IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කනංකේ පාලම රාත්‍රි 10 ට වහයි

අද (10) රාත්‍රි 10 සිට අලුයම 2 දක්වා  කොළඹ දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ පාලම වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. පාලමේ අලුත්වැඩියාවක් සඳහා  මෙම පියවර ගැනේ. කොළඹට  යන වාහන අකුරැස්ස , වැලිගම ඔස්සේ හෝ කනංකේ හන්දියෙන් හැරි කොක්මාදුවේන් දක්ෂිණ අධිවේගී මාර්ගයට  පිවිසිය හැකිය. කොළඹ සිට අකුරැස්ස හා දෙනියාය දෙසට යන වාහන ගාල්ල දෙවට  මන්සන්ධීයෙන් වැලිගම හෝ මාතර  ඔස්සේ ගමන් කළ හැකිය.

DSC_1051[1] DSC_1052[1] DSC_1054[1]

 



අදහස් (0)

කනංකේ පාලම රාත්‍රි 10 ට වහයි

ටෙනිසන් Tuesday, 10 November 2015 02:34 PM

දින සියයේ සංවර්ධනයෙන් පටන් ගත්ත එකක් වෙන්න ඇති .හිටපු ආණ්ඩුවට පට්ට යන්න බැන්නත් තවම ඉදිරයට යන්නේ ඒවා. අපිව ගොනාට අන්දපු මෙයාල පටන්ගත්ත කිසිම දෙයක් නැහැ.දෙනවයි කියපු දේවල් ලැබුනෙත් නැහැ."සහෝදර සමාගම කරපු පවු අපි තවම ගෙවනවා.ඉවසගන හිටපන් දෙනවා දෙනවා" (අ)

:       0       0

අනුශ්ක Wednesday, 11 November 2015 07:47 AM

මෙම කටයුත්ත සාර්ථක වෙන්න කියා පතමි (නි)

:       0       0

මගලි Wednesday, 11 November 2015 08:11 AM

ඔව් පසුගිය ආණ්ඩුවෙන් කොමිස් ගහල බාගෙට හදපු ඒවා තමයි ඔය. දැන් මේ ආණ්ඩුවට ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ පොලිත් එක්ක. (ස)

:       0       0

මුණසිංහ Wednesday, 11 November 2015 10:15 AM

මේවා රාජපක්ෂ ආණ්ඩුවෙන් පටන් ගනිපු වැඩ දෙනියාය -ගාල්ල පාර ලස්සනට හැදුවා.ආයේ මේවගේ පාරවල් හැදිල්ලක් කලකට දකින්න බැරිවේවි. බොරුවට බනිනවා. එක චංචාවක් හොයාගෙන තියෙනවද? (ම)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 11 November 2015 06:14 AM

හැමදේම අපි ආණ්ඩුවෙන් නිකන් දෙනතුරු බලාඉන්න හොඳ නැහැ. තමන් මහන්සිවෙලා වැඩකරන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5250 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 99 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 210 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 307 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2860 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2799 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16491 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site