IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කන්ටේනර් දෙකේ මධ්‍යසාර ස්ප්‍රීතු

මත භේදයකට තුඩු දී ඇති කන්ටේනර් දෙක රේගු හා සුරාබදු  නිලධාරින් ඉදිරියේ තොටළඟ පිහිටි ග්‍රේ ලයින් 2 රේගු නිවාරණ අංශයේ දී අද විවෘත කෙළේය. අයිතිකරු පැමිණ නොසිටියේය. සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ බෝදරගම මහතා පැවැසුයේ බඳුන්වල ඇත්තේ එතනෝල්  මධ්‍යසාර ලීටර් 62000ක් ඇති බවට සියයට 95 විශ්වාස බවත් එය සැකහැර දැන ගැනීමට රජයේ රස පරීක්ෂකට යවන බවත් ඔහු කීවේය. ඒවා අසුරා ඇති බඳුන් වල එහි අඩංගුදේ ගැන  සඳහනක් නොතිබීම රේගු රෙගුලාසි උල්ලංඝනය කිරිමක් බව ඔහු කීවේය. මෙම කන්ටේනර් රේගුවෙන් මුදා හැර තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (0)

කන්ටේනර් දෙකේ මධ්‍යසාර ස්ප්‍රීතු

ගාමිණි Saturday, 16 March 2013 12:38 PM

මතට තිත . කවුද මේවට වගකියන්නේ (ස)

:       0       0

සංජිව Saturday, 16 March 2013 06:18 PM

බොන්න එපා මිනිසුනේ (දී)

:       0       0

මිලින්ද Saturday, 16 March 2013 06:30 PM

මත් උවදුරෙන් මිනිසුන් බේරා ගනිමු (දී)

:       0       0

පුබුදු Saturday, 16 March 2013 12:42 PM

විෂබීජ නාශක වශයෙන් පාවිච්චි කරමු (දී)

:       0       0

විමල් Saturday, 16 March 2013 12:44 PM

අපේ පරීක්ෂකයන්ට හොරෙන් මොකුත් කරන්න බැහැ (දී)

:       0       0

ටිකිරි Saturday, 16 March 2013 12:40 PM

අල්ලගත්තු අයට වෙන දේ ගැන අපිට ඉදිරියේදි දැන ගන්න ලැබේවි, මේක ලංකාවනේ ආයුබෝවන්ඩ (ස)

:       0       0

අනුශ්ක Saturday, 16 March 2013 06:36 PM

අත්අඩංගුවට ගත්ත එක ලොකු දෙයක් (දී)

:       0       0

රණසිංහ Saturday, 16 March 2013 12:46 PM

රේගුවෙන් මුදා හරින්නේ භාණ්ඩ පරික්ෂා කිරීමෙන් පසුවයි. මෙය වරායේ සිට පරික්ෂා කිරීමට රේගුව වෙත ගෙනයාමදී, අතර මගදී සුරාබදු අංශය විසින් තාවකාලිකව රදවා රේගුව වෙත නැවත භාර දීලා. (නි)

:       0       0

යසිත් Saturday, 16 March 2013 06:54 PM

මේවා වැරදි වැඩ

:       0       0

දම්මික Saturday, 16 March 2013 07:00 PM

මේවා අපේ රටට එන එක නවත්තන්න ඕනේ(දී)

:       0       0

චතුර Saturday, 16 March 2013 01:13 PM

බලපෑම් වලට යට නොවී අහීතව තම රාඡකාරිය ඉටුකළ සුරාබදු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ට මගේ ප්‍රණාමය. මෙතනින් නොනැවතී වැරදි අය සියලුම දෙනාට දඩුවම් දෙන තෙක් අපි අවදියෙන් බලා සිටිමු. (අ)

:       0       0

ලලිත් ඩුබායි Saturday, 16 March 2013 01:19 PM

කොහොමද සමහර නිලධාරින්ගේ වැඩ. බොහොම සතුයි සුරාබදු නිලධාරීන්ගේ තරාතිරම බලන්න.

