IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කාන්තිට කේන්ති යයි :ඇමැතිට කලින් පොළේ යයි

විජේදාස රාජපක්ෂ සහ රාවුෆ් හකීම් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 විවෘත කිරීමට නියමිතව තිබූ මහරගම සති පොළ, මහරගම නගර සභා ප්‍රාසභාපතිනී කාන්ති කොඩිකාර සහ බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා විසින් ඊට පැයකට පෙර විවෘත කරන ලදි.  අනතුරුව10.30ට පමණ එම පොළ භූමියට පැමිණි විජේදාස රාපක්ෂ හා රාවුෆ් හකීම් අමාත්‍යවරුද නැවත එය විවෘත කළහ.



අදහස් (0)

කාන්තිට කේන්ති යයි :ඇමැතිට කලින් පොළේ යයි

ගයාන් Saturday, 27 June 2015 08:40 AM

අනේ පව් අන්තිම විවෘත කිරිලි ටික කරගෙන යන්න ඉඩ දෙන්න. (නදී)

:       0       0

සදි Saturday, 27 June 2015 08:58 AM

ඉගෙන ගෙන තියෙන මිනිස්සු ඔහොම කරන්නනේ නැහැ නේද ? (නදී)

:       0       0

දහම් Saturday, 27 June 2015 09:01 AM

යහපාලනයක් නම් අඩු තරමින් මහින්ද ආණ්ඩුව කරපු දේවල් මේ අය විවෘත කරන විට ඒ ආණ්ඩුවේ අයටත් එතනට ආරාධනා කිරීමට තරම් ශීලාචාර වෙන්න ඕනේ. (ස)

:       0       0

චන්ද්‍රා Sunday, 28 June 2015 08:27 PM

කවද අනේ විවෘත කරපවා ආයෙත් විවෘත කරන්න යන්නේ? (අ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Saturday, 27 June 2015 04:46 PM

මේ දෙගොල්ලන්ම නාස්ති කරන්නේ අපේ බදු මුදල් . (නි)

:       0       0

තිලක් Saturday, 27 June 2015 09:32 AM

ශ්‍රී ලංකා එක දිනවන්න දලා තියන කට්ටිය දැක්කම පේනවා ජනාදිපතිතුමා බලාපොරොත්තු වන දේ. ඒ කණ්ඩායමේ එකෙක් නැහැ ශ්‍රී ලංකා එකේ විතරක් දිගටම ඉදලතියන . (අ)

:       0       0

වීරක්කොඩිද සිල්වා Saturday, 27 June 2015 09:53 AM

ජනතා සේවයට කැප උන මිනිසුන්ගේ හැසිරීම හරිම අගෙයි (නදී)

:       0       0

තිලක් Saturday, 27 June 2015 10:18 AM

වෙල්යාය පාරේ අඩි 10 පාරේ තට්ටු 4 බිල්ඩිම ගහන්න පගාව කීයද?

:       0       0

දිල්ශාන් Saturday, 27 June 2015 10:37 AM

ජනතා මුදල් වලින් හදපු ඒවා විවෘත කරන්න කවුරුවත් මොකටද? බොරුවට උත්සව තියන්න සල්ලි වියදම් කරන්න ඕන නැහැ. (අ)

:       0       0

සත්‍යපාල Sunday, 28 June 2015 02:00 AM

මහින්ද ආණ්ඩුවෙන් හදපුව විවෘත කරන එක තමයි යහපාලන දින 158 තුලම කලේ. අඩුමගානේ යහපාලන දින 158 තුල පටන්ගත් එකම එක වැඩක් ගැන දන්නා කවුරුහරි ඉන්නවද. පටන්ගෙන තිබුන ගොඩක් වැඩ නවත්තපු බවනම් රටම දන්නවා. දැන් ඡන්දෙ නිසා හිටිගමන් නින්දෙන් ඇහැරිලා වගේ කියනවා වරාය නගරය පටන්ගන්නවා, ජී.එස්.පී ලබන මාසේ ලැබෙනවා, මාර්ග සංවර්ධනයට බිලියන ගණනක් යොදනවා, රැකියා දශලක්ෂයක් දෙනවා කියල. මිනිස්සු හරක් නොවෙයි. (නදී)

:       0       0

නිලාන් Saturday, 27 June 2015 11:27 AM

අපි දන්නවා මහරගමට වැඩ කරේ කව්ද කියලා. කාන්ති කොඩිකාර සහ උපාලි කොඩිකාර දේපල කරපු දේ හරි. හොද පාඩම උගන්වලා තියෙන්නේ. විජේදාස උන්නැහේ කඩුවෙලට වෙලා හිටියනම් ඉවරයිනේ . ලකුණු දාගන්න ගිහින් තිබුන ලකුණු ටිකත් කපාගත්තා. මනපනම් ලැබෙන්නේ නැහැ පුතෝ මෙහෙම කලාට ..(අ)

:       0       0

රන්මලී Saturday, 27 June 2015 11:45 AM

උපුල්ගේ කතාව හරියටම හරි කොචර වටිනා ඉඩම් කැබැල්ලක්ද ...මොනතරම් වටිනා ආයෝජන අවස්ථාවද්ද (අ)

:       0       0

ලුම්බිණි Saturday, 27 June 2015 06:18 AM

මෙහෙමත් පිස්සුවක්. (නදී)

