IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කැනඩාවට ඇමෙරිකාවට හොර පාරක් කපලා

ඉන්දියාවේ හා මැදපෙරදිග සිට ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා ගනිමින් සංක්‍රමනියන් හැට දෙනකු රැගෙන යෑමට ආ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනකු ඩොමිනික් රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි.

යුරෝපයේ සිට හයිටි දක්වා රැගෙන යන සංක්‍රමණිකයන් එතැණින් ඩොමිනික් රාජ්‍යයට ගෙන යන බවත් එහි ප්‍රකාශකයෙක් කියයි.

කරුණානිධි නල්ලතම්බි (42) නම් කැනඩා ජාතිකයා මේ මිනිස් ජාවාරමේ ප්‍රධානියා බව ඩොමිනික් රාජ්‍යය කියයි.

සංක්‍රමණිකයන් ඩොමිනික් රාජ්‍යයට ගිය පසු නල්ලතම්බි ඔවුන් වෙනුවෙන් කැනඩා බලපත්‍ර ලබාගෙන පසුව වෙනස් කරන බවත් ඩොමිනික් රාජ්‍ය පවසයි.

මේ සංක්‍රමණිකයන්ගෙන් වැඩි දෙනා අපරාධ පසුබිමක් ඇති බවත්, ඔවුන් ඇමෙරිකාවට හා කැනඩාවට යෑමට පෙර දෙමාසයක් පමණ නල්ලතම්බිගේ නිවසේ සිටින බවත් කියති.

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් හිමි කොහුලන් සෙල්වරාසා හා ඩේවිට් ක්‍රිෂ්ටන් හා ශ්‍රිරාම් කන්නන් ජාවාරමේ සෙසු සාමාජිකයන් බව ද ඩොමිනික් රාජ්‍ය පවසයි. ඔවුන් දෙන්නා සතුව ඇත්තේ ව්‍යාජ කැනඩා ගමන් බලපත්‍ර බව ද කියති.

 

 



අදහස් (0)

කැනඩාවට ඇමෙරිකාවට හොර පාරක් කපලා

ඇන්ටන් Monday, 27 May 2013 03:53 PM

ලංකාවට ගෙන්නලා හංගලා තියෙන ගමන් බලපත් හොයන්න ගෙනිච්චා නම් හොදයි. (නි)

:       0       0

නෙතුමි Tuesday, 28 May 2013 08:52 AM

මෙම පුද්ගලයාගේ බුද්ධිය හොඳයි, චේතනාව තමා වැරදි. මිනිසා සංවිධානය වූ කළ අති භයානකය (නි)

:       0       0

උපාලි Monday, 27 May 2013 04:11 PM

මේ රටවල්වල ඉන්න බලධාරීන් ඇත්තටම දන්නේ නැද්ද මිනිස් ජාවාරම කොයි තරම් සංවිධානාත්මකව කෙරෙන දෙයක්ද කියලා. එක්කෝ ඒ රටවල ඉන්නේ මෝඩයෝ. නැත්නම් පගාවට යටවුනු නිලධාරීන්. එහෙමත් නැත්නම් ව්‍යාජ මානව හිමිකම් මායාවකට රැවටුණු දේශපාලකයෝ. විය හැකිම දේ නම් බලයට කෑදරකම නිසා කාගේ හරි චන්ද ගන්න බලන දේශපාලුවෝ. (නි)

:       0       0

අමාලි සිල්වා Monday, 27 May 2013 04:38 PM

කැනඩාව සහ නොර්වේ ස්වීඩෙන් රජයවල් කොටින්ව හොයා හොයා ගෙන්න ගන්නේ . මොකද ඒ රටවල වෙනත් මිනිසුන් නොකරන ඕනෙම දෙයක් රැකියාව හැටියට බාර ගන්න නිසා . ඒ රටවල ආර්ථිකයට වාසි ලැබෙන නිසා. අවම වැටුප් ගෙවලා මුදල් වෙනුවෙන් ඕනෙම ජරාවක් කරන ජාතියක් ඔය කොටි. හැම ද්‍රවිඩයම නෙමේ . (නදී)

:       0       0

පෙරේරා Monday, 27 May 2013 07:35 PM

ඔය අයට ඔය රටවල් වල හිරගෙවලුත් සැප ඇති එයාලගේ ගෙවල් වලට වඩා. (නදී)

:       0       0

ජෙරාඩ් Monday, 27 May 2013 02:06 PM

ඔන්න ඔහේ ගියාවේ (නි)

:       0       0

අසේල Monday, 27 May 2013 02:11 PM

මොකද්ද අනේ ඒ

:       0       0

චතුල වෙරෝනා Monday, 27 May 2013 02:15 PM

හොරු සමග හෙලුවෙන් වගේ කේස් එකක්. කැනඩාවෙ ආන්ඩුවට තව ඡන්ද ඕනා නම් කොටි හොය හොයා තව ගමන් බලපත්‍ර දෙන එකනෙ තියෙන්නෙ.(නදී)

:       0       0

රොෂාන් Monday, 27 May 2013 02:23 PM

එවන්න මෙයාලව ලංකාවට අපි බලා ගන්නම් ඉතුරු හරිය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 341 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 173 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 408 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1427 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 373 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site