බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධානය කරන ‘කැරිබියන් ප‍්‍රීමියර් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සංකේත ක‍්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ක‍්‍රීඩා කිරීමට නියමිතය.
කණ්ඩායම් 6 ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 24 වැනිදා පැවැත්වීමට මේ වන විටත් සියලූ කටයුතු සූදානම් කර තිබේ. මෙම තරගාවලියට ඇන්ටිගුවා ඇන්ඞ් බර්බුඩා, බාර්බඩෝස්, ගයනා, ජැමෙයිකා, ශාන්ත ලූසියා සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝ යන කණ්ඩායම් සහභාගි වෙති.
තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසිය මේ මස 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියට සහභාගි වන සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙන්දේසියෙන් පසුව තීරණය වේ.
මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග අගෝස්තු 22 සහ 23 දෙදින ද, අවසන් මහ තරගය අගෝස්තු 24 වැනිදා ද, ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝහිදී පැවැත්වීමට නියමිතය.
(●●)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොදෙව් විස්සයි/20 තරගාවලියට මුරලිත් එක්වෙයි
සනත් අබුධාබි Sunday, 12 May 2013 03:53 PM
මම හිතන්නේ දැන් ලෝකෙට ජාත්‍යන්තර තරග ඕනේ නැහැ. මොකද හැම රටක්ම දැන් ට් 20 ගහනවා. ක්‍රිකට් පාලක මණ්ඩල වහලා මුදලාලි කෙනකුට දෙන්ඩ. බොරුවට පාලක මණ්ඩලයටත් ක්‍රීඩකයන්ටත් පඩි ගෙවන්නේ ඇයි? ඒ අයට මැච් තියෙනවා පඩි ඕනේ නැහැ රටට ආදායමත් ලැබෙනවා.(නද)
සනත් අබුධාබි Sunday, 12 May 2013 04:07 PM
දැන් ජාත්‍යන්තර තරග නැති නිසා පාලක මණ්ඩලය වහන්න හැම රටක්ම ටී 20 ගහනවා. ක්‍රීඩකයන්ට ආදායම තියනවා. පාලක මණ්ඩලයත් ක්‍රීඩකයනුත් නඩත්තුවට වියදම් කරන්නේ බොරුවට. ක්‍රීඩකයන් රටට අදායම ගේනවා. පාලක මණ්ඩල මුදල් වියදම් කරගෙන දවල් හීන බලනවා.(නදී)