:       0       0

ප්‍රභූ Saturday, 27 June 2015 06:24 AM

අනේ මෙහෙම ආසාවක්. අනේ මෙහෙම තන්හාවක් (නදී)

:       0       0

සුරන් Saturday, 27 June 2015 06:27 AM

දැන් තමා බලු පොරය පටන්ගන්නේ (නදී)

:       0       0

රූබට් Saturday, 27 June 2015 06:35 AM

පිස්සුව තියෙන්නේ මේ ආණ්ඩුවටනේ. ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත ඒවා විවෘත කර කර උන්ගේ නම් ගහ ගන්නවා. (නදී)

:       0       0

බටංගල Saturday, 27 June 2015 06:43 AM

මේ බලු පොරයට සදාකාලික තිත තියන්නට ලබන 17 වෙනිදාට එක්වෙමු. ජනතාව දැනුවත් කරමු. එය අපේ යුග මෙහෙවර වී තිබේ.(නදී)

:       0       0

නිමාෂා Sunday, 28 June 2015 05:06 AM

මම හිතුවේ "ධර්මිෂ්ඨ" විජේදාස රාපක්ෂ මහතා මේ වගේ බාල වැඩ නොකරන අයෙක් කියලා. අපි හොඳටම දන්නවා මහරගම එම වෙනස කලේ කාන්ති කොඩිකාර මහත්මියගේ මෙහෙයවීමෙන් කියලා. අදාළ ගරුත්වය නිසි අයට ලබා දීම යහපත්. විජේදාස රාපක්ෂ මහතා මෙය නොදැන කරන්න ගියා යයි හිතන්නවත් බැහැ. (නදී)

:       0       0

සෑම් Saturday, 27 June 2015 06:47 AM

කාන්ති කොඩිකාර මහත්මිය තරම් "සේවයක් " කරපු කෙනෙක් මහරගම ඉතිහාසයේම හිටියේ නැහැ . අවාසනාවට මගේ ගෙදරත් අයිති වෙන්නේ ඔය කියන 'නරක' සභාවටයි. (නදී)

:       0       0

ප්‍රියන්ත සිර්වර්ධන Saturday, 27 June 2015 06:55 AM

බල තන්හාව (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 27 June 2015 06:58 AM

විවෘත කරන්ට තියෙන හදිසිය තිබුනට, ගමේ අඩුපාඩු ටික ඉක්මනින් සම්පුර්ණ කරන්ට එච්චර හදිසියක් නැහැ වගේ. (නදී)

:       0       0

බණ්ඩා Saturday, 27 June 2015 07:01 AM

කාන්ති කොඩිකාර මහරගමට කරපු සේවය අති විශිෂ්ටයි ...දැන් ලංකාවේ හොදම නගරසභාව මහරගම . (අ)

:       0       0

ශාමන්ත වෙල්ගම Saturday, 27 June 2015 07:11 AM

අහිංසක මිනිසුන්ගේ ජන්දෙ ගන්න මෙයාල කරන දේවල්. හරියට මෙයාලගේ මුදල්වලින් කරපුව වගේ. අපේම සල්ලි උන්ගේ විදිහට අගේට පෙන්වනවා. (ස)

:       0       0

මනික් Saturday, 27 June 2015 07:21 AM

කාන්ති කොඩිකාර මහත්මිය කලකින් නොදැකපු අතිවිශිෂ්ඨ ගනයේ කාන්තාවක් ලෙස , දකින මගේ උත්තමාචාරය ඔබ තුමියට. (ස)

:       0       0

ඇසළ Saturday, 27 June 2015 07:22 AM

ආණ්ඩුව මේ මස 5 ට කරපු එක දෙයක් ලියන්න පුලුවන්ද. එකක් විතරක් කලා. මහා බැංකුවට නියම ගේමක් දුන්න. (ස)

:       0       0

රූපසිංහ Saturday, 27 June 2015 07:29 AM

ඇත්ත තමයි රුබට්, දැන් ඔය තියෙන කොලපාට ආණ්ඩුව ඒ කාලේ කලෙත් බඩ කට පිරෙන්න රට ණය වෙලා හරි අර ඒ කාලෙම කීව වගේ ඇට අට වර්ගයක් දීල බඩ පිරෙව්වා වගේ අදත් කරන්නේ ඒ ටික තමා. රට ණය වෙලා හරි රටේ අනාගතය බලා ඒ අය සංවර්ධනය කරන්න දන්නේ නැහැ. දැන් මේ අයගේ තියරිය තමයි අනුන් කරපුවාට ලකුණු දමා ගන්න එක. කව්රුත් දන්නවා නේ මෙතෙක් කරපුවා. (ස)

:       0       0

උපුල් Saturday, 27 June 2015 08:12 AM

මහරගම සති පොල නම් හරිම ගොන් වැඩක්. හොදම ඉඩමක්, ඒ ඉඩමේ උඩට යන තට්ටු බිලිඩිමක් හැදුවා නම් අනාගතයට කෙච්චර පලදායිතාවයක් ලැබෙනවාද ? යටම පොලට දීලා උඩ මොනවා කරන්න බැරිද ආදායමයි සේවාවයි දෙකම. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 739 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1393 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 402 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 902 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2222 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 332 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35637 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site