බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (23 වැනිදා) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 564 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. මාලන් සැමුවෙල්ස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 455 කදී හතරේ පහර 31 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 260 ක් රැුස්කිරීමට සමත් විය. බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 91.1 කදී සියලූ දෙනා දැවී 387 (නසීර් හොසේන් 52, මහ්මුදුල්ලා 76, අබුල් හසන් 113, ෆිඩෙල් එඞ්වඞ්ස් 90/6, ඩැරන් සැමී 74/3) බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 172 කදී කඩුලූ 4 ට 564 (ක්‍රිස් ගේල් 25, ඩැරන් බ්‍රෝවෝ 127, මාලන් සැමුවෙල්ස් 260, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 109, සොහග් ගෂි 143/2, රුබෙල් හොසේන් 75/2)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොදෙව් පිල (564/4) ප්‍රබල තත්ත්වයක
දිලිනි Saturday, 24 November 2012 12:40 PM
ජයවේවා සුභපතනවා මම