IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කැනඩා ව්‍යාපාරිකයන් කතානායකට දුන් පොරොන්දුව

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකාවේ  ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා උපරිමයෙන් සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරික ප්‍රජාව  එකඟතාව පළ කළහ.

මෙලෙස එකඟතාව පළ කළේ කැනඩාවේ ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වය වැඩිකරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ  එම ව්‍යාපාරිකයෝ  මෙරට තරුණ ව්‍යවසායකයින්ට තම ව්‍යවසායන් ගොඩනගා ගැනීම සඳහා  සහයෝගය ලබාදීමටද කැමැත්ත පළ කළහ.

මේ ව්‍යාපාරිකයින් අමතමින් අදහස් දැක්වූ කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ  රටේ සංවර්ධනය ඇති කිරීමට ඉක්මනින් කටයුතු කරන බවයි.



අදහස් (3)

කැනඩා ව්‍යාපාරිකයන් කතානායකට දුන් පොරොන්දුව

sharm warn Thursday, 03 November 2022 04:54 PM

අනේ මහතුනි, ඔබලා මේ හොරුන්ට තව හොරකම් කරන්න පාර කපලා දෙන්න නම් එපා. මුන්ගේ වැඩ නිසා තමයි මේ රටට මේහෙම වෙලා තියෙන්නෙ. ඒක අපිට වඩා ඔබලා දන්නවානේ. ඒ නිසා දෙන උදව්වක මුදලින් නම් කරන්න එපා. වෙච්ච දේකුත් නැති වෙයි ගත්තු එකෙකුත් නැතිවෙයි.

:       4       9

බද්රානි Thursday, 03 November 2022 07:39 PM

කැනඩාවේ දෙමල ඩයස්පෝරාවට අයත් ඇති දක්ෂ ව්‍යාපාරිකයින්ට මෙරට ආයෝජනය කරන්න තරම් මුදල් තිබෙනවා. එත්, ඉතින් මේ හොර තක්කඩි පිරුණු රටක ඒ මුදල් ආයෝජනය කරන වෙලාවේ, කැනඩාවේ හෝ වෙනත් රටක ආයෝජනය කළා නම්, හොඳ ප්‍රතිලාභ ලබා ගත හිකියි ඔවුන්ට. නමුත්, උතුරු නැගෙනහිර පලාත්වල ආයෝජනය කරනවා නම් හොඳයි. අනික, දෙමල ජනතාවගේ ආයෝජන හා ඔවුන්ගේ හැකියාවෙන් හා මේ රට ගොඩගන්නවා විනා, මේ පල් හොර සිංහල මෝඩයින්ට කිසිදාක මේ රට ගොඩගන්න බැහැ. මීට දශක කිහිපයකට කලින් දකුණු ආසියාවේ ඉතාම සංවර්ධිත රටක් ලෙස ලංකාව දියුණු මට්ටමක පැවතියේ ඔවුන්ගෙන් ආර්ථිකයට ලැබුණු දායකත්වය නිසයි. 1977 කළු ජූලියේදී මේ සිංහල මංකොල්ලකරුවන් ඒ දක්ෂ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර සියල්ල කොල්ල කෑවා. ඒ ශාපය තමයි අදත් මේ ජාතියට තියෙන්නේ. කාට තිත්ත උනත් ඇත්ත මේකයි.

:       5       12

Hafeel Friday, 04 November 2022 10:38 AM

මෙහම මෙතකදී එක එක රටවල්, සන්විධානවල් අපිට දීපු පොරුන්දු ඇත්ත නම්, මේ රටේ මිනුස්සු මෙහම දුක් විඳින්නත් නැහැ. තවද රනිල් බලයට ආපු ගමන් රටට ඩොලර් ගලා එනවා, විදේශ ආධාර ගලා එනව කියල කිව්වට, මේ ජනාධිපතිට කිසිම රටකින් පිලිගනීමක්වත් නැහැ. තිබිච්ච ඩොලර් ටික අරගන මළ ගෙවල්වලට ගිය විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 801 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1404 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 537 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1506 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 809 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3291 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site