බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී ඊයේ (10) පැවැති විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කොදෙව් ක්‍රීඩකයෝ ලකුණු 18 කින් ජය ලැබීමට සමත් වූහ. මෙහිදී කොදෙව් පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ මාලන් සැමුවෙල්ස් පන්දු 43 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 85 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. බංග්ලාදේශය වෙනුවෙන් තමීම් ඉක්බාල් (නොදැවී 88) සහ මහ්මුදුල්ලා (නොදැවී 64) දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 132 ක නොබිඳු සම්බන්ධතාවක් පැවැත්වුව ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 197 (ඞ්වේන් ස්මිත් 24, මාලන් සැමුවෙල්ස් නොදැවී 85, ඩැරන් බ්‍රෝවෝ 41, කිරන් පොලාඞ් 15, ලිඞ්ලි සීමන්ස් නොදැවී 18, රුබෙල් හොසේන් 63/2) බංග්ලාදේශ පිල ඕවර 20 කදී කඩුලූ 1 ට 179 (තමීම් ඉක්බාල් නොදැවී 88, එනමුල් හක් 22, මහ්මුදුල්ලා නොදැවී 64)
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොදෙව් පිල විස්සයි20 තරගය ජයගනී