IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කන්ටේනර් රියදුරු ජීවිතයක් බේරයි

රුසියාවේදී රිය අනතුරකට ලක්වූ කාරයක සිටි කුඩා දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට කන්ටේනර් රියදුරෙකු සමත් විය.



අදහස් (0)

කන්ටේනර් රියදුරු ජීවිතයක් බේරයි

සුගත් Wednesday, 30 January 2013 06:08 PM

පුද්ගලික බස් රියදුරෙක් හිටියා නම්.... (නි)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 30 January 2013 06:13 PM

අනේ පින්! කො‍හොමහරි බබාගේ ජීවිතය බේරුණානේ. (නි)

:       0       0

උපුල් Thursday, 31 January 2013 09:10 AM

අනේ වාසනාවන් . (ස)

:       0       0

කමල් Wednesday, 30 January 2013 06:58 PM

මාර බේරිල්ලක්. රියදුරු දෑතට දෙවි පිහිටයි (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 30 January 2013 07:22 PM

රියැදුරා නම් දෙවියෙක්. ළමයගෙත් වාසනාව. (නි)

:       0       0

ඩයස් Wednesday, 30 January 2013 07:26 PM

ලංකාවෙ නෙමේ රුසියාවෙනේ. ලංකාවේ මින්සුන් යට කරන්නේ විශේෂයෙන් මෝට බයිසිකල්. මාත් දෙපාරක් නූලෙන් බේරුනේ. (නි)

:       0       0

නාලක Thursday, 31 January 2013 10:16 AM

දරුවා වැඩ දාල බේරුනාද කොහෙද... වාසනාවන්ත ට්‍රක් රථ රියදුරෙක්... දරුවාව යට වුනානම්.. ජීවිත කාලෙටම ඕක හිතේ තියෙනවනේ...කවුද මේක වීඩියෝ කලේ...? වෙන කාර් එකක තිබිච්ච කැමරාවක් නේ... (ස)

:       0       0

ජයතිස්ස Wednesday, 30 January 2013 08:22 PM

විනීත රියැදුරුට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

රොෂාන් Wednesday, 30 January 2013 08:26 PM

දක්ෂ රියැදුරෙක්, වාසනාවන්ත දරුවෙක්. (නි)

:       0       0

ගාමිණි Wednesday, 30 January 2013 09:56 PM

මේ වගේ දෙයක් අපිට පෙන්නුවාට ලංකාදීපයට ස්තුති (දී)

:       0       0

චන්ද්‍රා Thursday, 31 January 2013 03:16 AM

තමන්‍ ගෙනා ආයු ප්‍රමාණය අවසන් කර මිස මිනිසෙක් නොමැරෙන බව මින් පැහැදිලියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1685 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4550 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3370 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3497 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1638 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site