IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කන්ටේනරය වංගුවේ දොයි

දෙල්ගොඩ, මල්වාන පාරේ නාරම්පොළ හා වල්ගම අතර වංගුවකදී කන්ටේනරයක් පෙරළී ගියත් අනතුරින් කිසිවකුට හෝ හානියක් සිදුව නැතැයි වාර්තා විය.

618aec7f252022016157af26fdf2aa3c06db0e9a

web201615e78ec93a50499d4ecc4

 



අදහස් (0)

කන්ටේනරය වංගුවේ දොයි

අජිත් කරුණාරත්න Wednesday, 06 January 2016 02:13 AM

මෙම ස්ථානයේ මෙහෙම පෙරළෙන්න නම් තද බ්රේක් පාරක් ගහන්නම ඕනෑ. මෙතන තුම්මං හන්දියක්. (නි)

:       0       0

සකුන්තලා Wednesday, 06 January 2016 03:06 AM

අපේ රටේ මාර්ග නීති සම්බන්ධයෙන් ගතයුතු පියවර ගොඩක් තිබෙනවා. ඒකට හේතු තමා නීති සහ දණ්ඩන වල තිබෙන අඩුපාඩු සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ තිබෙන ආකල්ප වල දුර්වලතාවන් වලට පිළියම් යෙදීම. මේ මාර්ග අනතුරු වලට එක හේතුවක් තමා අනතුරුදායක ලෙස රිය ධාවනයේදී දියයුතු දණ්ඩනයන් ප්‍රමාණවත් නොවීම නිසා අනතුරුදායක ලෙස මාර්ග නීති උල්ලංගනය කරමින් රිය පදවන්නන් පිරිස වැඩිවීම. අනිත් කාරණය පොලිසිය තමුන්ගේ දඩ සහ නඩු ප්‍රමාණය ඉලක්ක කරගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම. මෙතැනදී ඔවුන්ගේ ආකල්පය වියයුත්තේ රිය අනතුරු අවමකර මාර්ග නීති කඩන්නන් අවම කිරීමයි. ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටවල අනතුරුදායක ලෙස මාර්ග නීති උල්ලංගනය කරමින් රිය පැදවීම බරපතල අපරාධ වරදක් ලෙස සළකා මහාධිකරණයේ නඩු අසා දඬුවම් දීම සිදුකරන අතර අපේ රටටත් එවැන්නක් හඳුන්වාදීම සිදුකිරීම ඉතා වටිනවා. අනික අපේ රටේ නවීන වාහනවල විදුලි ආලෝකය ඇසට වැටුනවිට ඇස නිලංකාරවීම ගොඩක් අනතුරුවලට හේතුවක්. අනික මේ දේවල් ගැන පුවත්පත් වාර්තාකරුවන්ගේ ගවේෂණාත්මක ලිපියක් පුවත්පතක පළවීමත් ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් (නි)

:       0       0

ශාන් Tuesday, 05 January 2016 07:02 AM

දැන් මේකටත් හිටී පාර පළල මදි, පාරේ මංතීරු නැහැ, ඒවා නිසා අනතුරු වෙනවා කියන අය. මේ අනතුර සිදුවෙලා තියෙන්නේ මේ කියන දේවල් නිසාද? නැතහොත් රියදුරාගේ නොසැළකිලිමත් පැදවීම නිසාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 821 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 933 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1655 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2075 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1075 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35823 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site