:       0       0

නදිත Saturday, 16 March 2013 01:19 PM

ඔබ සැමට ප්‍රණාමය

:       0       0

ගිහාන් Saturday, 16 March 2013 01:27 PM

ඔන්න ඕක අල්ලලා දාන්න (දී)

:       0       0

කිර්ති Saturday, 16 March 2013 07:19 PM

මේ වැඩ වැරදි කියලා මේ මිනිස්සු දැන දැනත් මොකටද මේවා ගේන්නේ (දී)

:       0       0

රත්න Saturday, 16 March 2013 01:34 PM

කරන්නේ කවුද කියලා රටම දන්නවා.දේශපාලන බලපැම් උඩ මීට ඉස්සරලත් අහුවුන ඒවා නිදහස් කලා. මේකටත් ඒ ටිකම තමා.ඒ බාල අරක්කු පෙරන්නේ මෙවයි, ෆෝමලීන් වලිනුයි. (ස)

:       0       0

ලාල් Saturday, 16 March 2013 08:04 PM

පැහැදිලිවම ස්ප්‍රීට් වගේ ප්‍රබල දේශපාලකයෙක් මේ පිටිපස්සෙ ඉන්නවා. අහීතව තම රාඡකාරිය ඉටුකළ සුරාබදු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ට මගේ ප්‍රණාමය. (නි)

:       0       0

රානි Saturday, 16 March 2013 08:12 PM

මේ ඔක්කොම වස ටික විනාශ කරන්න

:       0       0

ලංකා Saturday, 16 March 2013 08:12 PM

මේවා අතදබ්ගුවට ගත්ත එකෙන් ළමා පරපුර බේරෙනවා (දී)

:       0       0

තාරුක Saturday, 16 March 2013 08:07 PM

මේ ජරාව මිනිස්සු බොනවානේ

:       0       0

චුලා Saturday, 16 March 2013 01:42 PM

විනාස කරන්න මොකද මේවා සමාජයට ආවහම බොන්නේ අපේ මිනිස්සු (දී)

:       0       0

රත්නායක Saturday, 16 March 2013 08:07 PM

මේ ඔක්කොම ඉතින් බොනවානේ (දී)

:       0       0

මේරි Saturday, 16 March 2013 01:49 PM

අපි බලාගෙන ඉන්නවා බොදු බල සේනාව මේ ගැන ගන්න ක්‍රියාමාර්ගය ගැන. අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ පස් වන පන්සිල් පදයට ඍජුවම බලපාන මේ සිද්ධියට මැදිහත් නොවුණහොත් අපට අනිවාර්යෙන්ම තීන්දුවක් ගන්න සිදුවෙනවා. (නි)

:       0       0

මලික් Saturday, 16 March 2013 08:18 PM

වහාම විනාශ කරලා දාන්න (දී)

:       0       0

කෙවින් Saturday, 16 March 2013 02:04 PM

මට පොඩි කාලේ අපේ පන්තියේ ටීචර් උගන්වපු මිනුම්සරාව මතක් වුණා, හරිම සතුටුයි. හැබැයි මේක ලංකාව ආයුබොවන්ඩ (ස)

:       0       0

සුදත් Saturday, 16 March 2013 02:33 PM

නම දැම්මේ නැති උනාට කවුරුත් දන්නවා , (අ)

:       0       0

චාන්දනී Saturday, 16 March 2013 02:54 PM

මිනිස්සුන්ව මරන්න ගෙනත් තියෙන්නේ (දී)

:       0       0

කිර්ති Saturday, 16 March 2013 03:07 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

යොහාන් Saturday, 16 March 2013 03:12 PM

එයා කීවේ අයිති කාරය නැතිව අරින්න බෑ කියල. අද කොහොමඩ අයිති කාරය නැතිව ඇරියේ (අ)

:       0       0

සකු Saturday, 16 March 2013 03:08 PM

මිනිස්සු රවට්ටලා රට විනාශ කරනවා (දී)

:       0       0

තිලක් Saturday, 16 March 2013 03:09 PM

ධර්ම රාජ්‍යයක් තනන්න කතාකරන අය මේ ගැන මොකද කියන්නේ (ස)

:       0       0

රාජ් Saturday, 16 March 2013 03:12 PM

කොමිස් කුට්ටිය දීලා රටේ එවුන්ට වහ කැව්වත් මට ප්‍රශ්නයක් නැහැ. අල්ල ගත්ත අයට හොඳට සලකන්නම් (අ)

:       0       0

තිලක් Saturday, 16 March 2013 03:21 PM

ගිය සැරේ කෝටි ගාණක ෆෝමලීන් ඇල්ලුවානේ.ඒවට මොකද වුණේ (ස)

:       0       0

තිලක් ඩුබායි Saturday, 16 March 2013 03:21 PM

ගිය සැරේ කෝටි ගනනක ෆෝමලින් අල්ල ගත්තු අයට මොකදවුණේ (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 16 March 2013 03:19 PM

කකුල් දෙකේ සහ කකුල් හතරේ සතුන්ටත් එක්කම රටම ලියල දීලා. අම්මාගේ අප්පාගේ බූදලය වගේ පරිහරණය කරනවා (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 16 March 2013 03:21 PM

එක පැත්තකින් මේව ගෙන්වන ගමන් අනික් පැත්තෙන් දාතු කරඬුව ඔලුවේ තියොගෙන සෙත් පිරිත්, මැදිවට පිරිත් නූල්ගැට ගහ ගන්නවා (අ)

