IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කැනඩා ජාතිකයාට වන්දි ගෙවන්නැයි නියෝග

ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු කැනේඩියා ජාතික රෝයි සමාදානම් (46) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන වද හිංසා පැමිණවීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් ඔහුට සුදුසු වන්දියක් ලබා දෙන ලෙස  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව  ශ්‍රී ලංකාවට නියෝග කර ඇතැයි කැනඩාවේ   ‘‘නැෂනල් පෝස්ට්’’ පුවත්පත වාර්තා කරයි.

රෝයි සමාදානම් මීට වසර තුනකට පෙර කළ පැමිණිල්ලේ විභාගය අවසන් කරමින් මෙම කමිටුව එම තීන්දුව ලබා දී ඇති අතර ඔහුට මෙම පැමිණිල්ල මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර නීතිය සඳහා වන කැනේඩියා  මධ්‍යස්ථානය සහාය දක්වා ඇත.

ශ්‍රී ලාංකික සරණාගතයෙකු වශයෙන් කැනඩාවේ සිටි මොහු 2007 වසරේදී සිය විවාහය සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස පොලිස්  අත්අඩංගුවට පත්ව වද හිංසාවට පත් වී ඇතැයි කියති. 



අදහස් (0)

කැනඩා ජාතිකයාට වන්දි ගෙවන්නැයි නියෝග

කැළුම් Tuesday, 22 November 2016 03:07 AM

අන්න එහෙම තීන්දු තව තවත් වැඩිවේවා! (නි)

:       0       0

බමුණු Monday, 21 November 2016 12:25 PM

මෙයා කොටියෙක් (බ)

:       0       0

ජනිත Tuesday, 22 November 2016 05:48 AM

ආත්ම ලාභය සදහා රට විකුණන එවුන් කවුරු වුනත් රටට වැද්ද නොගත යුතුයි. මේ අය රටට අගෞරව කරන්නේ ඒ රටවල ජිවත් වෙන්න නේ. කොහේ ජිවත් වුනත් අපට කමක් නැහැ, එහෙම ගිය අය නැවත අපේ මවුබිමේ පස්පාගන්න එපා.රෝයි සමාදානම්ට ඇවිල්ල සල්ලි ටික අරන් යන්න කියන්න. ආවාම වැදලා සමාව අරගෙන දෙමු ආයේ නොයන්න. (බ)

:       0       0

සිරි Tuesday, 22 November 2016 06:34 AM

සමාදානම් සහ එයාලගේ අය සමාදානයෙන් ඉන්නවා නම් කිසි කෙනෙකුට කරදරයක් නැහැනේ (බ)

:       0       0

ධම්ම Monday, 21 November 2016 02:38 PM

කීයක් හරි දෙන්න අනේ. සංහිඳියාව වැඩෙන්න. (බ)

:       0       0

විශ්ව Monday, 21 November 2016 04:01 PM

බමුණු මලේ කට! කට! කට වරද්දගන්නවා එහෙම නොවෙයි!! (නි)

:       0       0

යසපාල Monday, 21 November 2016 06:27 PM

කොහොමත් අපේ අයගේ ආගන්තුක සත්කාරය ඉස්තරම්නේ! (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Monday, 21 November 2016 07:54 PM

විදේශ රටවල සරණාගත විසා වලින් හෝ පුරවැසිබාවය ලැබූ දමිළයන් බහුතරයක් කොටින් හෝ ත්‍රස්තවාදීන් නොවේ. ඔවුන් ආර්ථික සරණාගතයන්. දමිළයන් මෙන්ම සිංහලයන් බහුතරක්ද මෙසේ සරණාගත විසා හෝ විදේශ රටවල පුරවැසිබාවය ලබා තියෙනවා. ඔවුන් සියල්ල ආර්ථික වාසි සඳහා සරණාගත විසා හෝ පුරවැසිබාවය ගත් අයයි (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 22 November 2016 12:36 AM

කැනඩාවටත් මුල්‍ය අහේනියක් තියෙනවා වගේ. මානව හිමිකම් කියලා රට වනසන අයට උදවු කරලා, ඒ ඒ රටවලට වෙන හානිය ගැනවත් නොහිතා, ඒ රටවල් වලටම දඩ ගහනවා. මේකට මොකක් හරි පිළියමක් තියෙන්න ඕනෑ. පොඩ්ඩ පොඩ්ඩ තුවාලයක් හොඳ කරනවා වගේ ඔය විෂබීජ නැතිකර දෙන මෙන් ඉල්ලා සිටිමි. භාෂා දෙකක ජාතික ගීයක් තියෙන එක නම් ඇත්තටම කණගාටුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1511 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 151 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 111 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 61 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site