වාද්දූව හා කළුතර අතර නොම්මර එක දුම්රිය ස්ථානය අසළ හරස් පාරේ දී මින් මද වේලාවකට පෙර කන්ටේනරයක් දුම්රියේ ගැටුණු බව පොලිසිය කියයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කන්ටේනරයක් දුම්රියේ හැපේ
සරත් ප්‍රනාන්දු Monday, 26 May 2014 04:13 PM
වැඩි විස්තර නැද්ද ? (නදී)
සමන්ත Monday, 26 May 2014 04:20 PM
හරිම නරක කලදසාවක් නේ. කාගේ අපලයක් ද දන්නේ නැහැ මේ දුම්රිය දෙපාර්තමේන්තුව පිටින් ගිහින් තියෙන්නේ. (නදී)
ලලිත් - එස්.එල් Monday, 26 May 2014 04:28 PM
බබලත් උදවිය ඔය කියන කන්ටේනර් එකේ ගියේ නැහැනේ. එහෙනම් ප්‍රස්නයක් නැහැ. (නදී)
සුනිල් විමලුසුරිය Monday, 26 May 2014 04:31 PM
ඕක නම් පුදුම වෙන්න දෙයන් නෙමෙයි කරත්ත කාරයොත් දැන් කන්ටේනර් එලවනකොට.(නදී)
අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 27 May 2014 09:27 AM
ඇයි ඔතන උන බම්බු ගේට්ටුවක් වත් නැද්ද? නැත් නම් උදේ පාන්දරින්ම ගේට්ටු කාරය රා කට්ටක් බොන්න අතුර යටට ගිහිල්ලද? (නදී)
තරිඳු Monday, 26 May 2014 05:34 PM
අයියෝ! (නදී)
සිරිල් Monday, 26 May 2014 07:06 PM
වැඩි විස්තර කටේනරය මලා රියදුරා රෝහල් ගත කළා.(නදී)
සරත් බංඩාර Monday, 26 May 2014 09:18 PM
ලංකාවේ බර වාහන පදවන්නේ වැඩිපුර හික්මීමක් නැති ඉගැනීමක් නැති රියදුරන් (නදී)
රොහාන් Tuesday, 27 May 2014 02:14 AM
කන්ටේනරයේ තිබුනේ කුඩුද ? (නදී)
ප්‍රසන්න Monday, 26 May 2014 03:07 PM
දුම්රිය සේවාවට එරාස්ඨක අපල කාලයක්ද කොහෙද පොඩ්ඩක් කේන්ද්‍රය බලවා ගන්න බලදාරීන්ට කියන්න.(නදී)