IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කන්තලේ බුදුකුටිවලට හානි කළ අය රිමාන්ඩ්

(අමදෝරැ අමරජීව)

කන්තලේ ප්‍රදේශයේ ස්ථාන හතරක පිහිටි බුදු පිළිම ආවරණ කර ඇති විදුරුවලට හානි කළැයි කියන  පුද්ගලයා ලබන නොවැම්බර් 03 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා පොලිසියට නියම කළේය.

මෙසේ බන්ධනාගාර ගතවුයේ කන්තලේ පේරාරැ පදිංචි නිෂාර්දීන් රපීස් (32) නැමැති අයයි.

කන්තලේ වෙළුන්නා රජමහා විහාරයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බුදු කුටිය, පෝටන් කාටුව හන්දිය බුදු කුටිය, රජඇල සීවලි විදුහල අසල ඇති බුදු කුටිය හා රජඇල , යුනිට් තුන බුුදු කුටිය යන බුදු මැදුරු ආවරණ විදුරුවලට යකඩ මිටියකින් හා ගල්වලින් ගසා හානි කර ඇති බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඩබ්.එල්.වික්‍රමරත්න මහතා සැකකරු සමග ඉදිරිපත් කළ බී වාර්තාවෙන් කියවිණි.

කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයට ලද තොරතුරක් අනුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවිම මත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඩබ්.එල්.වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (8)

කන්තලේ බුදුකුටිවලට හානි කළ අය රිමාන්ඩ්

Namal Saturday, 21 October 2023 10:31 PM

නව නාට්‍ය... රටේ ප්‍රශ්න වහන්න රජය ගේමක්...!

:       1       0

Nihal Saturday, 21 October 2023 11:26 PM

මෙයාලට තියෙනවද අනිකුත් ආගම් විනාශ කරන්න...

:       1       1

Bamunuarachchi Sunday, 22 October 2023 05:33 PM

අනිකුත් ආගම් පමණක් නොවෙයි අල්ලා විශ්වාස නොකරන මිනිස්සුත් විනාශ කරන්න කියලයි ඔවුන්ගේ ආගමික නායකයා කුරහන් පොතේ ලියලා තිබෙන්නේ. Surah 9:5 කියවන්න...

:       0       4

Dinesh Sunday, 22 October 2023 05:29 AM

කාගේ හරි උසිගැන්වීමකට රැවටුණු අහිංසක නූගතෙක් වෙන්න ඇති... මෙයාගේ පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා හොයන්න...

:       0       7

namal Sunday, 22 October 2023 04:42 PM

දේශපාලන හැත්ත නැවත නාට්‍යයක් පටන් ගන්නයි යන්නේ... බලු දේශපාලකයින් දන්නවා රට ජාතිය ආගම කිව්වාම රටේ ප්‍රශ්න අමතක කරන බව. රාජපක්ෂ වරුන්ටත් එයයි අවශ්‍ය, බලය ගත්තෙත් මේ විදිහටයි . මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       1       0

fairoos Sunday, 22 October 2023 05:29 PM

මානසික ලෙඩ්ඩු...!

:       0       1

Bamunuarachchi Sunday, 22 October 2023 08:21 PM

කුරහන් පොත කියවන ඔක්කොම මානසික ලෙඩ්ඩු.

:       0       2

Bamunuarachchi Sunday, 22 October 2023 05:36 PM

මම කලින් කිව්වා හරි මෙයා Surah 9:5 කියවපු කෙනෙක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 683 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1382 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 808 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 277 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1299 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 894 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39783 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 81 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site