IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘කොන්ත්‍රාත් පිස්සුවට නියම බෙහෙත දීලා’

මාර්ග ඉදිකිරිමේ දී සියලුම පළාත් සභා කොන්ත්‍රාත් පිස්සුවකින් පෙළෙන බවත් වැඩේ හරියට නොකරන බවත් ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය රත්නපුර ඇලපාත දී කීවාය.

පසුගිය කාලයේ සබරගමු පළාතේ හැඳු පාරවල් අවුරුදු දෙකක්වත් තියාගන්න බැරි ලෙස අබලන් වූයේ නිසි ප‍්‍රමිතියකින් තොරව ඒවා සෑදීම බව කී තලතා අතුකෝරළ ඇමැතිවරිය කොන්ත‍්‍රාත් පිස්සුව හැර ජනතාවට ඵලදායි සේවය නොලැබණු බව ද කීවා ය.

සමෘද්ධි නිලධාරින් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු පාරවල් කොන්ත‍්‍රාත් ලබාගෙන බාගෙට වැඩ කරන්නට ලැබුණ කාලය අවසන් බවද ඇය කීවා ය. රජය පිළිගත් ආයතනයක හැර දේශපාලනඥයන්ගේ හිතවත්කම් මත කොන්ත‍්‍රාත් දුන් කාලය අවසන් බව ද ඇය පැවසුවාය.



අදහස් (0)

‘කොන්ත්‍රාත් පිස්සුවට නියම බෙහෙත දීලා’

ඉසුරන්දි Thursday, 09 June 2016 07:50 AM

මළපොතේ අකුරවත් දන්නේ නැති කොන්ත්‍රාත් බාස්ලටනේ ඔය වැඩ බාරදෙන්නේ. ඉතින් කොහොමද ප්‍රමිතියක් ගැන හිතන්නේ. (නි)

:       0       0

සරත් Thursday, 09 June 2016 08:38 AM

එ්ක ඇත්ත. කාපට් කරපු එකම පාරක්වත් වසර 2 ක්වත් හරියට තිබුනේ නැහැ. අපරාදේ සල්ලි. පාර දෙපැත්තේ කාණු දැම්මේවත්, කාපට් එකේ උසට දෙපැත්තෙන් පස් දාලා තද කළෙත් නැහැ. වැස්සට ඔක්කොම හේදිලා ගියා. (නි)

:       0       0

ධම්ම Sunday, 12 June 2016 05:11 PM

ඇමතිතුමියට මේ කතාව කියන්න විතරක් ආණ්ඩු කාලයෙන් පහෙන් එකකට වැඩි කාලයක් ගියා. වැඩේ කෙරෙන්න කොච්චර කාලයක් ගතවෙයිද කියලා උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ. (නි)

:       0       0

රෝහිත Thursday, 09 June 2016 08:46 AM

අවසන් බව කිවුවාට සමහර පළාත් සභාවල තවමත් කොන්ත්‍රාත් ලබා දෙන ක්‍රමය නම් එසේමයි. (නි)

:       0       0

කපුගේ Thursday, 09 June 2016 09:10 AM

හරියට හරි ඇමතිතුමියනි (නි)

:       0       0

ආසිරි Thursday, 09 June 2016 03:52 PM

අරණායක සාලව ගමේ පාරක් කොනක්‍රීට් කරලා තියෙනවා පාරේ මුල හරියේ මොනවත් නෑ (බ)

:       0       0

සරත් Thursday, 09 June 2016 04:29 PM

මෙහෙම සිදුවෙනවා නම් ඉතින් හොඳයි (නි)

:       0       0

ශශිකා Thursday, 09 June 2016 10:24 AM

කිසි ගැටළුවක් නැහැ අමතිතුමියනි. එදා ඒ ආණ්ඩුවත්, මෙදා මේ ආණ්ඩුවත් දෙගොල්ලොම හොයන්නේ කොන්ත්‍රාත්ම තමා. (නි)

:       0       0

ජයවර්ධන Friday, 10 June 2016 02:55 AM

ඔබේ කතාව හරියටම හරි (නි)

:       0       0

උපාලි Thursday, 09 June 2016 07:06 AM

ඔබතුමියට කළ හැකිනම් ඔන්න හරි වැඩක්. මාර්ග ඉදිකිරීමේදී විතරක් නෙමෙයි, ගොඩනැගිලි ඉදිකිරීම, සමාජසේවා ව්‍යාපෘති ආදී හැම එකටම කොන්ත්‍රාත් පිස්සුව තියෙනවා. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 09 June 2016 07:18 AM

මෙවැනි එඩිතර තීරණ ගැනීමට රජය පමාවුණා වැඩි නැද්ද කියා අපිට හිතෙනවා. (නි)

:       0       0

ජයපාල Thursday, 09 June 2016 12:11 PM

මෙයට පුළුවන්ද පළාත් මාර්ග ඇමති මහා ඇමැතිත් එක්ක එකතු වෙලා පළාත් සභාවේ ඉංජිනේරුවොත් එක්ක ගහන ගැහිලි නවත්වන්න. පුළුවන් නම් මෙච්චර කල් ගහපුවාට ඇක්ෂන් එකක් ගන්න කියන්න.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 57 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 37 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 193 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 443 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 997 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1195 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site