:       0       0

කීර්ති Saturday, 16 March 2013 03:28 PM

සුවර් එකටම පිරිත් නූලක් බැඳ ගත්තු කෙනෙක් තමයි මේ ස්ප්‍රීට් ගේන්න ඇත්තේ. (අ)

:       0       0

කුමුදු Saturday, 16 March 2013 03:29 PM

ජනතාවට පොවන්ඩ ලොකු අයියා ගෙනාපුවා... (අ)

:       0       0

පාලිත Saturday, 16 March 2013 10:54 PM

අපෝ. ... (දී)

:       0       0

සිල්වා Saturday, 16 March 2013 03:26 PM

නැති කරන්න ....නැති කරන්න .... (දී)

:       0       0

විරසේකරගේ එම්.කේ. Saturday, 16 March 2013 03:47 PM

ඔවා නිකන් ගේන්නේ නැහැ. තෝරු මෝරු ඔවට හවුල් නැහැ කියල ද කියන්නේ (අ)

:       0       0

සිල්වා Saturday, 16 March 2013 03:55 PM

සුරාබදු නිලධාරීන් මාරුකරාවිද ? (ස)

:       0       0

සමීර Saturday, 16 March 2013 04:01 PM

විනාශ කරන්න වහාම (දී)

:       0       0

ඩයස් Saturday, 16 March 2013 11:54 PM

බෝම්බ කන්ටේනර් එකක් ආවොත් අයිතිකාරයෝ නැහැ කියලා නිකන් ඉන්නවාද? මාධ්‍යයට බැනපු හෑටි අපි දැක්කා. අපි එය හෙලා දකිනවා. ඒ මාධ්‍යවේදින් බැනුම් ඈහුවෙ අපි වෙනුවෙන්. විදේශවල දුක්විදලා ලංකාවට විදේශ විනිමය එවන ශ්‍රමිකයාට අගල් 42ට වෑඩි රූපවාහිනියක් ගෙනියන්නේ වැදලා. කෝටිගනන් ස්ප්‍රීතු පිටකළේ කොහොමද? සුරාබදු නිලධාරින් ඔවුන්ගේ රාජකාරිය අකුරට කළා. මේවා මා ලැබූ අත්දැකීම් ,වගකිවයුතු අංශවෙත යොමුකරන්න. (නි)

:       0       0

ජීවන්ත Saturday, 16 March 2013 11:55 PM

රටක් ජාතියක් බේරා ගැනීමට මේවා විනාශ කරන්න (දී)

:       0       0

හිල්මි Saturday, 16 March 2013 11:58 PM

මතට තිත තැබූ ධර්මිෂ්ට සමාජය වෙනුවෙන් අපි මේ කන්ටේනර් වල තියෙන ස්ප්‍රීතු වලට මොකද කරන්නේ? (නි)

:       0       0

සදුන් Saturday, 16 March 2013 04:15 PM

මේ ඔක්කොම මිනිස්සුන්ට බොන්න ගෙනාපුවා නේද (දී)

:       0       0

ලසන්ත Saturday, 16 March 2013 04:29 PM

ශික්...... අපරාදේ (දී)

:       0       0

සෙනරත් Sunday, 17 March 2013 12:05 AM

විනාශ කිරීමයි වැදගත් (දී)

:       0       0

සරත් Saturday, 16 March 2013 04:36 PM

ඔන්න ඕක අල්ලලා දාන්න (දී)

:       0       0

තිස්ස Saturday, 16 March 2013 04:45 PM

ඔක්කොම විනාශ කරනවාද (දී)

:       0       0

අරවින්ද Sunday, 17 March 2013 12:25 PM

මොකද කරන්න හිතා ගෙන ඉන්නේ දැන් මේවාට (දී)

:       0       0

අමිලා Saturday, 16 March 2013 04:49 PM

අයියෝ ....අයියෝ ....අයියෝ .... මොකද කරන්නේ දැන් ඕකට (දී)

:       0       0

ඩාවුද් Saturday, 16 March 2013 04:59 PM

මේ නිලධාරන් වැඩ තහනමට ලක්වේවිද ? (ස)

:       0       0

ජේ Sunday, 17 March 2013 01:01 AM

කාටද මේක අයිති? (නි)

:       0       0

චන්දන Saturday, 16 March 2013 05:11 PM

වටිනා කන්ටේනර් දෙකක් (දී)

:       0       0

චන්දන Saturday, 16 March 2013 05:39 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 64 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 216 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 762 2

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 265 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 539 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ලොග්ගල්ලා ඔය හිදිලා
2024 ඔක්තෝබර් මස 03 483 0

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25451 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site