිල ලකුණු 17 කින් ශ්‍රී ලංකාව පරදවයි

නිශාන්ත Wednesday, 05 June 2013 01:22 PM

ඔය තියෙන්නෙ. බිත්තර ලොරි ගණන්. කන්න ඕනි මදි නොකියන්න.(ස)

:       0       0

සමීර Wednesday, 05 June 2013 09:06 AM

අයියෝ ලංකා

:       0       0

චන්දන Wednesday, 05 June 2013 01:27 PM

අපේ අයට දිනන්න තිබුනා. ඕවර 57 ක් දීලනේ. අපරාදේ ඔහොම යන්.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 01:28 PM

අයි.පී.එල් වල රඟේ දැන් පේනවනේ ? මේ පරාද වලට හේතුව අපේ ක්‍රිකට් මණ්ඩලයට කොන්දක් නැතිකමද මන්දා මට නම් තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඩොමී Wednesday, 05 June 2013 09:53 AM

එක දෙක තුන තුන්දෙනාට සමුදෙන්න කාලය ඇවිත්.(නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 June 2013 02:02 PM

එතකොට අපේ අය ඔවර්ස් කියක් සෙල්ලම් කරලද? විස්තරේ හැටියට නම් ඔවර්ස් 57ක් කියලයි තියෙන්නේ.(නදී)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 05 June 2013 09:56 AM

අපේ කණ්ඩායම ගැන සුභවාදීව බලන්න. මේක අයි.පී.එල් නෙමෙයි. ඔවුන් තරග කරන්නේ සිංහ කොඩිය යටතේ.(නදී)

:       0       0

ඉසුරු Tuesday, 04 June 2013 10:15 PM

සංගක්කාර නොට් අවුට් 56යි.(නදී)

:       0       0

චාමර Wednesday, 05 June 2013 10:15 AM

අදහස් දාන අය පොඩ්ඩක් ඉන්න ඔහොම මැච් පටන් ගන්න කන්. මේවා වොම් අප් කරන මැච්. දැන්මම අඬනකොට කොහෙද දිනන්නේ.(නදී)

:       0       0

ධනුෂ්ක Wednesday, 05 June 2013 10:31 AM

මෙයාලට ඕවර් 7ක්(57) වැඩිපුර දාලත් ගහගන්න බැරි වෙලානේ. (නි)

:       0       0

මංජුල Wednesday, 05 June 2013 02:27 PM

අයියෝ ලංකාවට ඕවර 57 ම දීලත් ගහගන්න බැරිවෙලානේ ...අයියෝ සල්ලි (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 04 June 2013 11:18 PM

දැන් කෑවට කමක් නැහැ , අවශ්‍ය තැනට සුදුසු වෙලාවට වැඩ පෙන්නුවොත් ඇති, මල්ලිලා ටික.(නදී)

:       0       0

සංජය Wednesday, 05 June 2013 12:39 AM

පටන් ගන්න කලින් අපේ කට්ටිය ඔහොම නම්, ඉවර වෙන හැටි හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 05 June 2013 11:15 AM

ඕවර් 57ක් යවලා නැහැනේ 47ක් නම් යවලා තියනවා.(නදී)

:       0       0

චමීර Wednesday, 05 June 2013 11:42 AM

සංජය,යොහාන් ඔයාල කලබල වෙන්න එපා.එයාල ඒක කරයි. (ස)

:       0       0

රාජු Wednesday, 05 June 2013 03:47 PM

අවුලක් නැහැ ඔහොමම ලංකාවට යනකල්ම යං (නි)

:       0       0

හේරත් Tuesday, 04 June 2013 06:25 PM

හා..මේ...අපි...කන්න පුරුදුවෙන තරඟ නේ? (නි)

:       0       0

යොහාන් Wednesday, 05 June 2013 07:31 AM

කෝ දැන් වැඩ පෙන්නනවා කියපු කට්ටිය. අනේ මන්දා.(නදී)

:       0       0

සිසිර නිශාන්ත Wednesday, 05 June 2013 07:40 AM

අවුලක් නැහැ ඔහොම යන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 0 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 14 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 272 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 583 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 427 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 328 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site